@trending__page: ඔයා එයාට ඇහුම්කන් නොදුන්නම,ප්‍රශ්නයක් වුන ගමන් එයාට ඇහුම්කන්දෙන කෙනෙක් හොයාගෙන යයි.ඒ නිසා එයාව අහගෙන ඉන්න ♥️ #trending__page #foryou

𝗧𝗥𝗘𝗡𝗗𝗜𝗡𝗚 𝗣𝗔𝗚𝗘
𝗧𝗥𝗘𝗡𝗗𝗜𝗡𝗚 𝗣𝗔𝗚𝗘
Open In TikTok:
Region: LK
Thursday 09 April 2026 10:44:12 GMT
317964
27348
426
2597

Music

Download

Comments

_tharushika_2
01/19💗 :
එයාට කියන්න බයයි අඩුම දැන් එයා ඉස්සරහා අඩන්නත් මන් හරි බයයි අනෙ මට කියන්න ගොඩක් දේවල් තියෙනවා. අනෙ රත්තරනෙ මට ඔයාට දැන් කියන්න හරි බයයි 🥺
2026-04-10 03:22:20
88
yash__boye
🇯🇵 ʏᴀꜱʜ ɢᴜɴᴀꜱᴇᴋᴀʀᴀ ᥫ᭡. :
මගේ ප්‍රශ්න වලින් ඔලුව පිරිලා.. ඒත් කිසිම relax එකක් නැති තරම්.. තමන්ට තමන් විතරයි කියන හැගීම දැන් මගේ හිත ඇතුලින් වද දෙනවා.. කවුද මං වෙනුවෙන් ඉන්නෙ ? ඒක මාර negative thinking එකක්..🥺🔥❤️‍🩹
2026-04-11 06:26:10
38
v2.avater.0
v2.avater.0 :
එහෙම වෙලාවට අහන්න කවුරුත් නැති උනාම මිනිස්සු මාරම අසරණ වෙනවා🥺🥰
2026-04-10 17:04:16
26
ownmystoryy
D E E M 🧸 :
Not even the partners එහෙම අය හරිම දුර්ලභයි. මට හම්බුන හෑම මිනිස්සුම එහෙමයි වාසියට විතරයි. තනිවම දරාගන්න පුරුදු වෙන්න මුලදි අමාරු වුනත් ඒකට හුරුවෙනවා. Vintage Diary 📔 එකක් ලියන්න. ❤️
2026-04-11 07:55:41
10
hashi_amarasinha
🧿hashi_amarasinha 🧿 :
අනේ මටත් එහම කෙනෙක් හිටියනම්🥺😔
2026-04-10 20:48:25
12
nadu_12.26
|•නදුනි පියුමිකා•| 🐼💗 :
මගෙ හිතේ තියෙන දේවල් එයාට කිව්වොත් එයා හිතන්නෙ මන් ගැන වැරදියට මාව තේරුම් ගන්න උත්සාහ කරන්නෑ 😩 මට දැන් ඇති වෙලා තියෙන්නේ 🥺
2026-04-12 02:57:23
6
donihimaa7
DoniHima7 ❤️히마싸 ❤️🇹🇷🇱🇰🇰🇷 :
ඇත්ත මටත් හිටියනම් එහෙම කෙනෙක්...😥💔
2026-04-12 15:47:15
1
itzdillon96
Suraj Jayawardene :
වැඩක් නැ 🫤
2026-04-20 15:53:43
1
ch_ooty....5
Chooty...💫 :
හැම කෙනාටම ඒ දේවල් තේරුම් ගන්න බෑ......❤️‍🩹❕
2026-05-03 18:33:19
3
electro_.2..0
Ms.EleCTrO :
මම හැමදේම කියන්න ආස එයාට.ඉස්සර එයා මාව ගොඩක් අහන් ඉටියා.දැන් එයා එක්ක ප්‍රශ්න ගැන කතා කරන්නත් බයයි මන් මගෙ දුක කියන්න බයයි😔 මගෙ හිතේ තියෙන දේවල් එයාට කිව්වොත් එයා හිතන්නෙ මන් ගැන වැරදියට මාව තේරුම් ගන්න උත්සාහ කරන්නෑ.එයා හිතන්නෙ මට එයත් එක්ක රණ්ඩු කරන්න ඕනෙ කියලා ඒත් මට ඕනෙ මගේ ප්‍රශ්න අහන් ඉන්න විතරයි එයා🥺😔 ඒ කෝම උනත් එයට දුකක් දැනෙන ඔනිම වෙලාවක මන් එයා එක්ක ඉන්නවා.මන් හිතා ගත්තා හිතේම හැමදේම තියන් ඉන්න මොකද දැන් මන් බයයි ඒ දේවල් කියන්න 😔🤍
2026-07-17 10:21:26
2
user340467376
𝘚𝘢𝘧𝘯𝘢✿🇱🇰🇰🇼𝓐𝓩𝓲𝓲😚 :
eka ettha🥺💔
2026-04-28 07:45:35
1
shanu.divon
Shanu Divon 🤍 " :
❤️‍🩹 "
2026-05-20 16:06:26
1
mr.big_brainlk
Mr.Big Brain :
felt 🥹
2026-05-21 09:49:00
1
thisara___jayasinghe
Thisara Jayasinghe :
අනිවාර්යයෙන් 💗
2026-05-31 18:09:24
0
mr_leviya_official
ͯMͯͯRͯ.ͯ𝓑𝓪𝓑𝓲𝔂𝓪🍏🤍 :
🥺♥️කියන්න කෙනෙක් නැ අහන්න කෙනෙකුත් නැ❤️‍🩹😣අහන් ඉන්න කෙනෙක් හිටියනන් කියලා හිතෙන තරම්😢
2026-06-01 17:48:19
1
lasitha.ruwan.rox
Lasitha Ruwan Rox lasiya :
අනිවාර්යෙන්..,..
2026-05-08 03:40:14
1
thakshithakshi2005
𝘛𝘩𝘢𝘬𝘴𝘩𝘪 🥺🕊️💗 :
වෙලාවකට අපිට ඕනි උපදෙස් වත් බැනුම් අහන්න වත් නෙමෙ..අහන් ඉන්න පුලුවන් මනුස්සයෙක් ❤️‍🩹
2026-05-23 01:01:06
1
mrmonika05
MR.මොනික🇱🇰🇲🇻 :
🥹 ප්‍රශ්න තමන්ටම කියා ගන්න ප්‍රශ්න ඉවරයි
2026-05-23 13:39:10
2
henry__achini
Henry__Achini :
2026-04-24 19:05:50
1
malshi335
😘Malshi :
එහෙම අහන් ඉන්න කෙනෙක් නැත්තන් 😐😪
2026-04-25 14:04:12
2
sanju_7711
sanju_77 :
eka eththa sir🥺
2026-04-13 22:38:46
1
volini234
𝓗𝓪𝔁𝓲🦄🖤 :
අනේ මටත් ඒ වගේ කෙනෙක් හිටියනම් ❤️🥺
2026-04-27 16:37:53
2
puri_page
Puri page 💙 :
2026-04-13 05:19:53
1
To see more videos from user @trending__page, please go to the Tikwm homepage.

Other Videos


About