@salonsuraj: රූපය අපිට ඕන විදියකට වෙනස් කරගන්න පුලුවන්🤪 Salon Suraj beauty & bridal City. (unisex salon) ☎️0704079022🧪 liquid 💦waterproof makeup #liquidmakeup##bride #wedding #bride #bridalmakup

Salon Suraj Beauty & bridal
Salon Suraj Beauty & bridal
Open In TikTok:
Region: LK
Thursday 09 April 2026 15:03:24 GMT
1634090
84466
1916
8427

Music

Download

Comments

pasanmadusankasin
𝓜𝓡 𝓟𝓐𝓢𝓐 🎙️✈️☠🇦🇪 :
මචං උඔට මාරම පිණක් ❤️
2026-04-09 22:17:25
1785
leonsjapan
Buddika Liyanage :
අපේ ආච්චිත් එක්ක එනවා අවුරුද්දට මේකප් එකක් දාගන්න ❤️
2026-04-10 03:05:30
601
rathnajith2001
🥀Rajitha.🤗 :
:සසර කොච්චර බිය කරුද 😳❤️
2026-04-10 11:50:48
193
rana___officle
RANA 😈💀 :
Machan uba hari bayanaka manussayek 😂❤️
2026-04-10 10:03:51
115
amilarathnawardana0
amila 7 🇸🇦 :
මම හිතන්නෙ එයාගෙ ජීවිත කාලෙටම මෙච්චර ලස්සනට එයාව දැක නැතුව ඇති
2026-04-10 10:31:09
91
yethu_craft
yethu_craft :
මායා කාර අත්😘 තව කෙනෙක් ලස්සන කරලා ඒ ලස්සන බලල සතුටු වෙන්න හැමෝටම බෑ .ඒත් ඔයා ඒ අතින් ගොඩක් පින් කරලා ඒ හැකියාව ලබන්න😘
2026-04-10 03:47:03
54
rajapaksha2009
Rajapaksha :
කොහෙද දෙයියෝ ඉන්නෙ කොහෙද ඔකතියෙන්නෙ
2026-04-10 06:16:39
63
shaeylife
SHAEY LIFE :
❤️🫶🍃 මිනිස්සු ලස්සන කරන එක පිනක්.
2026-05-04 12:08:40
6
thariya..001
@..thari_boy_👊❤️ :
උබනම් සිරා වැඩ්ඩෙක් බම් 😳❤️❤️
2026-04-10 03:06:43
21
randurandunu
Randu :
අනේ ඒ අම්ම කොයිතරම් සතුටු වෙන්න ඇතිද.හරිම ලස්සනයී🥰❤️
2026-04-09 17:23:39
63
amantha210ma
💙💙💙💙💙💙 💙💙💙 :
ඔය ටික හෝදලා ගියාට පස්සේ නැවතත් මුහුණ යථා තත්ත්වයට තියෙනකොට තමන්ට තමන් ගැනම දුක හිතෙනවා නේද හැබැයි ඉතින් මොනවා උනත් ඒ වෙස් ගැම්ම නම් මාරම ලස්සනයි ඒකනම් පට්ට හැකියාවක්🥰🥰🥰🥰
2026-04-22 09:52:36
5
lalithavijay17
lalithavijay17. :
මරු මල්ලි නුඹේ වැඩ නම් මීට වඩා දියුණු වෙයන් ඉහලින්ම.. ජේසු පිහිටයි❤️❤️❤️❤️
2026-04-12 02:55:01
5
anu.kumari813
Anu Kumari :
නාපු ගමන් හිටපු තැනටම එනවා නේද??
2026-04-10 10:48:54
12
user33407932209962
user3340793220996♥️ puja♥️♥️♥️ :
wow good luck brother 🥰🥰🥰
2026-04-10 03:52:51
5
chuty.manika743
🥰ශශී ශශී❤️ :
මෙයා නම් වැඩ්ඩෙක් 😍
2026-04-10 01:37:45
9
thisara_rxv
Thisara_rxv :
Makeup ❌ Filters ✅
2026-04-12 10:50:01
5
sabrinaanabiya
🇧🇭 أنبيا 🇱🇰 :
අනේ ඒ ඇන්ටිට කොචිචර සතුටු ඇද්ද☺️
2026-04-10 12:35:12
6
maneesha10000
maneesha :
අනේ ඒ අම්මගේ ලස්සන .තරුන කාලේ ලස්සනට ඉන්න ඇති
2026-04-10 06:23:00
8
oshika93
ssssssss :
හැමෝම කෙල්ලෝ ලස්සන කරද්දී ඔයා අම්මලව ලස්සන කරනවා 😍😍😍
2026-04-10 13:11:19
12
chutidoni2468
..👸QUEEN🌻💘S_H_A_S_H_I ❤️🫀 :
අම්මෝ ලස්සන🥺
2026-04-09 15:43:01
15
claudy_page
<|Cʟᴀᴜᴅʏ 🗣️ 🥤 :
EX paradayi 🥲💔
2026-04-10 05:20:14
7
levin....esada
🫥Levin 🍃🪬Esada🫥 :
උබනම් මාර වැඩ්ඩෙක් බං සිරාවට ආ👏👏🫨
2026-04-10 03:22:54
7
chama_jaya
chama_jaya :
Wawwww 😍😍😍 ඇත්තටම මාරම talented කෙනෙක් ඔයා අයියේ❤️
2026-04-10 03:19:18
8
dm_nethra77
🥰🥰නේත්‍රා 🥰🥰 :
තව කෙනෙක්ගෙ හිතක් සතුටු කරලා ඒ රූපෙ හැඩ කරනවා කියන එක.... ඒක මාර පිනක්🥰
2026-04-10 03:46:24
8
To see more videos from user @salonsuraj, please go to the Tikwm homepage.

Other Videos


About