@ckmusic02: 🥀💔 ආදරයක් මැද්දට කඩා පනින තුන්වෙනියා දිනුවා කියලා හිතාගෙන හිනා වෙයි. හැබැයි ඒ හිනා ඇතුළේ තියෙන්නේ කාගේ හරි හදවතක් බිඳලා තමන් ලබා ගත්ත ආතල් එකක් විතරයි. දෙන්නෙක් රෑ රෑ හීන දකිද්දි, ‘අපි’ කියන වචනෙට ජීවිතය බැඳගත්ත වෙලාවට, ‘සදාකාලිකයි’ කියලා විශ්වාස කරපු බැඳීමකට නිහඬව ඇවිත් වචන ටිකක්, අවස්ථා ටිකක්, බොරුවක් එක්ක මැද්දට කඩා පනින එක ධෛර්යයක් නෙමේ ඒක අන් අයගේ වේදනාව උඩ තමන්ගේ සතුට ගොඩනගන නරකකමක්. තුන්වෙනියා දිනුවා වගේ පෙනුනත්, එයා අතට ලැබෙන්නේ අතහැර ගිය මිනිසෙක්ගේ බිඳුණු විශ්වාසයක්, අනියම් සම්බන්ධයක් ඇතුළේ නිතර නිතර ඉපදෙන සැකයක්, ‘මේකත් මට අහිමි වෙයිද?’ කියන නිදිබර නැති රෑ. කාටවත් පේන්නේ නැති එකක් තියෙනවා එක මිනිසෙක් දිනෙන් දින තමන්ටම ප්‍රශ්න කර කර ‘මට මදිද?’ ‘මම වැරදිද?’ කියලා හිතමින් නිහඬව ඇතුළෙන් මැරෙනවා. ආදරයක් කඩලා කෙනෙක් ගන්න සතුට කවදාවත් පිරිසිදු සතුටක් නෙමේ. ඒ සතුට හැම වෙලාවකම කාගේ හරි කඳුළු වලින් තෙත් වෙලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න ආදරයක් මැද්දට කඩා පනින තුන්වෙනියා කවදාවත් සම්පූර්ණයෙන් දිනන්නේ නෑ. මොකද අනුන්ගේ හදවතක් බිඳලා ගත්ත ආදරයක් කිසි දවසක ආරක්ෂිත වෙන්නෙත්, නිදහසේ හිනාවෙන්නෙත්, සදාකාලික වෙන්නෙත් නෑ ©️ Description all rights reserved owner
CK_Music
Region: AE
Friday 10 April 2026 05:35:29 GMT
Music
Download
Comments
_Thanu.🌀🙃_ :
එහෙම නෑ 💔 නොදැනුවත්වම මං දෙන්නෙකුගෙ කතාවෙ තුන් වෙනියා වෙලා 🥺💔 එයා දිනුවා පැරදුන මං එයාලා දිහා බලාන් ඉන්නවා 🙂💔 එයාලා හැමදාම සතුටින් ඉන්න ඔනේ මට කොහොම රිද්දුවත් ☺️
2026-04-10 17:16:33
64
🖤~පැහැසරණි~🖤 :
මගුල තමයි 😒 දිනනවා.. තුන්වෙනියෙක් කියලා නොදැන මගේ පනටත් වැඩිය ආදරේ කරා.. මගේ ලෝකෙම එයා වෙලා තියෙද්දී මට එයාව දෙන්න උනා. දින්නා හෝ නැතා කෙනෙක්ට ඇත්තටම ආදරෙයි නම් ඒ කෙනා කැමති තමන් ආදරේ කරන මනුස්සයා එක්ක ජීවත් වෙන්න දැන දැන තුන්වෙනියෙක් ගේන කෙනා කොහෙද පළවෙනියට ඇත්තටම ආදරේ කරලා තියෙන්නේ
2026-04-10 16:49:14
35
niki078 :
ඔව් හැමෝම කිව්වට 3වෙනියා දිනනවා කියලා සමහර තැන් තියෙනවා එයා දිනන්නේ නෑ... හැබැයි ඒ තමයි වැඩිපුරම ආදරේ කරපු කෙනා ❤️🩹"තුන් වෙනියා දෙන ආදරේ තරම් කවුරුත් ආදරේ දෙන්නේ නෑ දකින මිනිස්සුන්ට එයා තුන් වෙනියා උනාට තුන් වෙනියට එ මනුස්සයා මුලු ලෝකෙම වෙන්න පුළුවන් එ වගේම තුන් වෙනියා තරම් හිතින් දුක් විඳින කෙනෙක් නැ එ හිතේ හැම මොහොතකම වේදනාව දරාගෙන හරි ලස්සනට ආදරේ පොදි බැඳගෙන එයා වෙනුවෙන් හරි ලස්සනට හිනා වෙලා ඉන්නවා ජිවිතේ කිසිම දවසක තුන් වෙනියා වෙන්න නරකයි අපිට දැනෙන ආදරේ පරක්කු නොවි හැමෝටම ලැබෙන්න ඕනේ 🫶❤️🥺
2026-04-12 12:11:39
14
@chathuranga :
ඒක හරි අසාදාරනයි මොකද එයාව වෙන කෙනෙක්ට දීලා පාඩුවේ බලන් ඉන්න උනා මාරම අසාදාරනයි මේ ලෝකේ 🥺💔
2026-04-11 13:58:30
13
❤️--sapuu--booy..❤️ :
පලවෙනියට ඇත්තටම ආදරේ කරානම් කවදාවත් ඒ දෙන්න මැද්දට තුන්වෙනියෙක්ට එන්න බෑ 😇🥀
2026-04-12 14:03:21
19
Teshni Rasnayaka :
එයාගෙ කතාව පටන් ගත්ත දවසෙ ඉදම් මගෙ කතාව නැවතුනා..
2026-04-10 15:58:50
7
අශෙන් රාජපක්ෂ :
එ දිනිම තව කාලිකයි සහොදරයා
2026-04-10 15:24:01
10
Taniya fasil ♥♥ :
එහෙම වෙන්න දෙන්න බෑ මොකද ඒ තරම් හිත හයිය නැඅ 🙂❤️🩹 අවන්කව ආදරේ කලේ වෙන කෙනෙක්ගෙ අතට යන්න දෙන්න නෙමේනෙ 😔❤️🩹
2026-05-01 09:18:14
1
“..NaV🍒..” :
ඇත්තටම ආදරේ කල. එකා තනි වෙනව 😌
2026-06-07 16:54:16
2
🙏🌼සිද්ද සුනියම් කඩවර දේවාලය :
හ්ම් 🥺🌍
2026-04-10 13:29:51
3
ꪻ𝑴𝒂𝒅𝒖𝒔𝒉𝒊 ᥫ᭡~🥹👀❤️ :
කැප්ශන් එක දෙන්නකො🥰
2026-04-15 03:25:00
1
@ Sithum nimantha 🤍🖤 :
The third one will win anyway ❤️🩹🥺
2026-06-08 02:22:02
1
❤️ ishara❤️ :
පලවෙනියට ඇත්තටම ආදරේ කරානමි කාවදාවත් තුන්වෙනියෙක් එන්නෙ නැ 😔💗
2026-04-13 01:37:46
2
📖."මලිතයා.💔🥀 :
කවදවත් ආදරෙ කරන දෙන්නේක් අතරට යන්න එප කවදක හරි ලමයිට වෙන්නෙත් ඒ ටිකම තමා 🧎♂️💔🚶♂️➡️
2026-04-10 19:12:05
7
🦋🦋Tharushi🦋❤️🫶🌍🇦🇪 :
අනිවාර්යයෙන්ම 🥺
2026-04-10 16:38:43
3
KING ASHIYA 😈 :
Eka aththa
2026-04-10 12:55:51
1
𝐓 𝐇 𝐀 𝐑 𝐔 𝐒 𝐇 𝐀 ☠️ :
ඔව් බන් 🥺
2026-04-10 15:33:23
2
Kaveesha Shehan :
Sira✌️
2026-04-10 17:09:56
1
~@mhd_Katheef :
Movie name plzz
2026-04-11 07:51:06
1
🐼 ✦ 𝐑𝐮𝐤𝐬𝐡𝐚𝐧 ✦ 🐼 :
වේන අයගෙ තුන්වේනියා එත් මගෙ පලවේනියා නැතිවේලා යනකොට දැනෙන වේදනාව 💔🥺
2026-04-30 15:42:13
1
වටයක් :
මොකක්ද film එක?
2026-04-10 17:26:55
1
pula 🫡 🇲🇾 :
sirawatama
2026-04-10 11:24:37
1
Prabodha sandeepani 🧚♂️🎀 :
කැප්ශන් එක දෙන්නකො🥰
2026-04-10 11:39:51
1
චුටි දු (D)♥️✨️💕 :
දෙන්නෙක් හරියට ආදරේ කරනවනම් තුන් වෙනියෙක්ට ඉඩ නැ🥰💕
2026-04-11 01:36:14
2
Thilakshana kesara :
mm 🥺
2026-04-10 11:32:49
1
To see more videos from user @ckmusic02, please go to the Tikwm
homepage.