@niski2000: ප්‍රශ්න කවදාවත් ඉවර නොවන මේ ලෝකෙක අපි හැමදාම හෙටකට පිළිතුරු හොයමින් දුවනවා.. ඊයේ වැරදි ගණන් කරමින් හිත බර කරගන්නවා. අපිට අහිමි වෙන්නේ ඒ අතරේම අපි ජීවත් වෙන්න තිබුණු මේ මොහොතයි.. කාලය කියන්නේ අපිට නැවතිලා බලන්න කියන එකක් නෙමෙයි. ඒක ගලා යනවා අපිත් ඒත් එක්ක ගලා යන්න ඕනේ නැත්නම් අපිම අපෙන් පසු වෙලා යනවා කොච්චර ප්‍රශ්න තිබුණත් කොච්චර පිළිතුරු හිඟ වුණත් හුස්ම ගන්න මේ තත්පරය අපේ අතේ තියෙන එකම සත්‍යයයි.... හිනාවක් දැනෙන තැන හිතට නිදහසක් ලැබෙන තැන ඒවා හෙටට තියාගන්න දේවල් නෙමෙයි... ඒවා මේ මොහොතේම ජීවත් වෙන්න තියෙන ජීවිතේ පුංචි පුංචි ආදරයි... අපි හොයන ලොකු උත්තර සමහර වෙලාවට ලැබෙන්නේ නෑ ඒත්...අපිට තියෙන ලොකුම උත්තරේ අද දවස අත්හැරලා නොදමන එකයි... "living in the moment” කියන්නෙ ගැටලු නැති ජීවිතයක් හදන එකක් නෙමෙයි.... ගැටලු තියෙන අතරේවත් හිතට සැනසීමක් හොයාගෙන හුස්ම එක්ක ජීවිතේ අල්ලගෙන ඉන්න පුළුවන්කමයි... අවසානයට අපිට මතක තියෙන්නේ අපි විසඳපු ප්‍රශ්න නෙමෙයි... අපි හිනාවෙලා, දුකත් අරගෙනම ජීවත් වුණු ඒ මොහොතවල්...!❤️

LUMI💋
LUMI💋
Open In TikTok:
Region: LK
Friday 10 April 2026 10:33:42 GMT
419483
23869
93
1744

Music

Download

Comments

kaushalya.kaushal8
sashi❤️❤️ :
prshn iwarayk nathuwama ewa 🥺❤️welawkta drgnna hrima amrui eth drgaena issrhatama ynwa
2026-06-16 11:56:43
0
nilakshi.madhub
Nilakshi Bandara :
ඇත්ත 💜 caption please
2026-04-11 15:52:20
8
nisha7538
Nishadi costA 🇱🇰 🇮🇹 🇸🇬 :
Caption plz
2026-05-04 15:06:19
0
shani_sk20
_S H A N I 💕_°° :
caption please
2026-04-11 18:10:04
3
samanali689
SANDA🌸 :
Caption send Plzz
2026-04-11 19:56:19
1
t.m.01999
THAKSHI 💐🕊 :
Captain please
2026-04-14 09:24:29
0
nilakshinethalika
Nathali🧿💚😈🐰😘🧚‍♀️ :
Caption pzz
2026-04-11 21:11:23
1
rashmi.onaya1
rashi..🪬♥️… :
Caption please ✨
2026-04-13 11:34:58
1
usernadee21
nadee🥰💓 :
captain plz
2026-04-13 05:18:54
1
hasiya.hasiya950
𝗛𝗡 ʳᵉᵈ 𝘒𝘖𝘓𝘓𝘈 ❤️‍🔥💫🥀 :
caption plzz
2026-04-10 16:59:28
1
haneefhan3
🇶🇦 HANY 🫠 :
Aniw🫶🏼
2026-06-04 18:51:10
0
dilshanprasa
Dilshan prasad :
aniwaren
2026-06-04 13:10:04
0
nilanthiperera1936
Nilanthi Perera :
Aththenma 🙏🙏🙏
2026-06-05 01:26:52
0
sarani2618
𝗶 🧿🪬 :
Captions please 🥰
2026-06-02 15:08:24
0
nirmalajayathilak
🇱🇰☠️ηїґ☠️🫡 :
❤️❤️❤️❤️අනිවාර්යෙන්
2026-04-20 12:58:58
1
dilrurathnayaka86
Dilru. :
captain please ❤️
2026-04-12 02:46:10
1
nawaratna8
nawarathne 💓💖💗 :
hm
2026-04-11 20:20:20
1
noory2526
Noory2526 :
Caption please ❤️
2026-05-19 18:01:08
0
kavishabhiman
°•A B H I 🍃🤞•° :
ප්‍රශ්න කවදාවත් ඉවර නොවන ලෝකෙක අපිට තියන ලස්සනම උත්තරේ "Living in the moment''
2026-05-04 15:04:28
6
chamee_sha0
Chameesha Wedage :
Hmm 🥺
2026-05-15 10:20:10
0
s.h.a.n.i.444
Shani ♥️ ᥫᩣ :
ඔයා හරියටම හරි ♥️🙏
2026-05-14 00:57:00
0
harshanigallage
Hansi :
ඇත්ත
2026-05-14 12:53:46
0
lekha.de.silva
👑️Lekha De Silva💞🫶 :
ඇත්ත living in the moment
2026-05-30 09:11:54
0
kalani2749
kalani🧚🏻‍♂️💫 :
Caption please ♥️
2026-05-24 23:28:30
0
podiya____official____
@kanishka@ :
sirawatama🥺
2026-04-24 02:16:05
0
To see more videos from user @niski2000, please go to the Tikwm homepage.

Other Videos


About