@yohan.lkp: හැම සිංදුවම Violin එකෙන් play කලාට ඔලුව ඇතුලෙන් හැම පද පේලියක්ම කියන ගමන් සිංදු ඇතුලෙ ජීවත් වෙන මං 🖤🎻 දෙකොපුල් කඳුලින් තෙමා 🎻 #yohanlakshitha #Melbourneviolinist #srilankanviolinistmelbourne #colombar #sinhalasong

yohan.lkp
yohan.lkp
Open In TikTok:
Region: AU
Friday 10 April 2026 13:44:24 GMT
561384
69187
1293
1377

Music

Download

Comments

lakshitha.viraj
Lakshitha Viraj :
යුග දෙකක වෙනස දැක්කද? 🥺
2026-05-12 14:26:07
524
viranga_praveen
viranga_praveen :
කොහොමද දෙයියනේ ඒක දිහා බලන්නෙවත් නැතුව මෙහෙම වැඩ කරන්නෙ ❤️
2026-04-11 15:13:38
920
kal75469
kal :
ඒ දවස් වල හිත් නලවපු හඩවපු ආදරණීය සිංදු
2026-04-11 00:42:09
543
romeshsugathapala
Romesh Sugathapala :
ලස්සනයි මල්ලී ඔබට සුබ අනාගතයක් ..මගේ සිංදුවකත් වයලින් ගහමු ❤️❤️❤️
2026-04-12 12:32:36
197
user037092890
user037092 :
කොහොමද අඩේහ් වයලීන් එකට සිංහල පුරුදු කළේ... ❤️❤️❤️
2026-04-11 20:09:58
227
sportstudiobythashan
Thashan | Sport Designer :
Damn we are old 🥹 Look at the kids at the table, they have no idea
2026-04-11 15:47:31
238
yohan.lkp
yohan.lkp :
Video එකට comment කරපු හැමෝටම ගොඩක් ස්තූතියි🥺❤️. මේකෙ ඉන්න පොඩි දරුවො දෙන්නා ගැන බැනලා comment කරන්න එපා. මට මේ video එක face book එකෙන් අයින් කරන්න වුනා ඒ හින්දා. සිංදුව රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඉතිං තවත් මේ වගේ සිංදු අහන්න follow කරලා තියා ගන්න ☺🍃🤍🎻
2026-04-18 04:26:04
59
nisal.00
Nisal Tharaka :
This gave me goosebumps bro ❤️
2026-04-12 13:04:12
87
pihu6624
•P•I•H•U• 💙 :
මාරම ලස්සනයි ❤️.. ඇත්තටම කොහොමද ඒ මිනිස්සු ඇහුනෙ නැහැ වගෙ ඉන්නෙ 🥺
2026-06-07 01:31:13
10
himath371
Himath 🧿 :
මමනං කවුරුහරි play කරද්දි අඩුම හැරිලා හරි බලාගෙන ඉන්නව 🤍
2026-04-12 11:03:57
75
nayanathara_58
Eshininayanathara :
මිතිනි අක්කට පස්සේ ඒ intro එක රසටම ඇහුනේ අද 🥺💗
2026-04-12 04:47:27
40
haechizzzz
Sanchi 🌻 :
Remembered the time I got upset when they are not playing whole intro before the drama started 😅
2026-04-11 00:28:17
68
bloomy9268
Bloomy 🤍🎀 :
කතා කරන්න පුළුවන් violin එකක්🥺❤️
2026-05-30 15:36:08
5
harshi_a2
Harshi_A🧿 :
දැක්ක නේද ඒ කාලෙ සහ මේ කාලේ. 😏😇
2026-04-12 09:18:05
26
apoorvi_attalage
🇱🇰🇦🇺 🅽🅴🆃🅷🆄 🎭 :
කියන්න වචන නැ.....🥺තිස් පාරක්විතර ඇහුව එකදිගට....suberrrr❤️🥺🥺🥺
2026-04-15 04:08:59
14
alo.thennakoon
Alosha Thennakoon :
දෙයියනේ.. comment section එකට ආවේ මේ දරුවො දෙන්න දැකල. පුදුමයි බොහොමයක් දෙනා ඒ වෙනස දැකල. සතුටුයි හැගීම් දැනීම් තියෙන පරම්පරාවකට අපි අයිති උන එකට😔
2026-04-12 16:27:01
44
mimi_lueur
ᴍ.ʟᴜᴇᴜʀ :
එකම අහසක් ඉරණම් දෙකක්💙 මේ generation එකේම උනත් ඒ වගේ තනුවක් ඇහුණොත් මන් හිතන්නෑ පෝන් එකේ ඇස් තියෙයි/තියාගන්න පුළුවන් වෙයි කියලා 🙂❤️
2026-06-21 12:31:08
11
savi_0829a
Sᴀᴠɪ ♡ :
Different of 2 genarations 💔
2026-05-20 18:27:57
9
krishankarunarathna
Krishan Karunarathna 🌟 :
sha♥️♥️
2026-04-12 05:08:05
7
dr_bobbyy
HANS4 _🕷️ :
අලුත් Generation එකේ ළමයි පව් 💔
2026-04-12 14:29:16
6
mjworld1958
MJ world.🎵🎶 :
I think they need to give a little attention to this amazing violinist playing and to the song. 😊✨🎻 cuz its amazing.✨
2026-04-11 14:24:20
40
anu_jayamaha15
Aŋuththara_☁️🌺 :
සමහර මතක අස්සේ අදටත් හිර වෙනවා මෙහෙම music ඇහෙද්දී 🥺❤️❤️
2026-04-12 13:47:52
9
sandamalijayawardane
Sandamali 🇱🇰 :
ඒකටනම් හිත ඇදිල ගියා අප්පා🥺
2026-04-11 15:27:06
6
hirunie_
Hiruni Navodya :
අනේ ලස්සන..අහන්න අහන්න ආසයි... ඒ වාදනයේ හැඩ... ♥️ඒ දැනෙන හැඟීම විස්තර කරන්න වචනත් නෑ 🥺 මායි තාත්තයි ගෙදර වැඩක් කරද්දි සින්දුවක් දාගෙන ආතල් එකේ වැඩ කරන්නේ.. ඉතින් pop ,rock,බයිලා,classics ඕවා ඔක්කොම අහනවා, එයා කිව්ව දේවල් ටිකක් මතක් වුණා.. සින්දු වල හැංගිලා තියන ලස්සන Violin part, keyboard part, එකි මෙකි නොකි ලස්සන රසවිදින්න කියලා දුන්නේ තාත්තාම තමයි... සින්දුවක් අහලා රසවිඳින්නත් හැමෝටම බෑ කිව්වා තාත්තා... ඒක ඇත්ත..
2026-04-13 16:41:36
9
kavinda_1123
kavinda1123 :
kohida me
2026-04-11 01:02:19
18
To see more videos from user @yohan.lkp, please go to the Tikwm homepage.

Other Videos


About