@suchira.sadaruwan: අක්කා කියන්නෙත් අම්මෙක් තමා ලොවේ.. #d2marketing #srilanka🇱🇰 #viral #foryou #viraltiktok

Suchira Sadaruwan
Suchira Sadaruwan
Open In TikTok:
Region: LK
Friday 10 April 2026 15:15:43 GMT
1326967
96339
3598
11590

Music

Download

Comments

.saduni.saduni0
🇱🇰🇸🇦 saduni saduni❤️🇱🇰 :
අක්කා කියන්නේත් අම්මේක් ද... ඒ නිසාම වෙන්න ඇති මේ තරම් වේදනාව. එයාලාට උවමනාවක් වුනොත් විතරයි අක්කා මතක් වෙන්නේ... සතුටෙන් ඉන්න ඕනේ මගේ නංගියි මල්ලියි....😔😔
2026-08-25 18:53:17
0
dew__wz
Diwya 💄💋 :
මම තමා අක්කා එයාලගේ 😊🤍 ඒත් වැඩිපුර හොයලා බලලා කරපු නිසා එයාලට මාව දැන් වදයක් වෙලා
2026-04-11 02:00:08
321
ayo_girl6
Ayo | අයෝ | அயோ 🔥 :
අක්කා රට ගියේ නැත්නම් කියලා හිතෙනවා!....💔😖💐
2026-04-11 05:07:31
176
fdzo02
𝓞𝓼𝓱𝓲 𝓕𝓭𝔃 ♡🧚🏻‍♀️ :
අක්කා තමා මගේ අම්මා 🥺❤️🌏💐
2026-04-11 01:01:44
157
user2281355652962
කරවල l.k :
හැබැයි අක්කලා හැමදාම තනි උන එක උනෙ...🙂
2026-04-13 06:29:49
58
dilkiwathsala29
D I L 🥀☘️🍄 :
මාත් අක්කා කෙනෙක්.. මට නොලැබුන හැමදේම නංගිට ලැබිලා එයා දවසක හොද තැනක ඉන්නව දකින එක තමයි මගේ එකම සතුට..
2026-04-11 06:35:31
36
chuty___girl
LITTLE MOCHI 💗🔒 :
කොච්චර උනත් අක්කාගේ පලවෙනි දරුවා මල්ලි 💗
2026-04-11 05:21:05
56
sewwandi.05
saku 💞 :
මල්ලිලා තුන්දෙනෙක් නලවපු මට අද මට මම විතරයි..💔
2026-04-11 13:18:43
14
ne_lu36
Nv_dyh_ss :
මාව මෙන්ශන් කරන්නෙ නැතුව මගෙ මල්ලි මේක repost කරලා තියෙනවා දැක්කහම 🥹🫶🏻🫂
2026-04-15 09:59:09
11
akilamadhusanka5
AKILA.....💫🌎😍🤍 :
සහෝදරයෝ කවුරැත් නැති මම 🥺
2026-04-11 09:30:17
13
avenn_exe_
𝑨𝑽𝑬𝑵 🐉 :
අක්කා තාමයි මගෙ ජිවිතෙ රැජින🥺♥️
2026-04-11 00:26:46
42
nimasha.rishani.w
Nimasha rishani Wanasinghe :
අක්කා කෙනෙක් නෑ හැබැයි නංගිලා තුකකටම මම අක්කෙක්🥹🥰
2026-04-11 01:50:18
25
dilkisadishani
ශනු💫🌈 :
අක්කා උන මන්. ඒ අයට මාව අමතකයි දැන්🥺
2026-04-11 15:24:17
21
sanu305651
@Sanu•|♥️💫 :
අක්කා කියන්නේ අම්මා යකෝ ඒකි මට රැජිනක් 🥹❤️🙏
2026-04-11 06:44:54
10
nishiiiii243
Nishiiiii :
මේ කතාව ඇත්ත 🥺 මාත් පව්ලෙ ලොකු අක්කා මට නංගිල දෙන්නයි මල්ලියෙකුයි ඉන්නව මගෙ ජීවිතේම ඒ තුන්දෙනා.. ඒත් එයාලා තුන්දෙනා ඒක දන්නෙවත් නැතුවැති.. 🥺🥺
2026-04-11 05:02:22
11
user80045456573772
පොඩි සුද්දා :
මගෙ දෙවේනි අම්මා තමයි මගෙ අක්කා 🥹😘
2026-04-11 01:22:48
14
sachini.tharuka52
අචී & එරා 💫🫂🌍🫀 :
මට මාවම මතක් උනා.ඇත්තටම එයාලව මන් මේ විදිහටම රැකැ ගත්තා.අදටත් මන් කැමැති එයාලා මට වඩා හොද තැනැකැ ඉන්නවා බලන්න. ❤️🥺
2026-04-11 18:18:56
6
mudithawijesooriy
mudithawijesooriy :
සහෝදරයක් නැති මම😓😓
2026-04-11 00:52:32
11
dimple.girldilini
Dimple girl🌸~Dilini Bandara :
Mage akka mathu buduwenna ona raththaran akke.😢😭😭😭
2026-04-11 18:46:19
6
_eghy0
Queen 👸 :
මගේ මල්ලිලා දෙන්නට මම ගොඩක් ආදරේයි 💗 එයාලා දෙන්නා මට හාමදාම මගේ සහෝ‍දර ප්‍රේමය ගැන දැනෙන තැන ඇක්තටම🩷
2026-04-11 01:24:13
13
dinushika_11.25
𝗗 𝕀 𝗡 𝗨 🎋🐼 ❕ :
ඒ කතාව ඇත්ත... මන් පොඩි කලේ අප්පච්චි රට‍ හිටියේ අම්මයි අක්කයි ගොඩක් මන් ආස කරන දේවල් ගෙනත් දුන්නා මාව scl එක්කන් ගිහින් එනකන් ඉන්නවා පාර ලග මට‍ අදටත් මතකයි.. එයට එයගෙ යාලුවෙක් චොකලට් එකක් දුන්නත් මට‍ ගේනවා මන් එකක් කන්න.. මන් ටිකක් නපුරු කෙනෙක් එත් අක්කා මට‍ ගොඩක් ආදරෙයි.. මන් එයා ගෙදර ඉන්නකන් රණ්ඩු උනා.. එත් මන් රට ගිය එයා කැම්පස් ගිය අම්මයි අප්පච්චියි ගෙදර හිටියා හතර දෙනා තුන් තැනක හිටියේ.. එතකොට තමයි මට‍ අක්කගේ ආදරේ දැනුනේ.. මන් කන්න ඕනි කියන කෑම ඇදුම් හැමදේම මට‍ ඊයෙත් ගෙනත් දුන්නා.. මන් හරි ආදරෙයි මගේ අක්කට මට‍ ඉන්නේ සහෝදරයෙක්ට එයා විතරයි එයා මගේ දෙවෙනි අම්මා තමයි ❤️🫂
2026-04-11 02:36:46
24
mashu483
Mashi bbh :
අනෙ මගේ අක්කත් මට ආදරෙ කරානම්😓 එය මල්ලි එක්ක ආදරෙන් ඉද්දී පපුව පැලෙන්න තරම් රිදෙනෙව 😓අක්කෙක් ඉදල හැමදාම එය කියන වචන නිසා තමත් විදවනව😓 අද එයා මාව අඩවලා එයා හරි ලස්සනට හිනාවෙනව මන් දැක්ක😊 එත් මට ඔනෙ එයගෙ සතුට😊 මන් ඇඩුවට කමක් නෑ එය සතුටින්නම්😊 එයා වෙනුවෙන් මං ඔනම දෙයක් කරනව😊 අක්කා ඉදලත් ආදරෙ ලැබෙන් නැති වෙන්න මං ඒ තරමට පව් කාර වෙලා😊ඒත් මං මගෙ අක්කට ගොඩක් ආදරෙයි 😊❤️
2026-04-11 13:06:20
5
chalu2003piyumal2
Chalu Rathnaweera :
එයා නපුරුයි වගෙ අපට පෙනුනට එයා හැමදාම මාට ආදරෙ එකරා😙🫶🥺
2026-04-11 18:12:31
5
prabashini432
Lakshi ❤️🙂 :
මගේ අක්කට මම ගොඩක් ❤️😘 අම්මගෙන් පස්සේ මං ගැන හොදටම දන්නේ ඒය ඉතින් මගේ ලෝකේ රැඡින එය ❤️
2026-04-11 01:05:10
6
uththara.t
Uththara 🇱🇰|🇳🇿 :
මේ කියන හැමදේම ඇත්තම ඇත්ත. හැමදාම ප්‍රාර්තනා කරන්නෙම එයාගේ ජීවිතේට සතුටම විතරයි. පුංචි කාලේ කාටවත් අල්ලන්න දුන්නෙ නෑ මම මල්ලිව. දැන් ආයේ මම ලංකාවට යන්නමයි බලන් ඉන්නෙ 😭😭😭♥️♥️
2026-04-10 23:51:11
6
To see more videos from user @suchira.sadaruwan, please go to the Tikwm homepage.

Other Videos

🚨 トランプ大統領 🗣:腐敗した支配層は、かつてないほどパニックに陥っています…… 彼らは「True Verified Initiative(真の支持者認証イニシアチブ)」が爆発的な広がりを見せているのを目の当たりにしているのです。 ⏰時間はもう残されていません。 卑劣な暗殺未遂や、我々の大義に対する総力戦が仕掛けられている今、この「True Verified Initiative」はまさに「今この瞬間」動き出しています。 🔴軍による緊急放送システム(EBS)実施に向けた訓練 * これにより、誰もが安全に自宅にいる状態で、差し迫ったEBSを通じて、あらゆる真実や隠蔽工作などが明かされる歴史的瞬間を目撃できるようになります。 * 事前のテストを行い、その際の一連の出来事や活動を検証する必要があります。国家および世界レベルでの影響は非常に複雑になり得るため、すべてをプロトコル(手順)に沿って進める必要があります。正確かつ完璧に実行されなければ、多くの問題が生じる可能性があります。これは、人類を変えることになる「本番」に先立ち、人々の反応や正確性を確認するための予行演習なのです。 * スケジュールはついに確定したと聞いていますが、あくまで私は情報を伝える役割に過ぎません。時間の変更があり得るため、必要に応じて対応できるよう準備しておいてください。出来事が起こる正確なタイミングを知っているのは、ごく一部の限られた人々だけです。セキュリティやその他の明白な理由から、その情報は厳重に非公開とされています。 * EBSでは8時間の映像が放送されます。この映像は、「通信遮断(コミュニケーション・ダークネス)」の期間中、1日3回繰り返し放送されます。この10日間の通信遮断期間中には、以下のことが起こります。 * 携帯電話に「7つのラッパ(トランプット)」、つまりEBSからのテキストメッセージが届き、テレビを視聴するよう通知されます。 * 携帯電話は緊急通報(911)のみ利用可能となりますが、軍レベルの暗号化が施された「Signal(シグナル)」アプリは利用できるとされています。 * その間、インターネットやATMは利用できません。10日間の通信遮断期間が終了した後、私たちは新しい「量子インターネット」に接続することになります。 * 最低でも3週間分の食料と水を備蓄しておくことが推奨されています。この「大いなる目覚め」と真実の開示に向けて、食料、水、トイレットペーパー、発電機などを準備しておいてください。 * 今月末までには、新しいスターリンク(Starlink)・インターネット・システムが提供されると約束されています。 * 現在、この歴史的かつ重要なイベントを調整しているチームは、関係者全員の安全を最大限に確保するためにEBS(緊急放送システム)の最終調整を行っています。そのため、準備が整うまで今しばらくお待ちください。彼らは、いかなる種類の妨害も確実に排除したいと考えています。計画立案者たちは、単に「真実」が明かされるだけのことですので、誰もパニックに陥らないことを望んでいます。 * EBSが実施され、大手メディアによる10日間の報道停止期間を経て、24時間体制で流される「8時間におよぶ映像」をすべて見終えた後、私たちは以前のような「通常の生活」に戻るのでしょうか?答えは「ノー」です。EBSとそれに続く8時間の映像放送の後、すべてが一変します。古く邪悪なシステムにつながれていた「生命維持装置」のプラグが抜かれるのです。人類と地球は同時に、「量子現実意識システム」(平和と繁栄)へと移行します。金融や人間の意識に対する隷属状態は終わりを迎えます。政府、教育、金融、医療、貿易・商業などの旧来のシステムはすべて解体され、新たなものへと置き換えられます。 * 金(ゴールド)に裏打ちされた「USN(USノート)」という新しい通貨が導入されます。 * 今こそ、耳を傾けてくれる多くの人々に警告を発する時です。プライドが邪魔をしないようにしてください。たとえ「頭がおかしい」と思われたとしても、愛する人たちに警告を伝えてください。あなたが他者に対して果たすべき役割は、これから起こることによる衝撃を彼らが受け止めるのを助けることなのです。

About