@meemdolphin.yeu: Ba mẹ đã chọn được bình tập hút cho bé chưa #binhtaphut #panzee #binhuongnuoc #binhuongnuocchobe #binhtaphutchongsac

Mẹ em Dolphin
Mẹ em Dolphin
Open In TikTok:
Region: VN
Saturday 11 April 2026 00:40:43 GMT
3162
15
5
6

Music

Download

Comments

huongcoi1992
☘️ Hương tạp hoá ☘️ :
chân ái nha mom
2026-04-11 15:06:18
0
emdauthuii
𝐞𝐦𝐝𝐚𝐮𝐭𝐡𝐮𝐢𝐢 🍭 :
chân ái ha báccc
2026-04-14 14:55:30
0
phuongpham10322
Zini và mẹ Phương👩🏻‍🍼 :
bình chống sặc k mom
2026-04-11 05:44:10
0
m.oanh.3.conbin.b
Bin Bon Gấu :
Bình xinh quá nè
2026-04-11 03:18:12
0
m.anh.3.con
Mẹ Anh 3 con :
Cưng lắm
2026-04-11 05:55:59
0
To see more videos from user @meemdolphin.yeu, please go to the Tikwm homepage.

Other Videos

🔴 *ඉහළ  ලකුණු ගන්න පාඩම් කරන්න අවශ්‍ය‌ TIME TABLE එක මේ විදියට හදා ගන්න..*  *(ඔයාලට පහසු වෙලාවන් වෙන් කර ගන්න)* ⭕01.වචන පාඩම් කිරීම ▪️දවසට වචන 20 - 30 අතර අනිවාර්යයෙන් පාඩම් කරන්න. ▪️පොතේ වචන අනිවාර්යයෙන් පාඩම් කරන්න  (2025 නව විශය නිර්දේශීය පෙළපොතට අලුතෙන් වචන රැසක් එකතු වෙලා තියෙනවා) 🟡 ඔයාලා හැමෝම ජොබ් කරන  අය වෙන්න ඇති.ඔයාලා වැඩට යන වෙලාවට පාඩමකට අදාල වචන ටික පොඩි කොලයක ලියාගෙන හොදට ඒ දවස තුලදී පාඩම් කරන්න Try එකක් දෙන්න. ▪️ඔයාලා දවසට විනාඩි 45 විතර පෙලපොත් දෙකෙ තියෙන දෙබස් කොටස්,කොරියානු සංස්කෘත තොරතුරු කොටස් කියව කියව යන්න.එක පාරට ස්පීඩ් කියවන්න බැරි වෙයි නමුත් මාසයක් දෙකක් යනකොට ඔයාලටම තේරෙවි ඔයාලගෙ කියවීමේ හැකියාව කොයි වගේ තැනකද තියෙන්නෙ කියලා. (මේ දේ කරන්න කොරියන් හෝඩිය නම් හොදටම ලියන්න කියවන්න පුලුවන් වෙලා ඉන්න ඕන) ⭕02.ව්‍යාකරණ පාඩම් කිරීම ▪️ඔයාලා දන්නවා ඇති දැන් නව පෙලපොත් දෙකට අනුව ව්‍යාකරණ කොටස් 120 ක් තියෙනවා.  ▪️පාඩමකට ව්‍යාකරණ කොටස් 2 ගානෙ පාඩම් 60ටම ව්‍යාකරණ කොටස් 120 ක් ඇවිත් තියෙනවා. ▪️දවසට ව්‍යාකරණ 2ක් විතර අරන් එවට ගැලපෙන ක්‍රියා පද,විශේෂණ පද දාලා ලියන්න පුරුදු වෙන්න.  (ඔලුවට වැටෙන්න මේ දේ කරන්න ව්‍යාකරණ අත්‍යාවශ්‍යයි විභාගෙ ගොඩ දා ගන්න නම්) ▪️ව්‍යාකරණ ටිකක්  පුලුවන් අය හිස්තැන් ප්‍රශ්න අරන් කරන්න ඒවයි තියෙන  ව්‍යාකරණ හොදින් හදුනාගෙන ප්‍රශ්න කරන ගමන් ව්‍යාකරණ පාඩම් කරන්න. (ප්‍රශ්න 2000 පොත අරගෙන කරන්න ලමයි ප්‍රශ්න හුරු වෙන්න)  ⭕ 03.සවන්දීම හුරු කර ගන්න ▪️කොරියන් පෙලපොත් දෙකෙ සංවාද කොටස් ඔයාලා පෙලපොත් දෙකත් ලගින් තියාගෙන අහන්න. ඒවා අහන ගමන් හිතින් සිංහල තේරුම මතක් කරගන්න. ▪️ප්‍රශ්න 2000 සවන්දීමෙ පොතේ ප්‍රශ්න ඔයා තනියම කරන්න. ▪️වචන සවන් දීම දිනපනා කරන්න (වචන මාලාවන් Youtube එකෙ තියෙනවා ඇති තරම්).🟢 ⭕ 04.අවසානයට පේපර් කිරීම ▪️ඔයා සිලබස් එකෙන් බාගයක් ඉගෙන ගෙන ඉවර උන ගමන් ඉන් පසු ඉදිරියට දිනකට Full Paper 1 අනිවාර්යයෙන් කල යුතුය. (කියවීම හා සවන් දීම දෙකම) ▪️එම පේපර් එක තනිවම ඔයා වෙලාව විනාඩි 50 ක් තියාගෙන කරන්න අමතක කරන්නම එපා. මොකද ඔයාලා පේපර් එකට උත්තර දෙනවා වගේම කාලය කියන දේත් කලමනාකරණය කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ▪️පේපර් එකේ දන්නෙ නැති වචන හා ව්‍යාකරණ වෙනම ලියන් නැවත පාඩම් කරන්න. (ප්‍රස්ථාර,චේද,බිල්,ටිකට් වගේ ප්‍රශ්න කරන වෙලාවට පෙලපොත් දෙකෙ නැති වචන,ව්‍යාකරණ අහු වෙනවා ඒවා අනිවාර්යයෙන් වෙනම පොතක ලියාගෙන පාඩම් කරන්න) 🔴 මීට අමතරව අනිවාර්යයෙන් සතිකට සැරයක් පාඩම් කරපුව නැවත බලන්න.. මොකද අපිට කලින් පාඩම් කරපුවා අමතක වෙනවා ටික දවසක් යද්දි.ඒ නිසා ඒ දේවල් අමතක නොවෙන්න ඒ දේවල් නැවත නැවත මතක් කර ගන්න. 🟢 දැනට අවම පැය තුනක් වත් පාඩම් කරන්න ලමයි. විභාගේට මාස තුනක් පමණ තියෙද්දි ඔයාලා දිනකට පැය 6 ක් වත් වැඩ කරන්න ඕන. (මෙම වේලාව වචන පාඩම් කිරීමට ගන්න එපා) ඉතින් ලමයි ඔය විදියට වැඩ කලොත් ඔයාලට පුලුවන් එක පාරින් කොරියනු භාෂා විභාගය පාස් වෙන්න වගේම හොද ලකුණකට යන්නත්. 🔵 ඔය තමයි මම ඔයාලට දෙන Time Table එක.ඒ අනුව වැඩ කරන එක ඉතින් ඔයාලගෙ අතේ තියෙන වැඩක්.අපි  මොන මග පෙන්වීම කරත් වැඩක් නෑ ඔයාගෙ උනන්දුව,කැපවීම නැත්තම්. ඒ නිසා හිතට අරගෙන හැමෝම අද ඉදන් වත් වැඩ කරන්න පරක්කු නෑ. 😒👍 ⚫ ඒ වගේම ඔයාලට ඉගෙන ගැනීමට 2025 නව විශය නිර්දේශීය පොත් ඉතාම වැදගත් වෙනවා.ඔයාලට පුලුවන් පහත ඇති whatsapp අංකයට මැසේජ් එකක් දාලා හොදම තත්වයේ 2025 නව විශය නිර්දේශීය පෙලපොත්,කෙටි සටහන් පොත්,පේපර් කට්ටල මිලදී ගැනීමට.. (075 5118392 - WHATSAPP) විශ්වාසනීයලෙස දින හතරක් ඇතුලත පෙලපොත් නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව තියෙනවා. ODER NOW    075 5118392 -  차야  With South Korea ✍️  *차야  With South Korea ✍️* 저작권을 보호하세요✍️. ( කරුණාකර කතෘ අයිතිය සුරකින්න.පිටපත් කර විකෘති කිරීමෙන් වලකින්න. ) *කරුණාකර කතෘ අයිතිය සුරකින්න . මහන්සි වෙලා ටයිප් කරලා හදන්නෙ .ඔයාලගෙ පේජ්,චැනල්,ගෲප් වල දානවා නම් කතෘ අයිතිය එක්කම දාන්න.බැරි නම් copied කියලා හරි දාන්න.ඔයාලා හැදුවා වගේ දාන්නෙපා මොකද අපිටත් මහසියට පුංචිම හරි ගෞරවයක්, සහයෝගයක් දෙන්න පුරුදුවෙන්න.* හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා..🇰🇷💟 https://whatsapp.com/channel/0029Vag8AwP8fewiktglEt0i

About