@clara2526240: The king who doesn't to marry his daughter Part 3 #cartoon #animation #cartoonsforkids #cartoonsforkids #fyp

Mia
Mia
Open In TikTok:
Region: GB
Saturday 11 April 2026 01:33:51 GMT
781
13
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @clara2526240, please go to the Tikwm homepage.

Other Videos

සුභ උපන්දිනයක් මගේ ආදරණීයම මනුස්සයා… මගේ Husband… මගේ පණ… ❤️🎂 ඔයා මගේ ජීවිතයට ආවෙ නිකම්ම නිකම් කෙනෙක් විදිහට නෙවෙයි… මගේ ජීවිතයේ ඉතිරි හැම දවසක්ම එකට ගත කරන්න මට හිතුණු, මගේ හිතට “මේ තමයි” කියලා දැනුණු කෙනා විදිහට. ❤️ අපි දෙන්නාගේ ගමන හැමදාමත් ලේසි වුණේ නෑ. අපිටත් අපේම අමාරු දවස් තිබුණා… අපි ආස කරපු දේවල් පවා සමහර වෙලාවට අතහැරලා, අපේ අනාගතය වෙනුවෙන් දෙන්නම කැපවුණු දවස් තිබුණා. ඒ හැම දවසකම මට තේරුණේ එක දෙයක්… මට වටින්නේ දේවල්වලට වඩා ඔයාත් එක්ක තියෙන මේ ආදරය. 🥺❤️ ඔයා මාව ආදරෙන් බලාගන්න විදිහ, මගේ පුංචිම දේවල් පවා මතක තියාගන්න විදිහ, මම සතුටින් ඉන්නවා දකින්න ඔයා කරන පුංචි පුංචි දේවල්… ඒ හැම දෙයක්ම මට කියන්නේ මම කොච්චර වාසනාවන්තද කියලා. ❤️ මට හැමදාම perfect life එකක් ඕනේ නෑ… ඔයා මගේ ළඟ ඉන්න life එකක් විතරයි මට ඕනේ. අපි දෙන්නා එකට හිනා වෙලා, එකට අඬලා, එකට වැටීලා, ආයෙත් එකට නැගිටලා… වයසට යනකම් මේ අත අල්ලගෙන යන්න මට ඕනේ. 🥹❤️ ඔයාගේ ජීවිතයේ හැම හීනයක්ම එකින් එක සැබෑ වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🙏❤️ ඔයාට ලැබෙන්න ඕනේ සතුට, සැනසීම, සාර්ථකත්වය සහ ආදරය හැමදේම ලැබෙන්න කියලා මම හැමදාම ප්‍රාර්ථනා කරනවා. මගේ ජීවිතයේ ලස්සනම තීරණය ඔයාව තෝරපු එක. ❤️ ඒ තීරණය මට ආයෙත් ආයෙත් ගන්න අවස්ථාවක් ලැබුණත්… මම හැමදාමත් තෝරන්නේ ඔයාවමයි. ❤️♾️ සුභ උපන්දිනයක් මගේ පණ… 🎂❤️ ඔයා මගේ Husband විතරක් නෙවෙයි… මගේ හොඳම යාළුවා, මගේ ආරක්ෂාව, මගේ සැනසීම, මගේ ගෙදර… මගේ මුළු ලෝකයම. 🥹❤️ මම ඔයාට අද ආදරේ කරන ප්‍රමාණයටත් වඩා, හෙට ආදරේ කරන්නම්. අපේ අවසාන හුස්ම වෙනකම්… මම ඔයාගේමයි. ❤️♾️

About