@hotzy_by_zestlanka: අයන්තිට නිවාඩු දෙන්නද එපාද කියන්න බලන්න #hotzy #businessjourney #hotsauce #sauce

Hotzy
Hotzy
Open In TikTok:
Region: LK
Saturday 11 April 2026 03:26:33 GMT
356349
36253
405
162

Music

Download

Comments

subashana_perera
indulak perera :
oyala Lanka we number 1 wenawa sure❤️🥰
2026-04-11 04:04:37
198
itz_yazzz1
🪬 Just Yazzz 🖤 :
ai ayanthita niwadu dunnaththe 🥺
2026-04-11 03:45:47
43
sudu_sudu_2
Sudu🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼🫶❤️ :
ඒ මනුස්සක🌹🌹🌹ම නමි ගොඩාක් වටිනවා සෙවකයන්ට.සලකන විදිය ගොඩක් වටිනවා. ඔයාලට අපෙන් අවුරැදු සුබපැතුම් 🥰🥰🥰
2026-04-11 04:23:23
94
dew6914
Dew 🫀 :
අයන්ති තමයි මුල් පුරුක මං නම් හිතන්නෙ එයා නැත්නම් මෙච්චර ලොකු බ්‍රෑන්ඩ් එකක් වෙන්න පුලුවන් හැබැයි කල් යන්න තිබ්බා අයන්ති ඔයා මාරම ටැලන්ට් තියන සුපිරිම කෙල්ලෙක් හැම බොස් කෙනෙක්ටම මෙහෙම සේවකයො එක්කෙනෙක් හරි ඉන්නවා 🥰❤️
2026-04-11 04:42:34
42
hiru51261
hiru :
සල්ලි මත්තෙම විතරක් නැහෙන බොස්ලා අතරේ ඔයාලා ඇත්තටම respect ❤️සමහර අය ඒ මිනිස්සුන්ගේන් වැඩ ගන්නවා විතරයි🙏
2026-04-11 15:23:09
8
user2467978080437
Sandeepa N Tharuka :
ඔයාලගේ video අපිත් බලන්නේ හරිම ආසාවේන් 😍❤️
2026-04-11 03:55:21
24
nalaka.yapa
stranger :
ඉදිරියටත් ඉහලටත් යන්න ජේසුස් වහන්සේගේ ආශීර්වාද කරුනාව ශක්තිය ලැබෙන්න පතන්නම් . ජේසු පිහිටයි .
2026-05-11 06:37:31
0
imashijay
D I N O O R A :
බිංදුවෙන් පටන් ගත්ත තැන ඉදන් ඔයාල දිහා බලන් සතුටු වෙන ,ඒත් තාම හොට්සි සෝස් ඕඩර් කරගන්න බැරි උනේ කොහොමද කියල කල්පනා කරන අහිංසක මං 🥹සුභ වේවා 🙏
2026-04-11 05:36:09
10
amaashii
💗Amaa💗 :
අනේ මෙහෙම දෙයක් කරන්න හිතුණු එකට ගොඩක් සතුටුයි.. මම මේ අනිත් teams වැඩක් නෑ කියනවත්, එයාලව appreciate කරන්න එපා කියනවත් නෙමෙයි.. හැබැයි ගොඩක් තැන්වල bossලාට operations teams අමතක වෙනවා.. Specially, R&D team එක, Quality Assurance team එක වගේම production team එක.. හැමදාම බැරි උනත් කාලෙකට සැරයක් හරි එයාල ගැනත් විස්තර ගේන්න.. (හැබැයි ඉතිං එයාල business එකේ core part එකක් act කරන නිසා එයාලව රැක ගන්න එයාලව හංගල තියල වෙන්නත් පුළුවන්.. හැබැයි balance එකේ පුළුවන් වෙලාවකට එයාල ගැනත් කියන්න.. Just a friendly suggestion) හැබැයි ඉතිං මාත් video බලන්නෙ Ayanthi නිසා තමයි & Mr. Chamathgen ගොඩක් දේ ඉගෙනත් ගන්නවා videos බලල.. Congratulations and Best of Luck Hotzy Team! 🔥💜
2026-04-11 04:25:00
14
oneandonlyme_62
මට මං වෙන්න මේ හොඳටම ඇති 😇 :
Business එකක් දියුණුවෙන්න ඒකේ වැඩකරන මිනිස්සුන්ගෙ හිතේ සතුට නිදහස ඒ රැකියා භූමියතුල ඇති කරලා තියෙන්න ඕන. එහෙම පරිසරයක හැම් කෙනාම වැඩ කරන්නේ මාරම උනන්දුවකින් ආසවකින් කැපවීමෙන් අවංකව. මේ හැම දෙනාගෙම මූණුවල තියෙන හිනාවෙන්ම ඒක පේනව. මල්ලි ඔයාලට දුර ගමනක් යන්න මං ප්‍රාර්ථනා කරනවා. අපි වෙනුවෙන් ඉන්න මිනිස්සු සතුටින්නම් ඔයා මේ ලෝකේම වැජඹෙන දවස වැඩි ඈතක නෑ..
2026-04-12 01:28:28
2
sithu_l_2001
Sithu __ :
ane hotzy eke matath oni job ekk 😭🥹❤️eyala mara lucky
2026-06-09 09:26:41
0
dilmiumayangaweer
Dilmi Weerathunga :
Lankawe hondama brand ekak wenawa ikmnatama..mama harima asawen vedios balanwa...Galle wala super market walata,food city walatath enawanm godak hondai ❤️
2026-04-11 05:31:20
0
art.by.hiru
Art By Hiru :
බොස් කියන නමට අර්ථයක් දෙන නියම බොස් කෙනෙක්❤️❤️දිනෙන් දින දියුණු වේවා❤️👍
2026-04-17 11:13:19
1
shehanshanuka08
Shehan Ariyawansha :
නංගි බබා කෝ 🥲
2026-05-08 13:09:14
0
jay_journals_in_pics
Jay :
ඇයි මම අඬන්නේ 🥺 love watching you growing 😍
2026-04-11 18:02:53
1
hasithakasun4
༺H̳a̳s̳i̳y̳a̳༻ :
Congratulations ❤️
2026-05-15 11:05:53
0
kisho.kumar053
Kisho Kumar :
Apitath satutui🥺❤️
2026-04-11 11:40:39
1
userash555
ℛ𝒶𝓈𝒽 💛🧚 :
මහනුගේ 👀❤️
2026-04-29 17:46:10
0
thusitha.rohan6
Thusitha Rohan :
congratulations all teem, happy singhala and hindu happy newe year you teem work is very best good 🩷
2026-04-11 18:26:45
0
prashandammika
prashan dammika 97 01 27 :
වීඩියෝ එක බලපු මට ඊට වඩා සතුටුයි 🥰🥰🥰🥰🥰🥰🥰
2026-04-11 16:50:37
0
anushka20041
* 🇦🇪 ANUSH 7X (𓆩أنوش𓆪) :
දවසින් දවස දියුණුවට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ජය වේවා ඔක්කෝටම 💚💚💚
2026-06-08 06:15:52
0
kumudu5408
kumudu 🇱🇰 :
Ane dekkamath maarama sathutui..❤️❤️❤️❤️
2026-04-12 02:43:16
0
user1754782522156
Dilshan Jayarathne :
අයන්තිට නිවාඩු දෙන්න එපා😂
2026-04-18 05:05:59
0
chathuranga.janak5
Chathuranga Janaka 👊 :
Good luck bro..👏
2026-04-13 18:10:11
0
theshan008
THE_Shan :
මුලින්ම ටික් ටොක් මම ගත්ත දවස් වල ඔයාලව තමා දැක්නේ.. ඔයාලා ආව ගමනනම් නියමයි.. ඔය කරන වැඩ වලින් ඔයාලට Worldwide No.1 වෙන්න පුළුවන් ඔයාලගේ Product වලින්. අනික ඔයාලගේ සාමාජිකයන්ට සලකන විදියනම් superb.. Best of luck All of you...💪❤️අයන්තිටත් නිවාඩුවක් දෙන්න. ඒකිත් චාල් එකේ ඉන්න කෙල්ලෙක්නේ..🥰😇 ජය වේවා.!
2026-04-11 07:53:23
0
To see more videos from user @hotzy_by_zestlanka, please go to the Tikwm homepage.

Other Videos


About