@janiya_quotez: නිදුකින් ඉනු මැන😓💔 #creatorsearchinsights #foryou #sadsinhalasong #dimankawellalage #sadvibes

Jᴀɴɪʏᴀ Qᴜᴏᴛᴇᴢ〆
Jᴀɴɪʏᴀ Qᴜᴏᴛᴇᴢ〆
Open In TikTok:
Region: LK
Saturday 11 April 2026 10:48:49 GMT
251954
23526
241
987

Music

Download

Comments

lashika.chinthaka
𝚁𝙱✵𝙻𝙰𝚂𝙷𝙸𝙺𝙰✵ :
යටි හිතින් අපි භක්තිමත් නම් අපිට එක කොහොම හරි හම්බවෙනවා 🥹❤️‍🩹
2026-04-23 15:01:10
50
rapunzel_h8
Black Heart 🖤 :
Ane paw 🥺
2026-06-06 11:54:09
0
h.a.n.s.i60
H A N S I 🖤 :
මං ආසම සිංදුවක්🥰🥰🥰
2026-06-06 08:16:28
0
nethuuu451
𝘿𝙞𝙣𝙞𝙞 💫🌝🥀 :
අපි ආදරේ කරපු මිනිස්සු අපිටත් ඒ වගේ ආදරේ කරානම් කොච්චර ලස්සන ආදර කතා තියේද අද😓💔☺️
2026-05-02 12:04:24
7
pathumisathsarani1
chiti manika😫❤️ :
අපි කාටත් ඕක උරුමයි 🙂💔
2026-05-14 16:06:06
5
leinonjon
Shehan tharuka geevinda :
ආයෙ හම්භවෙන්නැ මංච
2026-04-23 01:37:47
9
dilrukshichathura4
DIL 💜️ RUKSHI 💐🎧 :
මෙි සින්දුව අහපු දවසේ ඉදන් අද වනකමි හිතට නැතිවුණ හැමදේම මතක් වනවා හරිම දුකක් දැනෙනවා 😳😳
2026-05-31 07:20:19
2
slakxd
ZuDheera :
ලොකේ වෙනස් නොවන එකම දේ වෙනස්වීම😢
2026-06-04 16:35:21
2
dinendra20
"""---kavi boy---"""🐼😜 :
ගියෙ පහත් කරලා උනත් යද්දි කිව්වා තැනකට එන්න කියලා,දැන් මන් Ap motors eke owner.ජිවිතේ පුදුමාකාරයි❤️🥺
2026-04-30 00:05:45
4
manjulapushpakum57
Manjula Pushpakumara :
යකෝ මගේ ආසම එක්ක
2026-05-10 05:47:57
10
sashika.mj
Sashika MJ :
දිමංකටවත් එහෙම සිංදුවක් ආයි හම්බෙන්නෑ
2026-05-15 16:03:46
0
aselasrimal2001
Aselamax ✨️ :
එහෙම ආදර කතා නැති උනාම ගොඩක් අමාරුයි ,හිතින් ඒක පිලි ගන්න,😖💔
2026-05-25 16:01:17
2
nirugirl_
Nirugirl_🇯🇵🤍✨ :
කොච්චර සින්දු ආවත් මගෙ උන සින්දුව තමා මේ හැමදාම එක එහෙම්මයි 🥺🤍 අනෙ මන්දා හෙතුවක් නම් දන්නෙ නැහැ ගොඩක් දැනෙන සින්දුවක් මෙ 🥺🤍
2026-04-26 06:22:21
3
_tharidu_ravihan_
Tharindu_ ⚓️ 🇫🇷 :
ඒකපාර්ශ්වික ආදරය කියන්නෙ දුකක් 😭❤️‍🩹
2026-05-23 19:13:35
1
priyamali129
🌈🪬🧿H🍒🦜💐 :
මාත් අදටත් ආදරේ සිංදුවක්🥺
2026-04-25 14:17:57
4
gihansanjaya23
Gihan Sanjaya (මාරී ) 😎💔🤟 :
මගේ ආසම අදටත් අහද්දී කදුලු වැටෙන සිංදුව 🥺❤️
2026-06-05 11:53:24
0
mz.monster3
Lochana dahanayaka :
🥰🥰🥰🥰එක වෙනවා
2026-06-01 12:20:13
1
shenal881
Shenal :
lebenna na kiyala mathak unama 😭
2026-05-18 16:52:16
1
danuka_official2
Danuka :
නිදුකින් ඉනු මැන
2026-04-25 15:48:51
2
mithunrashmika1
Mithun Rashmia :
ow
2026-04-17 17:32:59
5
sarangi210
S a a R a _🦋💙 :
සමහර සින්දු වලට අපේ මතක අලුත් කරන්න පුලුවන් ❤️💐
2026-05-04 12:10:12
1
thisandusuvahas
TS BEAT :
ආයේ හම්බවෙන්නේ නෑ 🥺🥺😫
2026-04-25 00:56:56
1
.759213
🫂🍒𝟬𝟱.𝟭𝟴🍒🫂 :
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති එකම සින්දුව 🥺💗
2026-04-26 11:45:36
1
To see more videos from user @janiya_quotez, please go to the Tikwm homepage.

Other Videos


About