@wichat22: #thoitrangnam #xuhuong Set đồ đen tối giản nhưng cực chất 🖤 Áo “PASSION” nổi bật, quần short năng động – mặc lên là auto cool 😎 Phong cách basic mà vẫn cuốn hút, hợp đi chơi hay dạo phố đều đẹp ✨#CapCut

wichat
wichat
Open In TikTok:
Region: VN
Saturday 11 April 2026 13:03:29 GMT
37
5
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @wichat22, please go to the Tikwm homepage.

Other Videos

එදා තරම් ලස්සනට ආදරේ කරපු අපි දෙන්නා අද මේ විදිහට හෙමින් හෙමින් මඟහැරිලා, නගර දෙකක, පාරවල් දෙකක ඈත් වෙලා යයි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ. වෙලාවකට මට හිතෙනවා අපි අතරෙ මොනවා වුණාද කියලවත් හිතාගන්න බැරි තරමට කාලය හරි ඉක්මනට වෙනස් වුණා නේද කියලා. දැන් මගේ ළඟ ඔයා නෑ. ඒත් මගේ මුළු ජීවිතේම පිරිලා තියෙන්නෙ ඔයා තියලා ගිය මතකවලින් විතරයි. උදේට ඇහැරෙන තත්පරේ ඉඳන් රෑට ඇස් පියවෙනකන්ම මං තනිවෙලා ඉන්නෙ ඔයාගෙ ඒ මතක එක්ක. අපි එකතු වෙලා හිනාවුණු තැන පාරවල්, එකට එකතු වෙලා කියපු කතා, ඔයා මට දීපු පොඩි පොඩි පොරොන්දු... ඒ හැමදේම අදටත් මගේ හිත ඇතුළෙ ඒ විදිහටම තියෙනවා. අපි දෙන්නා ඈත් වුණාට, මගේ හිතෙන් ඔයාව ඈත් කරන්න මට තවම බැරි වුණා. සමහරවිට මං මගේ ඉතුරු ජීවිත කාලෙම මේ විදිහට ඔයාගෙ මතක අස්සෙ තනිවෙලා ජීවත් වෙයි. ඔයා කොහේ හිටියත් සතුටින් ඉන්න... ඒත් මතක තියාගන්න, එදා ලස්සනට හිටපු අපි දෙන්නව මං අදටත් ඒ විදිහටම මගේ හිතේ තියාගෙන ඉන්නවා. ❤️‍🩹 #2007 #trending #newpage #viral #status

About