@d_s_official: 🫀🤍__: කොහොමත් මං දන්නවා ඒ හිතේ දැන් මම ඇත්තේම නෑ කියලා..! 🥺 මිනිස්සුන්ට ඕනවටත් වඩා වටිනාකමක් දෙන්න යන්න එපා " සමහර වෙලාවට සමහර මිනිස්සුන්ට , ඕනවට වඩා වටිනාකමක් දෙන්න යන්න එපා.. ඒක දරාගන්න බැරි උනාම ඒ මිනිස්සු අපිටම වෙනස්කම් කරනවා.. අද ඊයේ මුණ ගැහුන අය ඉස්සරහා අපේ වටිනාකම අමතක කරලා දානවා.. අන්න ඒ වෙලාවට හිත ටිකක් රිදුනත් දරාගන්න.. මොකද , එයාලට ඒ නැති වෙන්නේ එයාලගේ හැම දුර්වල තැනක්ම දැනගෙනත් ළගින් හිටපු අවංක කෙනෙක්.. ඉතින් , දුක් වෙන්න ඕන ඔයා නෙවෙයි එයාලා.. හැම කෙනෙක් පස්සේම හැම වෙලේම දුවලා හති වැටුන දවසක , එයාටම තේරුම් යාවී , ඔයා තරම් කිසිම කෙනෙක්ට එයාව දරාගන්න බෑ කියලා.. එයාගේ අඩුපාඩු ඉවසන්න තේරුම් ගන්න බැහැ කියලා.. ඒත් එදාට ඔයා වෙනස් වෙලා ඉන්න.. එක දවසක් හරි ඔයාව අතහැරපු , ඔයාව තනි කරපු , වෙනස්කම් කරපු මිනිස්සු ළගට ආයෙත් නොයා ❤️🩹.. #fyyyyyyyyyyyyyyyy#fypシ゚#foryoupage#content#sunset @Zҽɾσ Tҽɱρʅαƚҽ 🧃• @©SHEN.X @C H U T T A 🖤🫀 @Elon ☁️
D a r k - s h a d o w e s ☁️
Region: LK
Saturday 11 April 2026 16:10:22 GMT
Music
Download
Comments
Rashmi Sansala :
i love the new me and old you..i hate the new you and old me🙂❤️🩹
2026-05-08 22:33:15
2
𝓐𝓷𝓾𝓾 ☁️! :
Caption please 🥺💗
2026-06-05 09:44:37
0
Kavii :
2026-04-15 17:18:52
3
~ K 🧧! :
2026-05-10 17:06:43
1
chalani :
caption ekh🥺❤️🩹
2026-05-28 18:12:00
1
Sandeepani Wasala :
අනේ ❤️
2026-04-14 00:09:39
3
Gagana Hansajith :
2026-04-23 10:24:48
1
Senu 🕊️ :
True🥺💗
2026-04-24 20:31:38
1
ASHH🀄️" :
Hard ❗️
2026-04-16 20:23:39
1
𝗸𝗮𝘃𝗶𝗶🤍🫀" :
කැප්ශන් එක දෙනොකො🥺❤️🩹
2026-04-12 02:15:25
1
සුහාන් 🙇♂ :
@☸️dula✝️😖
2026-05-09 09:05:32
1
Kushan. 🦖 :
@user45725064651
2026-05-28 18:48:55
1
yasitha :
🥺🥺🥺
2026-05-07 15:18:44
1
N A W A🪽 :
🥹
2026-04-28 00:39:09
1
Dakshina :
❤️🩹
2026-04-24 18:00:21
1
Hansi Girl🧚♀️ :
💔
2026-04-17 19:08:59
2
Jenny_06 🫀🤍" :
🙂
2026-04-16 03:05:11
1
𝓢𝓱𝓮𝓷𝓾 :
🥺❤️
2026-04-21 12:39:10
1
@𝗧𝗵𝗮𝗿𝘂_🐼® :
💔😐
2026-04-22 20:09:08
1
Priyadarshana de Silva: ) :
♥️🫂
2026-04-17 19:13:19
1
💞💞𝔰𝔞𝔫𝔧𝔲💞💞 :
😳😳😳😳
2026-04-21 08:05:54
1
DINU 🕊️❤️ :
🥺
2026-04-18 08:06:32
1
Scorpion🦂 :
🔥
2026-04-19 15:29:16
1
sach 🤍 ! :
💔
2026-04-15 01:29:30
1
To see more videos from user @d_s_official, please go to the Tikwm
homepage.