@nc.quotes0: මං කවදාවත් බලාපොරොත්තු වුනේ නෑ ඔයා එක්ක මෙහෙම කතා නොකර ඉන්න වෙයි කියලා..🤍 ඔයාගෙන් මෙහෙම ඈත්වෙලා ඉන්න වෙයි කියලා. අදුරන්නේ නෑවගේ ඉන්න වෙයි කියලා..💔 මං මේ දේවල් හීනෙන්වත් වෙයි කියල බලාපොරොත්තු වුනේ නෑ.. ඒත් හිතේ බයක් තිබ්බා කවදම හරි එහෙම වෙයි කියල මගේ ආදරේ නිසාම..❤️‍🩹 ඔයා හොදින් ඉන්නවද? ඔයා හිතේ අවුලකින් ඉන්නවද? ඔයාට මොනවද ඕන? කියලාවත් අහන්න බැරි වෙන තරමට අඩුම ඔයාට සුභ පැතුමක් වත් ඔයාට එවන්න බැරි වෙන තරමට මං අසරණ වෙයි කියල හීනෙන්වත් හිතුවේ නෑ..🤍 කවදාවත් හිතපු නැති විදියට ඒ හැමදේම ඉබේම සිද්ද වෙලා.. ඒක මතක් වෙද්දී දරාගන්න බැරි හැගීමක් මගේ පපුව පසාරු කරන් යනවා...🙂🤍 හරියට අපි නිකන්ම නිකන් ආගන්තුකයෝ වගේ ඔයා මමවත් මං ඔයාවත් හරියට අදුරන්නේ නැති කාලේ වගේ..💔🥀 මේ හැමදේටම වැරදිකාරයා මං නේද..? ඔව් මගේ ආදරේ තමයි වැරදිකාරයා මට තිබ්බා අඩුවෙන් ආදරේ කරන්න අනිත් මිනිස්සු වගේ.. මට තිබ්බා එක මනුස්සයෙක් මත්තේ විතරක් ඉන්නේ නැතුව ඉන්න ඕනවට වඩා ආදරේ නොකර ඉන්න. ❤️‍🩹 එහෙනම් අදටත් මං ඔයා එක්ක වෙන දාවගේම ඉන්නවා... මට කියන්න ඕන අන්තිමට ඉස්සර වගේ කතා බහක් නැති උනාට මං හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ, ඔයාගේ මූනේ තියෙන ලස්සන හිනාව හැමදාම තියෙන්න කියල..🤍 ඔයා පරිස්සමෙන් ඉන්න කියලා ඔයාට හැම හොද දෙයක්ම ලැබෙන්න කියල..🤍 ඔයාට ඔයාගේ ජීවිතේ ඇත්තම සතුට හොයාගන්න පුලුවන් වෙන්න කියලා...❤️‍🩹 ඉතින් , හැමදාමත් වගේ මං ආදරෙයි කියල නවතින්නම්...❤️‍🩹🫂 #ncquotes #foryou #trending #fypシ゚viral #fypシ゚

𝐍© 𝐐𝐔𝐎𝐓𝐄𝐒 ᥫ᭡
𝐍© 𝐐𝐔𝐎𝐓𝐄𝐒 ᥫ᭡
Open In TikTok:
Region: LK
Sunday 12 April 2026 15:56:19 GMT
171102
11446
76
457

Music

Download

Comments

sithu__0611
12345678 :
Captain plz ❤️‍🩹
2026-06-11 12:35:56
2
harshidias8
Harshi_Dias 🧸❤️‍🩹 :
caption eka gattata kamak nadda 🙂🤍
2026-05-28 11:59:52
4
fkl4ss56eejqt
fkl4ss56eejqt :
nature shiny star smile kindly
2026-06-15 04:52:20
1
g9h7nbdnehhh
g9h7nbdnehhh :
baseball brief fairy dive
2026-06-15 00:20:29
1
anushka2271
අනුෂ්ක✊❤️✊ :
❦☙♡☙❦
2026-06-15 00:02:03
1
sl_sudda_office_
💋_SaD_LiFe_💔🥀🕊️ :
මට වැරදුන එකම දේ එයාව විශ්වාස කරලා එයා දුන්න බොරැ ආදරේට රැවටුන එක🥺.බොරැ ආදරේ බොරැ බලාපොරොත්තු රගපැම් කවදවත් තමන් ආදරේ කරන අයට කරන්න එපා විශ්වාසය නැති වුන දවසක කවදවත් ආදරේ ලැබේන්නේ නැ..මම දැන් විශ්වාස කරන එකම දේ තමන්ට තමන් විතරයි..ආදරේ කියන්නේ වචනයක් විතරයි 🥺😔
2026-04-17 21:23:58
13
senuri12331
𝐬𝐞𝐧𝐮𝐫𝐲𝐲 🕷️" :
Mm🥹💔
2026-06-09 14:55:18
1
cctlwws1tja1yhg5
cctlwws1tja1yhg5 :
skateboarding smooth moon party
2026-05-27 04:29:57
1
ushaa036
577t9yh :
මන් විතරයි ♥️💯 එම හිත හදාගත්ත
2026-06-08 05:11:11
2
nooblive23
NOOBㅤLIVEㅤツ :
mm 😔🥹
2026-05-30 15:25:22
0
linny_480
04:16❤️‍🩹🫀 :
අනේ මන්දා 💔🙂
2026-05-22 06:34:00
1
thilanka204
𝖙𝖍𝖎𝖑𝖆𝖓𝖐𝖆..🧸💕 :
Caption please☺️
2026-04-12 16:18:53
1
inokanamali731
Inoka Namali :
Oueka atta🥰🥰🥰
2026-04-12 19:00:54
1
pahasara.dineth
podii 💐😽🎀 :
2026-04-15 19:05:25
2
thi_ran_879
아윘그 🇰🇷 A VI SH KA ❤️‍🩹 :
Captain piz
2026-04-12 16:49:31
1
yashmikadinusha
yashmikadinusha :
හැමදේම ඉවර වුණාට පස්සෙත් හිත අස්සේ තවමත් දෝංකාර දෙන සමහර වචන තියෙනවා. එදා ඔයාගේ ඇස් දෙක දිහා බලාගෙන මට කියන්න බැරි වුණ ඒ දේ... අද මම මේ හුදකලාවේ ඉඳන් දහස් වාරයක් තනියම මුමුණනවා. අපි දෙන්නා වෙන් වුණත් මගේ හිතේ එක කොනක ඔයා වෙනුවෙන් වෙන් වුණු ඒ නිහඬ ඉඩ හෙටත් එහෙමම තියෙයි. ඇත්තටම මට ඕන වුණේ එදා ඔයාව තදින් අල්ලගන්න... ඒත් මම නිහඬ වුණා. ඒ නිහඬකම අද මාව දවද්දී මම තවමත් ඒ මතක අස්සේ අතරමං වෙලා..!!
2026-05-03 05:38:44
1
88b2hg6nr2tsz
88b2hg6nr2tsz :
sports epic laptop jump eagerly
2026-06-14 20:00:40
0
bgp5db63ezpmo
bgp5db63ezpmo :
lifestyle angry bedroom explain
2026-06-15 01:05:52
0
lt9tdau14dg9r
lt9tdau14dg9r :
sustainability sour bridge imagine
2026-06-12 10:40:22
0
sasi____z
𝐒 𝘢 𝘀 𝐢 👣 ♪ :
@𝐙𝐚𝐧𝐮𝐮 🍃! 🗣️
2026-05-27 19:46:24
2
dream_kaviya
𝐊 ᴀ 𝐕 ☯ ɪ 𝐘 ᴀ :
💯💯💯
2026-06-05 08:25:13
2
_mahi_59
M𝙰𝙷𝙸 " 📍🚬 :
@⋆.𐙚𝒟𝒶𝓃𝓊𝓊𝓊🎀✨ ୨୧˚ 🙂💔
2026-06-15 22:20:24
2
x7ibunny
Pavith :
@🤍S A N S A L A🤍
2026-06-10 02:55:54
1
wasntha.disanayak
Мечта бабочки не имеет конца. :
2026-05-25 08:09:08
1
anjanamalshan1997
A Shan :
සමාවෙන්න මට. @Nipuni Nuwandara 🥺❤️
2026-05-25 13:17:49
1
To see more videos from user @nc.quotes0, please go to the Tikwm homepage.

Other Videos

promt: {
promt: { "description": "Sebuah peta kuno Pulau Jawa terbentang di atas meja kayu gelap di ruang studi tradisional. Permukaan peta berkilauan lembut dengan cahaya keemasan dan partikel halus yang melayang di udara. Dari berbagai kota dan daerah, muncul miniatur 3D pop-up yang menggambarkan ikon budaya dan alam khas Jawa — Monas di Jakarta, kebun teh Puncak, Candi Borobudur dan Candi Prambanan di Jawa Tengah, Malioboro Yogyakarta dengan becak dan lampu klasik, Gunung Bromo yang diselimuti kabut, Kawah Ijen dengan api biru yang mistis, hingga rumah adat Suku Baduy dan keraton Solo. Di langit, tampak wayang kulit, burung jalak bali, dan layang-layang tradisional beterbangan. Kamera menurun perlahan dari udara, menyusuri lanskap miniatur ini dengan suasana hangat dan mendalam. Warna hangat dan nostalgic berpadu dengan suara gamelan lembut, kicau burung, dan angin yang berhembus tenang.", "style": "Sinematik, puitis, penuh budaya", "camera": "Gerakan turun perlahan dari atas dengan sapuan angin menyusuri peta miniatur", "lighting": "Sorotan lembut dengan shimmer keemasan dan cahaya ambient hangat", "room": "Ruang kerja klasik bernuansa Jawa, dengan meja kayu dan buku-buku sejarah", "elements": [ "Peta tua Pulau Jawa berkilau", "Miniatur 3D landmark utama", "Candi Borobudur, Candi Prambanan", "Keraton Yogyakarta dan Solo", "Gunung Bromo, Kawah Ijen", "Wayang kulit dan layang-layang", "Rumah adat Baduy", "Burung jalak dan kabut pegunungan" ], "motion": "Peta terbuka lalu landmark muncul cepat dan elegan sebagai pop-up mekanik", "sound_design": "Musik gamelan halus, desir angin gunung, kicau burung pagi", "transitions": "Fade in dari hitam dengan kilau cahaya, fade out dengan partikel emas menghilang", "duration": "8", "text": "none", "ending": "Pemandangan udara menyapu seluruh Pulau Jawa dengan tiap landmark bersinar lembut", "keywords": [ "Pulau Jawa", "Peta 3D budaya", "Animasi pop-up", "Wisata budaya", "Sinematik Jawa", "Wayang dan gamelan", "Nostalgia Nusantara" ] } #fypppppppppppppppppppp #action #viraltiktok #foryoupagе #ai

About