@banuwadan.lk: මට වෙලාවකට හිතෙනවා මට කවුරුත්ම නෑ කියලා...!!😩💔💯🥀 #srilankan_tik_tok🇱🇰 #statusvideo #srilankaviralvideo #fyppppppppppppppppppppppp #foryoupageofficiall

වදන් LYRIS
වදන් LYRIS
Open In TikTok:
Region: LK
Sunday 12 April 2026 18:02:47 GMT
686109
52353
785
4050

Music

Download

Comments

user808146254204
ꪀꫀ𝓽ꫝꪊ ꫝꪖꪀ𝘴𝓲 💐❤️ :
යාලුවෙක් හොයාගෙන ආපු අය ඉන්නවද 🙂 හැමදේම කියන්න පුළුවන් ❤️‍🩹
2026-04-15 15:23:40
62
hansivihansa
Hansi 🤍💫 :
මට කවුරුත් නෑ අහන්නවත් 🥺
2026-05-20 14:31:53
4
tharaka517
Aakash madusanka :
ඒ තුවාලයෙ වේදනාව දන්නෙ තුවාලෙ වේදනාව තියෙන මනුස්සයා විතරයි,,,,, දවසක අවංක ගැහැනු ආත්මයක් ජිවිතේ ට එයි කියලා හිතෙනවා 🥺😔
2026-04-13 14:17:39
43
adhiya.official
𝐀𝐃𝐈 🦅™ :
යාලුවෙක් නැති ආදරයක් නැති සහෝදරයෙක් නැති අම්මෙක් තාත්තෙක් නැති මන් කොච්චර අසරනද කියලා හිතෙනවා 😊
2026-04-18 15:52:25
11
noonh64
#D-ilum-_-+(🖤🌑 :
මට හොඳ යාළුවෙක් ඉන්නවා ඒ තමයි මගෙ තනිකම
2026-05-20 03:23:16
2
dineth42112
dineth sathsara 🥶🫠 :
මට හිතෙන්නෙත් ඔය ටිකමයි ඇත්තමයි 🥺🥺🥲
2026-04-13 14:29:20
18
mihirika87
Chathu :
ඒ තුවාලයෙ වේදනාව දන්නෙ තුවාලෙ වේදනාව තියෙන මනුස්සයා විතරයි,,, 🥺😔
2026-04-14 10:53:57
18
manushalakshan412
AL😌NE..... :
යාලුවෙක් නැති ආදරයක් නැති අම්මෙක් තාත්තෙක් නැති මන් කොච්චර අසරනද කියලා හිතෙනවා 😊
2026-04-17 01:42:41
7
dreams5735
Dreams# :
Any Time..
2026-05-24 19:56:19
1
kevinboy_00
K E V I N 🪽 :
Daragann amaru dewal❤️
2026-04-16 16:40:21
2
sahanudara93
sahan :
ou අනෙ හියනම් 😔😔
2026-05-10 16:43:06
2
sandhu_doni6
꧁Sadu🍄🎀࿐ :
ඇතමයි 🥲
2026-05-07 12:30:19
2
dilu6538
✨️ Dilu 🇶🇦✈️✨️ :
math one
2026-04-13 16:41:05
6
ashen.awishka2
Ashen Awishka :
" සැනසීමක් වෙයි කියලා හිතපු මිනිස්සුම තමයි නින්දා පවා නැති කරේ !"❤️‍🩹
2026-04-13 13:32:53
5
harshani.jayamali
Harshani Jayamali :
මටත්😢
2026-04-13 06:08:56
8
sasindu.sadaruwan54
❄️🌀♥️| "SADU" |♥️🌀❄️ :
මටත් ඕනේ යාලුවෙක් 😭❤️
2026-06-08 11:11:22
1
nethu73320
මෙතූ❤️ :
මාව අහන් ඉන්න පුලුවන්කෙනෙක් මටත් හිටියනම්🥺🥺
2026-04-29 09:32:05
5
sudu49543
🇱🇰❤️සුදු🇰🇼❤️ :
මටත්🥹💔
2026-04-13 13:09:14
5
im_nico8x
I’m Nico8x :
අවංක යලුවෙක් නැද්ද 😔
2026-05-15 13:12:23
2
krish7026
krish :
මගෙ කතාවද මන්දා ඔයා කියන්නේ
2026-05-08 13:01:12
2
sada06081
✿ᶠᶠᥴ𝗵𝐮ᴛ𝕪🎀♥️😼 :
🥹💔 hhh
2026-04-17 05:42:46
1
mavintha.pathum
Mavintha Pathum :
ඇත්ත කතවක්❤❤❤
2026-04-24 19:50:04
1
sethika_dilmith
𝕾𝖊𝖙𝖍𝖎𝖎  :
මටත් එහෙම කෙනෙක් හිටියනම්🙂💔
2026-04-19 16:52:40
2
ashensandaruwan75
ආශ් | Ash 🎀🧸🥰 :
මට නැද්ද අවුරුත්
2026-04-16 17:46:07
3
krishanmaduranga96
키리샨 (Krishan) :
මාවත් අහන්න කවුරු හරි හිටියා නම් මාත් සතුටින් දෙවියනේ 🥺🥺
2026-04-17 23:18:50
3
To see more videos from user @banuwadan.lk, please go to the Tikwm homepage.

Other Videos


About