@boygame51: A música Witchblades, do Lil Peep com Lil Tracy, lançada em 2017, traz uma mistura de energia e melancolia Ela fala sobre excessos, fama e sentimentos vazios, com uma vibe mais intensa, mas ainda carregada de dor por trás. É como se a música escondesse tristeza em meio a uma batida mais agitada. #lilpeep #liltracy #hellboy #crybeby #witchblades @Lil Peep

𝕳𝖊𝖑𝖑𝖇𝖔𝖞
𝕳𝖊𝖑𝖑𝖇𝖔𝖞
Open In TikTok:
Region: BR
Sunday 12 April 2026 19:43:33 GMT
16237
3991
14
201

Music

Download

Comments

und3dx_
k. :
2026-04-13 20:04:20
10
dls.julyzz__11
dls.julyzz__11  :
2026-04-13 15:46:22
6
mano_hell6
lil angel† :
🌹
2026-04-13 23:13:23
1
depressed_boy022
lil xiel :
escutem minha música, tem no tik tok e no youtube pesquisem lil xiel
2026-05-14 22:58:52
1
To see more videos from user @boygame51, please go to the Tikwm homepage.

Other Videos


" අවසන් සටන ළග මා පැරදුණි ! " "ඔව් මම toxic කොල්ලෙක්" ඔව් මම කැමති නෑ ඔයා කොල්ලොන්ට React එකක්වත් දානවට කොල්ලෝ ඔයාට react දානවටවත් ඔව් මන් කැමති නෑ ඔයාට පිරිමි යාලුවො ඉන්නවට ඔව් මන් කැමති නෑ ඔයා කොල්ලොත් එක්ක කතා කරනවට ඔව් මම කැමති නෑ ඔයා මගෙ ඇරෙන්න වෙන කොල්ලෙක්ගෙ ලස්සනට දකිනවට ඔව් මන් බයයි වෙනදා දුන්න ආදරේ අඩුවෙනකොට වෙනදා එන කෝල් එක නැතිවෙනවට වෙනදා ආදරෙන් කතා කරන වචන අඩුවෙනවට ටික ටික වෙනදා තිබ්බ සතුට නැති වෙනවට ඉතින් මන් රණ්ඩු කරනවා කෑ ගහනවා වෙනස් වෙන්න එපා කියනවා පුංචි දේත් මහලොකු දේ කරන් දගලනවා ඔයාට අනුව ඔව් මම ඔයගෙ ඔලුව කනවා ඔව් මම රණ්ඩු කරන ගානේ ඇඬුවා අඬ අඬා කිව්වා මට එහෙම කරන්න එපා කියලා එතකොට හැමදාම ඔයා කිව්වෙම ඔලුව කන්න එපා හැමදේටම රණ්ඩු කරන්න එපා තමුසෙනම් පුදුම වදයක් මට නම් එපාවෙලා තියෙන්නේ මොන කරුමයක්ද මේක කියලා ඒත් ඔයා කවදාවත් මගේ පැත්තෙන් හිතුවේ නෑ මං ඇයි රණ්ඩු කරන්නේ මං ඇයි මෙච්චර අඬන්නේ මම මෙච්චර කෑගහන්නේ ඔයා කවදාවත් ඒවා හිතුවේ නෑ මගෙන් ඒවා ඇහුවේ නෑ මන් දන් නෑ හැම කෙල්ලම මෙහෙමද කියලා හැබැයි මට ඔයා කොල්ලෙක්ට දාන react එකේ පවා නොසෑහෙන්න රිදුනා මම දන් නෑ මගෙ පපුවත් එක්ක හිර වෙලා මහ අමුතු වේදනාවක් බයක් දැනෙනවා මට එවෙලෙට ඒක හිතාගන්න බෑ මන් ඉල්ලුවෙම ඔයාව බෙදාගන්න බැරි මට රිදෙන පොඩි පොඩි දේවල් වෙනස් කරගන්න මාව තේරුම් ගන්න කියලා විතරයි ඔයා ගැන හිතලා මම නොකරන දේවල් ඔයත් කරන්න එපා කියලා විතරමයි ඒත් ඔයාට මන් Toxic කොල්ලෙක් නම් හා කමක් නෑ ඒත් මන් ආදරෙයි චූටි..! #foryou #foryoupage #fyp #viral #mr_alii_24

About