@dula_creations: මගේ නොවන උනාට මෙසේ ලියමි... මං දන්නෙ නැහැ ඇයි අපි මුණගැහුනේ කියලා අපි දෙන්නට අපේ වෙන්න බැරිනම් ඇයි මෙහෙම ළංවෙන්න ලැබුනේ... මං ඔයාට සෑහෙන්න ආදරෙයි ඔයාට හිතාගන්නවත් බැරි තරම් ආදරෙයි මං කැමතිම ආසම දේ ඔයා මං දන්නවා ඔයාව මට ලැබෙන්නේ නැහැ කියලා ඒත් මං මේ ලෝකෙ විඳින්න ආසම දේ ඔයාගේ ආදරේ... කවදාවත් මගේ නොවන ඔයාට මං මහා හුඟක් ආදරේ රත්තරන්.... 🥲🕊️ #දුලාcreation #lovestory #hitstiktok #trending
DULSHAN JAY 🇱🇰
Region: LK
Monday 13 April 2026 12:46:20 GMT
Music
Download
Comments
❤️❤️රියල් නෙතු ❤️❤️ :
රැදෙන්න බැරි තැන එහෙම ආදරයක් ලැබෙන්න එපා දෙවියනේ 🙏🙏 ඒ ආදරේ නැති උනහම දරාගන්න හරි අමාරුයි 🥺🥺🥺
2026-05-06 05:33:50
9
ඉshu💔🥀❤️🌸 :
මිහිපිට මා හට නෑ වෙන සතුටක් ඔබ රුව දකින තරම්❤️🥰
2026-04-30 02:39:00
9
sanjeewanidissana3 :
කවදවත් මගේ නොවෙන ඔයාට මන් මහ හුඟක් ආදරෙයි රත්තරං 🥹💔.මන් ඔයාට සෑහෙන්න ආදරෙයි,,ඔයාට හිතාගන්නවත් බැරි තරම් ආදරෙයි..මන් කැමතිම ආසම දේ ඔයා...බුදු සරණායි ඔයාට.දෙවියන්ගෙන් ඉල්ලන්නෙ එකම එක දෙයයි🙏.මන් නැතුව ඔයාට ඉස්සරහට යන්න ශක්තිය දෙන්න කියලා විතරමයි.ඒ මගේ අන්තිම ප්‍රාර්ථනය 🙏🙏
2026-05-10 12:04:47
3
Nethu Adhikari :
සුදූ ❤️🌍
2026-06-05 23:17:16
1
ᐺᓰᘻᑘ________❤️🥀👈 :
අනේ ඒක....🥺🥺🥺
2026-05-13 17:14:45
1
❤️🇱🇰DULANJI🇰🇼🌹 :
nuba laga innata Nuba leba gannata ma hata nometha waram ..🥺❤️❤️
2026-05-07 12:16:24
2
Dilushi Madhubhashini :
Modayooo 💕💕
2026-05-08 16:15:17
1
Shani🧿Ns :
එනකල් බලන් ඉන්න තරම් දන්නවානම් ඔයා💔🥹
2026-05-03 13:52:49
1
Madu :
Captain eka dennakoo🙏🥰
2026-04-30 12:34:21
1
Menu Harshani :
Save dennako..
2026-05-11 11:58:47
1
🇱🇰🅚🅐🅛🅟🅐🅝🅐🇦🇪(RF) :
hmmm
2026-05-03 22:46:25
1
තාත්තා නැති ජිවිතේ :
I miss you.
2026-05-01 10:57:22
1
shakilaperera745 :
Yes
2026-05-01 19:29:54
1
අහිමි සද 🫂 :
අනිවාර්යෙන්ම
2026-05-05 21:15:05
1
(nilu)****නපුරි **** :
සත්තකින්ම
2026-05-02 08:24:36
1
GEETHA MANEL :
R
2026-04-24 06:50:57
1
🦋❤🦋 sudu bole🦋❤🦋 :
save dennako
2026-05-04 10:10:01
1
samudikaharshani :
D❤️❤️
2026-04-14 09:12:36
1
Ajantha Gamage :
i miss you ♥️
2026-05-06 06:10:07
0
chama chama :
hmmmm🥺
2026-05-09 14:50:28
0
chamal :
I love you
2026-06-09 13:07:34
0
༺♛Hɛrส♛༻ :
සෙව් දේන්නකෝ
2026-05-09 13:49:17
0
꧁༒☬ 𝙍𝙪𝙑𝙞_𝙏𝙈 ☬༒꧂ :
hmmmmm......🥰
2026-05-11 15:37:13
0
nadee girl :
i❤️
2026-04-26 02:31:39
0
To see more videos from user @dula_creations, please go to the Tikwm
homepage.