@panchi.s: දෙයක් කියන්නම් දැනුන විදය මෙච්චරයි මෙහෙමයි කියන්න මං දන්නෙ නෑ සුදු...🙂 මගෙමද අයිතිද කියන්න මං දන්නෙ නෑ හිත ඇතුලේ තියෙන කදුළු එළියට දාලා වචන කරන විදියක් මං දන්නෙ නෑ...😔 මට ඔයා මෙන්න මෙතනදී වැඩියෙන්ම ඕනි රත්තරං කියන වචනෙ මම කොයිම වෙලාවකවත් කියන්නෙ නෑ සුදු...❤️‍🩹 මං දන්නෙ මට ඔයාව ඕනි හැම වෙලාවකම මම හිටියේ තනියම මට ඔයාව දැනුන හැම තප්පරෙකම මම මාවම නැති වුණා දරුවෙක් වගේ හුස්ම ගන්න පතපු මගේ ආදරේ මළ කදක් වගේ ඔයාවම යැදුවා සුදු...💔 ඔව් මම අනෙක් පපු වලින් උබවම හෙව්වෙ නෑ මෙ ලොකෙ තියන පහත්ම හිගමන ආදරෙ නම් ඔව් මම උබෙන් ඒ ආදරේ හිගා කෑවා සුදු...❤️‍🩹😔 ඒත් අන්තිමට මට උරුම වුනෙ මටවත් මම ඉතුරු නැති කාලකන්නම ජිවිතයත් මගේ සුදු...🙂🤍 🕊️gampaha _ahasa_ yata_ api _adareta_ adarei _hamadama....!!☺️💗

𝕡𝕒𝕟𝕔𝕙𝕚❤️‍🩹😚
𝕡𝕒𝕟𝕔𝕙𝕚❤️‍🩹😚
Open In TikTok:
Region: LK
Monday 13 April 2026 15:38:55 GMT
83108
6552
132
770

Music

Download

Comments

dinu.ekanayaka6
Dinu Ekanayaka :
ම්ම්ම්. මන් මගේ පාඩුවේ ඉන්නවා. ඒක දැන් මන් මාව තේරුම් අරන් ජිවිතේ තනියම ඉන්නවා. 🥺 මට පුලුවන් හැමදාම තනියම ඉන්න. 💔
2026-05-02 01:40:41
2
kaushalya.kaushal8
sashi❤️❤️ :
anee wednwa ❤️🥺
2026-04-19 13:06:54
3
chutikki169
චූටික්කි💖 :
අනේ මාත් ඔහොම ඇඩුවා මටත් ඔහොමම කිවුවා
2026-06-12 09:17:50
0
adhii___baba__official
Adi_girl_official_🫣🥵 :
Caption eka dennako🥺❤‍🩹
2026-06-08 12:51:54
1
user55960872
🩷"|:─⃗⃝ වළාකුළු─⃗⃝":|"🩷 :
වීඩියෝ එක සේව් දෙන්ඩකෝ අනේ🥺💔
2026-05-16 08:34:05
2
shalika435
🖇️🌿 ශාලිකා🌿🖇️ :
මටත් ඔය ටිකම කිව්වා 🥹🥹🥹🥹🥹
2026-05-16 04:49:05
2
ifthiishara
udayangi 🦋🇱🇰 :
ආදරේ කරන්න බැයිනම් ආදරේ නොකියා ඉන්න තිබ්බා..ඒ වේදනවනම් කවදාවත් කටවත් දැනෙන්න එපා 💔
2026-05-08 22:48:37
2
sathsaranikvindiya371gma
K_A_V_I______🖤🖇️🚫 :
අපි ආදරේ කරන මිනිස්සු ඇයි අපිට ආදරේ නැත්තේ 💔😣✊
2026-05-08 18:39:04
1
1.2hiru
HIRU HIRU ✨ :
Captain eka denko 🙏🥺
2026-04-14 07:24:52
1
anu.girl64
"-Anu- Girl-" :
Seve dennako 🥺❤️‍🩹
2026-06-05 06:00:43
1
disanayaka2490
💞 𝓓𝐚𝐧𝐮 𝓡𝓮𝘴𝐚𝐧𝐲𝐚 💞 :
seve dennko please 🥺
2026-05-01 07:50:19
3
udeni.wimalarathn
🇱🇰 ✍️ 🎙️♥️ ජූලියඩ්♥️ 🎙🇱🇰 :
ඔව් මමත් මෙහෙම විදෙව්වා🥲🥲🥲
2026-06-09 21:36:53
0
thushi329
Thushi ❤️ :
අම්මෝ ඒ දේවල් මතක් වෙද්දිත් 🥺
2026-05-29 14:59:34
1
hasitha.hiranya
madu baba 💝🥺 :
save denna ko🥺
2026-05-12 12:39:29
1
nishani.gunarathn0
නෙතූ♥🥰 :
Sew dannko
2026-04-17 09:50:03
1
chathu12141
chathuwa 😉 :
save dennko
2026-04-17 02:53:13
1
suja.nethmini
නෙතු💖☺️ :
Hmm
2026-04-30 16:08:22
1
sachinkodikara
sachin kodikara :
එයාට මාව සෙට් නැ.
2026-05-28 00:52:05
0
.dinu154
𝐃 𝐈 𝐍 𝐔 ✨ :
මටත් ඔය ටිකම කිව්වා 🥹🥹🥹🥹
2026-05-27 16:16:30
0
dileeplakshan
𝗗 𝗛 𝗜 𝗟 𝗔.. official ♠🖇️ :
Save
2026-06-12 19:33:20
0
chandrika2705
@chandrika :
❤️❤️❤️❤️❤️pau
2026-06-10 13:42:49
0
luuzeegmail3
🇰🇼 L u u Z e E 🫀 💫 😻 :
hemadema tika kalayai..🥺🥀💔
2026-06-05 18:27:41
0
719gallegirl
719gallegirl :
Hmmmmmm🥺
2026-06-03 19:34:55
0
nithu20072
🌚🩶🐼꧁𝗡𝗜𝗧𝗛𝗨꧂🐼🩶🌚 :
Vidio ek save dennkoo
2026-05-09 13:33:43
0
To see more videos from user @panchi.s, please go to the Tikwm homepage.

Other Videos


About