@bst_with_gihanedussuriya: මන් ඉපදුනු අවුරුද්දේ අපේ තාත්ත ගත්ත ත්‍රිවිල් ඒක ඒයා විකුණුවේ මන් කැම්පස් ගිය අවුරැද්දේ ඒ කියන්නේ අපේ තාත්තා අවුරැදු 19 ක් ම විල් පැදල අපිට ඉගැන්නුව ඒක කරේ 😍 අලුත් අවුරුද්දට අලුත් වහනෙන් ගෙදර ගියහම අම්මගෙයි තාත්තගෙයි සතුට, ආඩම්බරකම 🥹🥹🥹 ඉගෙනිම කියන්න අපි වගේ අයට ලෝකේ දිනන්න තියන අත්තටු.......

Gihan_Edussuriya
Gihan_Edussuriya
Open In TikTok:
Region: LK
Tuesday 14 April 2026 07:35:48 GMT
414437
42816
478
601

Music

Download

Comments

ashandammika3
Ashan dhammika :
ඇයි නිල්පාට කලේ නිල්පාට කැතයිනෙ රතුපාට ලස්සනයි
2026-04-14 14:12:09
114
_nethu_xxx_2
N e t h 👁❗️" :
පිරිමියෙක් 🤍🫀
2026-04-14 16:17:37
214
isharakarunarathna1234
World 🌎💜 :
Congratulations sir ....තව තව හරියන්න ඕන .......ඉගෙනීම කියන්නෙ දුප්පත් එකෙකුට ගොඩ යන්න තියෙන එකම මාර්ගය ........💙💯❤️
2026-04-14 14:13:59
109
rikithathewnila123
RikithaThewnila :
මේක බලලා හිරිගඩු ආවෙ මට විතරද 🥹✨💐
2026-04-14 15:18:35
66
oshan.tharinda
Oshan Tharinda :
අයියෙ ඕක modification කරේ මාකොල පැත්තෙ තැනකින්ද
2026-04-15 16:43:49
8
itsme__loku
L O K U _❗️ :
අම්මයි තාත්තගෙයි සතුට තමා අන්ක 1
2026-04-14 09:19:45
44
randisa.kekulandara
Randisa.RK 🇱🇰🇺🇸 :
Congrats boss🔥
2026-04-15 05:24:21
35
lakshithaofficial11
฿Ⱡ₳₵₭ JØ₭ɆⱤ🎭 :
අඩෝ කොල්ලෙක්ට හරියද්දී මාර සතුටක් එන්නෙ බන්🫂🤍
2026-04-16 19:15:14
2
kanishkamadushan469
Kanishka Madushan :
අඩෝ මන් ගත්තා වගේ සතුටුයි මචන් 🥰💜. සුභ පැතුම්...Keep itup
2026-04-14 16:32:23
9
pg_358
PG❤️ :
ජයෙන් ජයම වේවා 🙏❤️
2026-04-16 10:36:01
2
omelyaadhikari
J__ :
😫❤️මේව තමා අවුරුදු ❤️
2026-04-14 15:17:12
9
randima_dil
S O A P ✨🌖 :
Kattiya photo gannawa ❤️
2026-04-16 02:47:18
7
shayelautohub
SHAYEL AUTO HUB 🚘🚘 :
ඉගෙනගත්තා, Degree 1 ගත්තා. උගන්නන්න ගියා. ඒත් ඇඟ ඉල්ලන්නේ හිත ඉල්ලන්නේ මේ පාර නෙවි කියලා හිතුනා. ආස කරන දෙයින්ම ගොඩ යන්න හිතුවා. ඔව්. මුලිමනින්ම නැතත් හිතුනට වඩා ගොඩ ගියා.හිත ඉල්ලන දේ කරපන්. හරි යයි ❤️💪🙏
2026-04-17 03:22:03
7
iroshacweerasingh
Irosha Weerasinghe | AGRI :
Congratulations Gihan sir❤️
2026-04-14 16:05:02
2
yeshan_sathsara
Yeshan 🗽 :
Congratulations sir ❤️
2026-04-14 11:09:11
2
poorna_nirmal_maths
Poorna_Nirmal :
congratulations ayya ❤️❤️
2026-04-14 15:04:03
2
pazzi019
卩卂乙乙丨♥️☃️ :
❤️‍🔥Congratulation Sir....✌🏻🫀
2026-04-14 07:38:30
7
malakasilva6
T M T Silva 🇱🇰 :
sathutui batta 🔥🔥🔥❤️
2026-04-17 02:05:03
1
dumidu_priyanka
Dumidu Priyanka :
Sir❤️😻
2026-04-14 12:32:02
3
anjana.hettiarach
Anjana hettiarachchi :
මෙක කතරගම අවානේ මම දැක්කා 🥹💗
2026-04-16 23:31:34
1
nuwan276
nuwan😈😈 :
කතරගම ආව නේද.🥺
2026-04-16 09:51:09
1
vidura_pelpola
Vidura_Pelpola💸🕶️ :
Congratulations sir💙🥹
2026-04-15 01:42:51
1
mila_saumya
Mila🌻🧿🪄 :
ජයම වේවා සර්❤️✨
2026-04-14 14:30:35
3
sathyahansini0
H✨ :
Congratulations 💗
2026-04-14 14:11:54
1
1910d..n
🙂 :
niyamayi sir 🥹❤️✨
2026-04-16 02:14:09
1
To see more videos from user @bst_with_gihanedussuriya, please go to the Tikwm homepage.

Other Videos


About