@thinu693: ආදරේ කියන්නෙ ඇබ්බැහියක් කියලා අහලා තිබ්බට ඔයා මට ආදරෙයි කියපු මුල් කාලේ මං ඒ දේ දැනගෙන හිටියේ නෑ පහුවෙනකොට පහුවෙනකොට ඔයාවම ඕන වගේ දැනෙනකොට, ඔයා ගැනම බලන්න හිතෙනකොට, කෝල් මැසේජ් එනකන් බලන් ඉන්නවා කියලා දැනෙනකොට, පොඩි වෙනසත් මහා ලොකුවට දැනෙනකොට, මට තේරුණා, ''ආදරේ කියන්නෙම ඇබ්බැහියක් කියලා''!!❤️🩹 #thinu #lovelanguage #hearttouchingquotes #couple #trendingvideo
Thinu🌷''🫀
Region: LK
Tuesday 14 April 2026 12:04:43 GMT
Music
Download
Comments
Hima Fernando :
මට කොල්ලෙක් හොයලා දීපම් 😒❤️🩹 මෙහෙම කියන්න
2026-04-30 12:20:40
7
Amila Sadakelum :
ehema කෙනෙක් innawa nam.
2026-05-23 19:36:54
1
🌹🇱🇰𝐋𝐈𝐋𝐘™🇮🇹🌹 :
ඒක ඇත්තමයි අයියේ 💗
2026-05-10 07:27:55
1
malsha 🇲🇻🇻🇲🇻 chef life.💪 :
lasnna Tika kalayaii Dr. ......😍
2026-05-13 09:28:17
1
𝘴ꪖ𝘴𝓲 ᧁ𝓲𝘳ꪶ😗💮 :
හ්ම්ම්
2026-05-09 16:13:34
2
Ajith Jayasinghe :
මේක download දෙන්නකො
2026-04-19 04:38:06
8
පුෂ්පා :
ඒක.ඇත්ත හොද අයට හමිබ වෙන් නැ හොද අය🥰💞💞💞
2026-05-08 05:23:25
2
Shan Imalsha399 :
හ්ම්❤️😔
2026-05-21 14:56:07
1
vishuuu555 :
matath innawa ehh wagge malakkk🥰
2026-05-10 20:09:32
1
❤️රු & මාලි🇱🇰❤️༎͟᚜︭⎽͞⎼⎻͞ :
2026-05-07 07:10:46
1
🌼🇵🇸💜⑅⃝᭄හිතුවක්කාරි🌼🇵🇸💜 :
2026-05-02 11:59:08
1
chama chama :
hmmmm🥺
2026-05-09 17:54:46
1
Chiranga Dhilshan :
හම්
2026-04-28 00:57:07
1
krishandhanusha5 :
ඒ මගේ ❤️
2026-04-25 21:22:48
2
dewww :
Download dennako
2026-05-20 08:02:26
1
Glow queen 👑 :
ye's ♥️♥️♥️
2026-04-23 10:01:24
1
Ajiya :
Hi
2026-04-22 17:36:02
1
Priyanthi 💓💗 :
එක ඇත්ත👍👍👍
2026-04-21 04:48:19
5
𝐏 𝐫 𝐚 𝐛 𝐚 𝐭 𝐡 💔❤️🩹 :
අනිවා ❤️👌💙
2026-04-22 03:34:52
1
Nilu🌐 :
එහෙම ඉන්න අයට ලැබෙන්නේ ගොඩක් වෙලාවට හිතට දුකක් විතරයි
2026-05-01 19:31:07
1
my rules my way✝️🧚❤️ :
අවන්ක කම තමයි අංක 1
2026-04-27 05:53:53
2
Peaches_98🍑🇯🇵 :
Caption plz
2026-04-22 05:32:16
2
KAVI BOY >👑️ ⚔️<>(❤ ⚜️ ❤) :
එහෙම අය ඉන්නවාද 🥺
2026-04-23 17:41:02
1
Srimali Anuruddhika🇱🇰❤️ :
caption plz
2026-04-22 06:06:42
1
To see more videos from user @thinu693, please go to the Tikwm
homepage.