@dinudancer0: හපෝ අපෙ අයියව සෑහෙන්න අමාරුයි tik tok එකක් කරන්න අල්ලගන්න පුදුම ලැජ්ජයි එයා loku bosaa😂❤️

Dinu__Dancer💚
Dinu__Dancer💚
Open In TikTok:
Region: LK
Tuesday 14 April 2026 12:07:43 GMT
434985
40186
788
403

Music

Download

Comments

mr.mazz_02_24
MR.Mazz 🧸🔏 :
මීට අයියා:- මට ඉන්න දීපන්........😪
2026-04-14 12:43:18
534
nethuka.kumara
Nethuka Kumara :
ලස්සනයි මැණික❤️❤️
2026-06-25 01:46:48
0
raieraje991
🇱🇰👑️𝕀𝕊ℍ𝕌𝕎𝔸🙋‍♂️කෝ🤔අනේ :
අඩේ මම අද දැක්ක ලස්සනම වීඩියෝ එකක් මට හිනාව නවත්ත ගන්න බෑ බොලේ 😁😁😁🥰🥰🥰🥰🥰
2026-04-17 08:10:44
164
kumari7767
💚බාග්‍යයා💚 :
මං දැකපු ලස්සනම වීඩියෝ වලින් ඉහලින්ම තියන්න පුලුවන් එකක් මේකත් ඔය සහෝදර බැදීම සසර පුරාම රැදේවා හැබැයි අයියටනම් මාර ඉවසීමක් තියෙන්නෙ❤️❤️
2026-04-18 15:07:31
50
ksports22
🌹🌹🌹Cool girl crishni🌹🌹🌹 :
ඒක ආතල්.. ඔන්න tik tok ආතල් නම් ආතල්.. සංවරයි.. ආදරණීයයි. සුන්දරයි.. fun.... fun.... fun....👌👌👌
2026-04-24 05:31:47
34
nalika.damayanthi78
🇱🇰 නදි දමයන්ති 🇮🇱 :
අයියා නංගි ට පට්ට ආදරෙයි . ඇත්තෙන්ම සහොදරකමට එකෙන්ම රෙක්ස්ෆෙට්❤️
2026-05-01 05:06:17
18
chandrani.kulasoo
Chandrani Kulasooriya :
ආස හිතුන .ආදරෙයි.😁😁😁😁සහෝදර බැදීම සදාකල් පවතීවා .🥰🥰🥰
2026-04-20 22:37:02
15
pawan_baniyax
MR_BunnyX :
අපෙ bosaata ඉන්න දිපාන් 😁
2026-04-14 13:03:35
20
anura.kithsiri3
Anura Kithsiri :
වයසක මමත් දෙතුන්පාරක් බැලුව මම හිතන්නෙ අයියයි නංගියි හොදයි
2026-04-18 05:47:54
7
reeko.mallioo
Shamali Kumari :
අනේ ආසාවෙන් බැලුව ......අයියගෙ ඉවසිම තමයි ගොඩක් හොද ඔය දගමල්ල එක්ක ඉන්න බැරිව ඇති ගෙදර....❤️❤️
2026-04-20 08:53:18
6
the_hunter0423
ᵀᴴᴱ•☠𝙃𝙐𝙉𝙏𝙀𝙍.𝙓 :
පවු අයියා.....😂
2026-04-14 17:10:10
54
user4951187700763
Denethi :
ayiyata 😁 wada dima සුවහසක් නංගිලාගේ විනෝදෙ😁🤣♥️
2026-05-23 16:19:54
8
chatuchatu20
chatu chatu :
අය්යේ පව් අනේ අය්යා ඒ වගේ අය්යෙක් ලබන්න පිං කරන්න ඕනේ බුදුසරණයි දෙන්නටම ❤️❤️❤️❤️❤️❤️
2026-04-17 06:15:55
10
user8304956101886
user8304956101886 :
නිියමයි පුතේ දුවෙි හිනාවෙිවි බලුවා අද දව සේ දැකපු ලස්සනම ටික් ටෙක් එක ආදරෙයි ❤️❤️❤️දුවෙි රගපාන්න ගියානමයි පවු අනේ කොලු පටියා ❤️❤️❤️බුදු සරණයි ඔයාලට 🙏❤️
2026-04-17 23:02:20
7
_tharindu_dilshan_0
_tharindu_dilshan_0 :
අනෙ presadt inn dipiy😫
2026-04-14 13:03:40
9
mali.mali389
Mali Mali :
හරිම ලස්සනයි 👍😁
2026-04-17 09:10:07
5
_lakee_boi_
𝕷𝖆𝖐𝖊𝖊『𝟔𝟔𝟔』🐐🩸🪬 :
Adoooh😪
2026-04-14 14:18:29
14
mihiranga__tt
🕷❗️ :
Akke oya la denn 😂💕
2026-04-15 08:58:08
7
sandaruwan422
sandaru :
2026-04-14 12:40:08
6
eshmiii21.com
Eshjay.lk20 :
Adeee eka 😂💕
2026-04-14 12:13:20
7
dananji86
dananji :
කී පාරක් බැලුවද මන්ද ❤️
2026-06-13 08:39:56
1
____dinusha____
꧁🇱🇰ⓓⓘⓝⓤⓢⓗⓐ🇰🇼🇰🇼꧂ :
ලස්සනය බුදුසරණයි 🥰🥰
2026-05-06 08:49:45
4
kumaikumari517
kumari gamage 572 :
අනේ පව් අයියා ඔයගේ එක හොද සහොදර බෑදිමක්
2026-06-13 00:45:01
2
To see more videos from user @dinudancer0, please go to the Tikwm homepage.

Other Videos


About