@pubudu.wijekoon: ඔබට සොබාදහමේ ආශිර්වාදය ලැබීමට තරම් වාසානාවත්තයෙකු වීමට ඇවැසි නම් තමා හැදූවැදූ ස්ව දෙමාපියන්⁣ දරුවන් වෙනුවෙන් ක්ෂිරය,කදුලු බිදු, දහඩිය බිදු ලෙස දියකර හරින්නේ ඔවුන්ගේ උණුසුම් රුධිරය, ජීවිතය, තත්පර ගණනින් මිනිත්තු ගණනින් ආයුෂය සහ ඔවුන්ගෙ මුලු ආත්මයම බව වටහාගැනීමට තරම් සංවේදනයක් සහිත මනුෂ්‍යයෙකු වන්න ! මක්නිසාද යත් ඔබව ජීවත් කිරීම වෙනුවෙන් ඔවුන් ස්වකැමැත්තෙන් දිරාපත් වීම තෝරාගෙන අතහැර ඇත්තේ ජීවත් වීමට ඇති ආශාවයි ! එකී ශ්‍රේෂ්ඨ වූ පරිත්‍යාගයන් නොසලකා හරින දරුවා සොබාදහම විසින්ද නියත වශයෙන්ම නොසලකා හරින්නේය ! උනු⁣ ලේ කදුලු බිදු වල වටිනාකම දන්නා දරුවා වෙනුවෙන් මේ මුලු මහත් වූ සොබාදහම කොන්දේසි විතරහිතව පෙනි සිටින්නේය ! 🤍

Pubudu Wijekoon
Pubudu Wijekoon
Open In TikTok:
Region: LK
Tuesday 14 April 2026 12:26:51 GMT
2105
114
3
5

Music

Download

Comments

sof_eng_facts
nadun :
❤️
2026-04-14 14:57:21
1
dulandi.yasara
Yasara :
🥰🥰🥰
2026-04-14 12:49:46
1
To see more videos from user @pubudu.wijekoon, please go to the Tikwm homepage.

Other Videos


About