@by_laurawild: ඔයා සැරින්, සැරේට ඇවිත් බලන්නේ මම හොඳින් සතුටින්ද කියලද? නැත්තන් තාමත් අව්ලෙන් වේදනාවෙන් කියලද? එහෙමත් නැත්තම් ඔයා බයයිද මට ඔයාව අමතක වෙයි කියලා? ජීවිතේ මොන තරම් දේවල් මොන තරම් මිනිස්සූ හිටියත් මොකද ආදරේ නැති උනාම මිනිස්සු වැටෙනවා අඩියටම, ඔව් මාත් එහෙම වැටුනා. හැබැයි එහෙමයි කියලා හිතන්න එපා ආයෙත් මං පස්සෙන් එයි කියල අඬ අඬ, ඒ අමාරුම කාලේ මම ගෙවලා ඉවර කරා තට්ට තනියමම.. එක සැරයක් බදාගෙන දුක කියන්න, වචනෙකින් හරි හිත හදන්න, එකම එක පාරක් හරි ඔයා එයි කියල බලන් හිටපු මාව, ඔයා දූවිල්ලකටවත් මායිම් නොකරපු එකයි හිතට තියන වේදනාව. "අයියෝ,වදයක් නොවී ඉන්නවද?" හැමදාම මන්තරේ වගේ ඔයා මතුරනකොට, මට කොච්චර රිදුණත් ඔයාට රිදෙන්න හොද නෑ කියලා මං හිතුවා. "ඇත්තටම ඔයාට මාව වදයක්ද ?" අන්තිම දවසෙත් මම මෝඩයෙක් වගේ එහෙම ඇහුවා. දවස් ගණන් ඔන්ලයින් නෑවිත්, ඔයාට නොපෙනී, මැසේජ් එකක්, කෝල් එකක්වත් නොතියා, බලාගෙන හිටියා එතකොටවත් මාව හොයයි කියලා. කොච්චර මෝඩද මම? ආදරේ හින්දා මිනිස්සු පි/ස්සෝ වෙනවා කියන එක මම අත්වින්දා. එහෙම බලාහිටපු හිත් දවසක සඳහටම නිහඬ වෙනවා, ආයෙ මැරුනත් ආපහු නොහැරෙන්න හිත හදාගෙනම, ඉතිං සමාවෙන්න, ඔයා දැන දැනම දහස් පාරක් මාව අතරමං කරපූ පාරේ ආයේ නොයන්න, මං ආපහු හැරුනා! 🌕Ruu #hurt #lovestory #change #memories #Love
Laura 🪽
Region: LK
Tuesday 14 April 2026 16:47:44 GMT
Music
Download
Comments
Iresha kalpani :
captain eka dennako 🥹🥹🥹❤️🩹
2026-04-14 17:35:03
1
Hiruu🍒 :
caption ek dennkoo🥺
2026-04-15 07:29:15
0
Koshie🍒🧚🏼♀️ :
Caption 🥺
2026-04-15 07:36:29
0
R. Ishuu ❤️😍 :
ඇත්ත 💔
2026-04-15 08:47:59
0
Sanuuzz💗🖇️🕊️ :
captain eka dennako 🥹🥹🥹❤️🩹
2026-04-15 08:10:15
1
_SaNJee_❤️ :
captain eka dennako 🥹
2026-04-15 01:41:55
1
sehini_kesh :
caption ek dennkoo
2026-04-24 18:51:25
0
Pini..🎀 :
🙂❤️🩹
2026-05-20 10:40:18
0
Rasi👉❤️👈 :
😪
2026-05-12 16:49:25
0
Sewmi 🥀 :
@pium jeewantha 💔
2026-04-26 02:54:53
0
Navodya Algama :
🥺💔
2026-04-23 15:28:25
0
supunsandali381 :
🥺❤️🩹
2026-04-22 12:16:15
0
✨️Hashi N✨️ 🌸🧿 :
😇
2026-04-19 15:36:04
0
𝕵𝖆𝖓𝖆𝖐𝖆⚕ :
❤️❤️❤️
2026-04-19 08:24:08
0
Ish🦋 :
🙃
2026-04-18 01:25:46
0
🌈..Uditha Isuranga..🤞🧿..⏯" :
❤️🥺
2026-04-16 12:44:06
0
🥀 Senuka nethmitha🐼💐 :
🥹❕
2026-04-16 10:24:55
0
Nethmi saduhansi :
😪💔
2026-04-16 03:46:32
0
A ★ :
💯💯
2026-04-14 21:34:35
0
Nilakshi Bandara :
💜
2026-04-14 18:06:12
0
kavindu :
🥺❤️
2026-04-14 17:37:28
0
Senu 🪄🪄 :
❤️❤️❤️
2026-06-15 03:41:39
0
To see more videos from user @by_laurawild, please go to the Tikwm
homepage.