@nishminavodya: පිරිසිදුකම පෙන්නන්න සුදු අදින අය ලොකුම පිරිසිදුකමක් ඕන කරන operation එකේදී Doctors ලා සුදු පාට අදින්නේ නැත්තේ ඇයි? 🌹Operation එකකදී Doctor පැය ගානක් එක දිගට බලාගෙන ඉන්නේ රතු පාට ලේ සහ මාංශ පේශි දිහා. අපේ ඇස් ගොඩක් වෙලා තද රතු පාට දිහා බලන් ඉදලා එකපාරම සුදු පාට ඇදුමක් දිහා බැලුවොත් අපේ මොළය රැවටිලා අපිට කොළ පාට අවතාර පේන්න ගන්නවා... 🌹ඒ නිසා තමයි සුදු පාට වෙනුවට රතු පාටට හරියටම විරුද්ධ පැත්තේ තියන කොළ පාට හරි නිල් පාට ඇදුම් අදින්නේ.. Operation එක වෙලාවේ Doctor රතු පාට දිහා පැය ගානක් බලාගෙන ඉදලා තමන්ගේ සහයකයාගේ කොළ, නිල් පාට ඇදුම් දිහා බැලුවාම Doctor ගේ ඇස් වලට ලොකු සහනයක් සහ ඇස් නිලංකාර වෙන්නේ නැහැ ..💕🩺💉 #viraltiktok #medtok #futuredoctor

Nishu🩺❤️
Nishu🩺❤️
Open In TikTok:
Region: LK
Tuesday 14 April 2026 17:25:15 GMT
81719
3625
87
56

Music

Download

Comments

ireshh_a
itz Luxx :
මගෙත් එකම Dream එක 2028 Al
2026-04-15 15:37:26
75
_kavin_suren_
》Kavin_smoker《 :
mge Dream ekh ✨️❤️‍🩹 mn 2026 August exam ❤️
2026-05-06 09:32:52
6
manumiswethani39
🎀''𝕸🍒 :
One day🥹
2026-05-26 15:52:57
1
kawi_girl_2008
✨🦋 : 𝐊𝐚𝐰𝐢 𝐠𝐢𝐫𝐥 🤍🧿✨ :
Dream 🥹🤍 2027 🤍✨
2026-07-05 13:24:39
1
dinuuu._
🦋ᴅɪɴᴜᴜ sᴇɴᴇᴡɪʀᴀᴛʜɴᴇ..♡︎♫︎㋛︎ :
dream 🥺🫂❤️💥
2026-05-30 08:07:29
2
kavi37426
Kavi :
2027 🥺💐🩷
2026-05-09 08:30:21
7
piyantha.dishanay
Piyantha Dishanayaka :
2028al💙my dream ❤️
2026-05-11 17:44:17
1
chathun.vikesh
C ☺️ V :
my dream ❤️
2026-04-16 09:59:50
8
barbiegirl_0230
~✿~𝕊𝔲t𝔦y~✿~ツ🌹 :
My online Dream ☺️❤️
2026-04-16 14:31:08
5
sheyyy742
s🤍 :
Dream 2027🤫💋
2026-05-14 10:31:46
1
cenu6296
cenu🩷 :
Dream ❤️😘
2026-04-16 15:19:24
6
slkii02
ꜱʟᴋɪɪ~ 🎀 :
Ekama hine 🥹🎀
2026-05-06 09:50:16
2
awishkasandeep
✪☞𝘈v𝘪𝘴𝘩𝘬𝘢🇦🇪🇱🇰 :
ඒ ගැන. අද දැනගත්තේ.
2026-05-01 06:07:12
1
rasikarasika535
Rasika :
one day🎀✨️
2026-04-20 11:04:56
3
senu_girl_0
S E N U💋💟 :
Dream 😍💗
2026-04-29 12:54:19
2
sushin__126
Sushin__126 :
dream 🥹❤️
2026-04-17 04:38:28
3
sehas.dinudika3
sehas dinudika ❤️ :
dream🥺❤️
2026-04-17 11:46:00
3
diluboy038
#❤️Dilu Boy❤️# :
Dream🥰
2026-04-20 14:59:18
2
ham01me0
Ham125 :
my biggest dream😊😣
2026-07-25 08:29:27
0
dilmi_ayeka
Dilmi Ayeka :
caption eka denna puluwanda
2026-04-17 14:31:15
1
oshi_official_1
ტႽႬi🫶🏻😌 :
කැප්ෂන් එක දෙන්න පුළුවන් ද 🥺
2026-04-17 13:50:04
2
ash589_official
ash589_official :
Ane sms ekak damma balannkoo 🥺
2026-04-16 17:53:30
1
ushanlakruwanthil
yushan lakruwan :
❤️❤️❤️
2026-04-14 17:42:29
5
1234piya50
piyathilaka :
🥰🥰🥰
2026-05-11 00:46:17
1
_teshini_
Teshii 🧿🌷 :
🥰🥰🥰
2026-04-24 10:56:08
1
To see more videos from user @nishminavodya, please go to the Tikwm homepage.

Other Videos


About