@jani_quotes3: කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මං… එක වචනයකින් මේ හිතේ තියෙන හැගීම් සම්පූර්ණයෙන් කියලා ඉවර කරන්න බැහැ... ඔයා ගැන හිතන හැම වෙලාවකම හිත අමුතුම සැනසීමකින් පිරෙන්නේ, ඔයා ලග නැති උනත් ඔයා ඉන්නවා වගේම දැනෙන නිසා… ඔයා හිනාවෙනකොට මට ලෝකෙම ලැබුනා වගේ, මට ඕනේ ලොකු දේවල් නෙමෙයි, ඔයා මාව අමතක නොකර ආදරෙන් ඉන්න එක විතරයි... ඇත්තටම… කියන්න බැරි තරම්, හිතට දරාගන්නත් අමාරු තරම්, ඔයාට ආදරෙයි මං... ❤️ . . . . #sanuquotes0 #whatsappstatus #fypシ゚ #sinhalawadan #creatorsearchinsight

Janith jayawardhana
Janith jayawardhana
Open In TikTok:
Region: LK
Wednesday 15 April 2026 01:31:21 GMT
738244
41236
687
3553

Music

Download

Comments

ash__a_n
𝓐𝓼𝓱𝓪𝓷 ⭕️🕊 :
එක්කෙනෙක් ඔය සිංදුව අහන්න පුරුදු කරලා එයා යන්නම් ගියා 💔
2026-04-16 16:21:20
82
nisalthinura0
ff silan🫴🏆☠️ :
ඔබ ඇයි කුරිරු මෙ තරම් ,සිතක් නැති කෙනෙක් මෙන්".. 💗🥺🥀
2026-04-26 16:34:02
10
thilina_sadaruwan_n
|• 𝐓 𝐇 𝐈 𝐋 𝐈 𝐍 𝐀_💘🔮 :
2000 පස්සේ උන් මේ කොනට🙂💔
2026-05-28 06:12:03
33
nimsara345gamil.com
🇱🇰🇰🇼 Nimsara Nimsara 🇰🇼 :
ඔබ ඇයි කුරිරු මේ තරම් 🥀🥺
2026-04-17 15:52:28
13
lucky__0_0
lucky :
මා හෙලනා මේ සුසුම් ඔබ‍ට දැනෙනවා නම් 🫀"
2026-05-26 12:24:46
17
sam.sam5604
විස්මිත :
ආසාවෙන් .ahpu..song.eke
2026-05-18 07:13:56
17
niroshihewa
Niroshi :
එයාගෙ සතුට වෙනුවෙන් කුරිරු වෙන්න වුනොත් 😞😞😞😞
2026-04-27 18:48:29
3
maliya_official36
Maliya_official :
caption please
2026-04-15 16:32:10
17
_nipun_navod2
N I P U N 🤍💋 :
තනියෙන් ඉද්දි අහද්දි ට්‍රැක් පනින සින්දු🥺
2026-04-20 17:35:39
5
ut0ntajkf0
ut0ntajkf0 :
hi
2026-06-22 17:18:51
3
user8197196129333
𝙎𝙖𝙡𝙤𝙤𝙉 𝙋𝙤𝙙𝙞 🗯️ :
කියන්නට බැරි තරම් ඔබට අදරේයි මං
2026-05-25 03:41:37
14
tharubbh307
Tharu💋💐♥️ :
ලස්සනයි සානු
2026-05-21 12:34:58
10
parmila.limdu
..00%❣️ :
wow
2026-05-26 18:35:42
2
chutii0074
❤️ චූටී ❤️ :
love forever 🫶❤️
2026-05-25 10:14:52
4
fathimath_maza
S. R897 :
siddu ♥️
2026-05-29 10:43:46
3
natural_vibesssss
Natural Vibes :
Hh
2026-05-26 07:40:42
2
dodolam368737
カンラン :
ほんま
2026-06-02 11:25:28
4
rithmaka54
rithmaka54 :
nama jithula
2026-05-30 08:13:23
1
keneth.nalaka
Keneth Nalaka :
wow
2026-05-23 10:07:43
1
1nishi3
🧚🏼‍♀️❤️NISHI❤️🧚🏼‍♀️ :
අනෙහ්හ්.....කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මංංං.....🥺
2026-04-18 15:34:32
5
sohan_dikson
Sohan Dikson :
කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මං ❤️‍🩹
2026-04-17 11:24:50
4
samagirl000
°Sudu°🥺💜️ :
captain please 🥺
2026-04-18 13:46:46
2
.boy3954
°🏳️❤️‍🩹N🫶🏻Sකූබී 🔕💞 :
caption eka please 🥺😭
2026-04-16 17:59:36
3
nocare_xx
eather_nenn✨🫀 :
ආදරෙයි මැරෙන්න 🥺♥️
2026-04-16 10:08:56
5
akiii__017
Akiii-අකී❤️🧿 :
දරන්නට බැරි තරම් දුක වාවන්නට බෑ දැන්🥺❤️
2026-04-18 14:30:35
3
To see more videos from user @jani_quotes3, please go to the Tikwm homepage.

Other Videos


About