@panchi.s: හැබැයි අද ඒ හිනෙ ඉතිරි වෙලා තියෙන්නේ මගෙ හිතේ තනිවුණු මතකයක් විතරයි,...🥺 ඔයා තොරගත්ත ඒ අලුත් මාවතෙ මාව මගහැරුණා වෙන්න පුළුවන්...🙂 හැබැයි මම තාමත් එතැනමයි...❤️‍🩹 අවුරුද්දක් හමාරක් නෙවෙයි , අවුරුදු ගානක් පුරා පණ වගෙ රැකපු ඒ ආදරේ එක නිමෙශයකින් අළු වෙලා යයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ සුදු....😔 මිනිස්සුන්ට වෙනස් වෙන්න පුළුවන් කියන එක මම ඉගෙනගත්තේ ඔයාගෙන් සුදු....🙂 විශ්වාසය කියන්නෙ හරිම පටු ඉමකට වංචාව කියන්නෙ එකෙ අනෙක් කෙළවරට, කවුරු මොනවා කිව්වත් මම ඔයා වෙනුවෙන් කරපු කැපවීම් කවදා හරි දවසක ඔයාට මතක් වෙයි...😔 එදාට මම ඔයාගෙ ළග නොසිටියත් මගෙ ආදරේ ඔයාට දැනෙයි මගේ සුදු...🥺❤️‍🩹 ඒත් එදාට හැමදෙම ගොඩක් පරක්කු වැඩි වෙයි. අතහැරලා ගියත්, අමතක කලත් පපුවෙ ගැඹුරුම තැනක කවදාවත් නොමැකෙන ලියැවුණු කතාවක් තියෙනවා... ඒ ඔයා මට දීපු වෙදනාවෙන් ලියවුණු මගෙම කතාවක් මගේ සුදු මහත්තයා....🥀❤️‍🩹☺️ 🕊️gampaha_ ahasa_ yata_ api_ adareta _adarei _hamadama...!☺️💗

𝕡𝕒𝕟𝕔𝕙𝕚❤️‍🩹😚
𝕡𝕒𝕟𝕔𝕙𝕚❤️‍🩹😚
Open In TikTok:
Region: LK
Wednesday 15 April 2026 13:13:23 GMT
78623
5527
848
462

Music

Download

Comments

shehani11.11
11.11 shehani🦋🖤 :
දුක 😔
2026-07-10 10:17:21
0
pipuni.sathsarani3
pipu 🙊👀✌ :
කලකිරීම
2026-07-09 05:47:05
0
lchanukamadushan
chanuka office :
දරාගන්න බැරි දුකක් විතරයි ලැබුණේ ආදරේ නිසා 😞🥺
2026-04-24 14:26:41
22
oshii.gir
ᴏsʜɪ_🎀 :
Migraine,Depressed🙂❤️‍🩹
2026-06-15 17:28:06
2
king__ye__0
S H A S H I ❤️ 🐼 🌻 :
හැමදාම දුක විතරයි 😖😣.පන ඇරලා කොච්චර ආදරේ කරාත් එයා මට පොඩ්ඩක්වත් ආදරේ නැ.එච්චරයි දන්න මන් 😖
2026-05-26 06:10:51
8
kaushi1260
kaushi@12 :
mathakai,dukai witarai❤️‍🩹🥺
2026-04-28 11:02:31
1
sanjeewa.mahesh12
nilu :
දුක විතරයි
2026-04-28 03:13:04
1
nilan.abdeen
Nilan Alawdeen :
tanikama🖤🖤🖤
2026-04-26 04:15:22
1
ayesha.dilrukshi714
Ayesha Dilrukshi :
duka
2026-04-22 07:49:30
1
hardhanipk
🇦🇪මේදාරි🇱🇰 :
දුක
2026-04-24 03:49:44
1
maashi0416
🅼🅰🅰🆂🅷🅸❤️🥰 :
මතක🥺❤️‍🩹....එක්ක ජීවත් වෙනවා ලැබුනු ආදරේ එක්ක💖😔🫶
2026-06-25 08:35:24
1
action_____chuty
action_____chuty :
Wedanawa 😊❤️‍🩹
2026-04-28 01:15:14
1
harshai.upeksha
H.U 🥰🥰 :
duka witharami....
2026-04-28 09:59:12
1
kmmadu977
💔💔💔madu💔💔💔 :
ahasa taram wadanawa
2026-05-17 12:29:52
1
tharu8345
tharu :
දුක විතරයි
2026-04-26 05:46:49
1
tharushika11.07
❤️‍🩹Tharu bbh❤️‍🩹 :
දුක😩
2026-04-27 15:33:17
1
vishmishanika
mishel baby ❤️💐 :
දුක
2026-05-26 04:17:45
1
darshi200947
darshi🫀💫 :
duka
2026-04-22 15:48:04
1
sadeepa.dhilakshi
sudu doni 🤟 anuradhapura api :
thanikama duka wedhanawa 😥😥
2026-06-10 17:04:05
1
petheeshadiani48
petheeshadiani48 :
මට මාව නැති උනා🥺🥺
2026-06-10 15:49:21
1
nirvansathsara01
♡ 𝓝𝓲𝓻𝔀𝓪𝓷 🕊️🖤 :
Duka🥺
2026-04-25 02:55:34
1
sadee8515
sdeeya :
දරගන්න බැරි තරම් දුකක් විතරමයි💔💔
2026-04-27 04:54:59
1
hir____uu
Dewindaya....🦋❤️💫 :
වේදනාව💔🥀
2026-05-26 16:56:16
1
user1610762513335
カウシャリヤ :
migraine 🥺😫😖
2026-05-27 05:34:48
1
sewwanbi96
se 💞🙊💞 :
දුක විතරයි 🥺💔
2026-05-27 00:40:31
1
To see more videos from user @panchi.s, please go to the Tikwm homepage.

Other Videos


About