@cook.like.shehan: සිංහල අච්චාරුව🥹😍 උඹලා මේක හදල නැත්තම් ලංකාවෙ ඉදලත් වැඩක් නෑ🥲❤️#cooking #yfp #recipes #traditional

cook like shehan
cook like shehan
Open In TikTok:
Region: LK
Wednesday 15 April 2026 13:31:03 GMT
799528
32402
645
5143

Music

Download

Comments

shni5298
SH 🅰️NI✝️ :
සුදු කෙල්ල ගැන කියන කතාවට නම් ආස හිතුණා..ආච්චි අම්මට ගොඩක්ම සතුටු ඇති ඔයා හදන රස කෑම නිසා 👌👌👌❤️♥️❤️
2026-04-15 14:53:54
134
vehanshaaa
විහංසා :
ලුනු දෙහි හදන හැටි කියලා දෙන්නකො
2026-04-16 07:47:06
5
kushi0710
Sankakushi...❤️😍 :
අනේ අයියේ මං මේ විදියටම හැදුවා.මාර රසයි.දවස් දෙකින් අච්චාරුව ඉවරයි.😁 අපේ අම්මි අහනවා කොහෙන්ද ඉගෙනගත්තේ කියලා ම‍‍ං කිව්වා ඔයාගේ වීඩියෝ බලලා කියලා. ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබන්න ඕනි බුදු සරණයි..🙏❤️
2026-05-14 14:07:48
2
wasanthamalidaya
wasanthamalidaya :
මගේ දෝනිට කැමතියිද ඔයා එයා නර්ස් කෙනෙක් වයස 29 යි
2026-04-16 04:13:34
25
priyashansaji
සජියා (사지야) 🇱🇰 🇰🇷 :
කොහිල අල කෑලි ටික්කුත් දැම්මනං ඌශ්නෙ අඩු වෙනව. රසත් හොඳයි❤️
2026-04-23 13:17:36
4
thisarikavindhya
𝗞𝗮𝗩𝗲𝗘__|(06:17)💋 :
හැම vedio එකම බැලුවා හැබැයි කවදාවත් comment එකක් දාලා නෑ අද දාන්න හිතුනා අත්තම්මට කතා කරපු විදිහට අනේ..හැමදාම සතුටින් ඉන්න අයියේ❤️‍🩹
2026-04-18 15:41:51
10
user0021393
nilmini rathnayake :
ඇත්ත විනාකිරිවැඩි වුනහම පාට වෙනස් වෙනව මාත් හදන්න ඔනේ ස්තුතිය .❤️
2026-04-15 18:00:07
10
gayanhasana88
🇱🇰 ගයන් මගෙ ආදරේයි පණ❤️ :
සුදු කෙල්ලට ගොඩක් සතුටුයි මුනුබුරා කැම හදනකොට ඔයගෙ ආදරණිය ආච්ච්ට දිර්ඝ අයු ලැබේවා අපිත් හදනවා ඔයා හදනකොට එවා හදන්නෙත් ආච්චි නිසා තෙරැවන් සරණයි 🥰❤️❤️🥰🥰🥰❤️❤️🙏
2026-04-15 21:24:54
8
trading.with.yashi
Y_a_s_h_i Trading 🫶💸 :
අනේ මොනා වුණත් best chef කෙනෙක් හිත හොද කොල්ලෙක් ♥️😍
2026-04-27 14:06:31
2
akashasamiduni
akashakasha :
supiriyak bn
2026-04-23 15:46:23
1
neetha638
Neetha :
අච්චාරුව රසට ඇති චූටි
2026-04-15 19:43:57
6
nisini00
༺💞✫𝓝𝓲𝓵𝓾✫💞༻ :
mamath hadanna one onna ohoma ❤️❤️🙏🙏🙏🙏
2026-04-22 05:54:23
1
lakshandissanayake6
Lakshan Dissanayake :
මට ඕකේ සුවදා ආවා බන්.. 🥰
2026-05-21 14:58:03
1
nisha7129
NISHA💜️✈️🌍💫💕 :
wooow
2026-04-16 02:13:44
1
user6874694473234
Santhi :
yammi👍🌹
2026-04-15 17:53:54
1
kholoud_kw8
dinesh :
man yanawaaaaa...........👍👍
2026-04-20 15:16:41
1
sandya.dasanayaka
Sandya Dasanayaka :
oya Hoda Lamayek God bless
2026-04-20 14:53:08
1
nimsara345gamil.com
🇱🇰🇰🇼 Nimsara Nimsara 🇰🇼 :
අඩෝ 🥺🥺🥺
2026-04-16 11:23:21
1
thashiya28
꧁❤•༆$ℕ𝕀𝕊ℍ𝔸❤️༒꧂ :
2026-04-16 12:11:28
1
nom13271
💞 අනු 💞 :
සුද්දා🥰🥰🥰🥰🥰
2026-04-15 22:08:47
1
nirodhi57
💕💕💕💕 නෙතුෂි :
🥰ලස්සනයි 🥰🥰🥰🥰
2026-04-16 03:03:56
1
user1106712981314nadee
Nadee❤️❤️ :
ගොඩාක් ස්තුතියි 🥰🥰🥰
2026-04-15 17:36:56
1
sanjiwane0
🌺🌺sanjeewani🌺🌺🇰🇼 :
maru ane👌👌❤️🥰
2026-04-15 16:51:34
1
yohanmadu62
maduri :
maruuuu
2026-04-16 04:01:34
1
To see more videos from user @cook.like.shehan, please go to the Tikwm homepage.

Other Videos


About