@cruzydayz: Dear Cruz episode 1 of 1000 #diary #letterstomydog #dearcruz #kelpie #dogsofttiktok

CruzyDayz
CruzyDayz
Open In TikTok:
Region: AU
Wednesday 15 April 2026 21:56:07 GMT
887
37
2
0

Music

Download

Comments

youllneverknow800
youllneverknow800 :
At the end of a day my girl always reminds me of what it’s all about and what matters
2026-04-22 07:49:34
1
suzanne_tillyaudreys_mum
Sue & Tilly🤎🖤🐐🇦🇺 :
💜💜💜
2026-04-15 23:43:31
1
To see more videos from user @cruzydayz, please go to the Tikwm homepage.

Other Videos

මෑතකදී මගේ TikTok වීඩියෝ එකකට කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා… “මේ ඇත්තටම මෙයාගේ මූණද? AI වලින් මූණ හදාගෙන ඉන්නෙ. ෆිල්ටර් දෙක තුනක් දාගෙන වීඩියෝ කරන්නේ?”  ෆිල්ටර් වලට රැවටිලා මේකෙ පිරිමි වැලලෙනවා “කියලා. ඉතින් අද මට හිතුණා ඒ කමෙන්ට් එකට වචනවලින් නෙමෙයි, මගේ ඇත්ත මුහුණෙන්ම උත්තරයක් දෙන්න. 🥀 මේ ඉන්නේ මම. මේකප් නැතුව… ජුවෙලරි නැතුව… ෆිල්ටර් නැතුව… කොන්ඩෙ පීරන් නැතුව… TikTok එකේ සාමාන්‍ය කැමරාවෙන් කරපු වීඩියෝ එකක්. Smooth effect එක විතරක් 30ට දාලා තියෙනවා. මම ඒකත් හංගන්නේ නැහැ. මට ෆිල්ටර් දාන්න ආසයි. ලස්සනට වීඩියෝ කරන්න ආසයි. ඒත් ඒ කියන්නේ මට මගේ ඇත්ත මුහුණ පෙන්නන්න බැහැ කියන එක නෙමෙයි. ✨ සමාජ මාධ්‍ය කියන්නේ විනෝදාස්වාදය සඳහා නිර්මාණය වූ වේදිකාවක් විතරයි. 🎭 මගේ ජීවිතේ හැමදාම මම අද වගේ හිටියේ නැහැ… 🇱🇰 ලංකාවේ ඉන්න කාලේ මගේ මුහුණ කුරුලෑවලින් පිරිලා තිබුණා. කැළැල් තිබුණා. මම මානසික පීඩනයෙන් හිටපු කාල තිබුණා. මගේ අතීතයේ මාත් එක්ක ජීවත් වුණු සමහර මිනිස්සුන්ගෙන් මට ලැබුණු වේදනාව, නිතර ඇතිවුණු  හිතේ එකතු වුණු දුකත් එක්ක ලොකු පීඩනයකින් හිටපු කාල තිබුනා. ඒත් අද මම ඒ අතීතයෙන් ටිකෙන් ටික ගොඩ ඇවිත් තියෙනවා. මම විඳපු හැම වේදනාවක්ම මගේ මුහුණේ හැමදාම තියාගෙන ඉන්න ඕනේ නැහැ. මගේ අතීතය මාව රිදෙව්වා. ඒත් ඒ අතීතයට මගේ මුළු ජීවිතයම තීරණය කරන්න මම ඉඩ දෙන්නේ නැහැ. 🤍 ඒත් කාලයත් එක්ක මම ටිකෙන් ටික වෙනස් වුණා. මමත් ටිකෙන් ටික මාවම ආයෙත් හොයා ගත්තා.  මම මාව පිළිගන්න ඉගෙනගත්ත නිසා. 🤍 ඇත්ත මිනිස්සු ඇත්තටම සතුටින් ඉද්දි ඒක හංගන්න බෑ.. AI වගේ පේනවා ඇති.  ඉතින් මගේ මුහුණ AI වලින් හදන්න ඕන නැහැ. මට ෆිල්ටර් දාන්න පුළුවන්. ඒත් මම හැම වීඩියෝ එකකටම ෆිල්ටර් දාන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඔයාලට කැමති විදිහට හිතන්න පුළුවන්. හැමෝටම මාව ලස්සනට පේන්න ඕනෙත් නැහැ. හැබැයි මගේ පෙනුම ගැන ප්‍රශ්න කරන කෙනෙක්ට මට එක දෙයක් කියන්න තියෙනවා… මගේ ලස්සන තීරණය කරන්න කලින්, මම පහුකරගෙන ආපු ජීවිතේ ඔයා දන්නේ නැහැ. මමත් මගේම ප්‍රශ්න එක්ක සටන් කරපු කෙනෙක්. ඉතින් මම ලස්සනද, කැතද කියන එකට වඩා මට අද වටින්නේ, එදා මට නැතිවෙලා තිබුණු ආත්මවිශ්වාසය අද මට තියෙන එකයි. අන්තිමට තව එක දෙයක්… ඔයාට මම ලස්සන නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒක ඔයාගේ අදහස. ෆිල්ටරයක් නැතුව කැමරාව ඉස්සරහට එන්න මට කිසිම ලැජ්ජාවක් බයක් නැහැ මොකද මම දන්නවා මම ලස්සනයි කියලා🤣 ජීවිතේ කතාව මගේ මුහුණෙන් කියන්න මට අද පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එක මම ලස්සනයි කියලා ඔප්පු කරන්න නෙමෙයි… මම මාව පිළිගන්නවා කියලා පෙන්වන්නයි. 🤍🦋 ඒ වගේම ඔයාගෙන් මට පුංචි දෙයක් අහන්න තියෙනවා… ඔයා තව කෙනෙක්ගේ රූපය ගැන විවේචනය කරන්න කලින්, එක මොහොතක් ඔයා ගැනත් හිතන්න. ඔයාට පුළුවන්ද ෆිල්ටර් නැතුව, මේකප් නැතුව, ඔයාගේ ඇත්ත මුහුණෙන් වීඩියෝ එකක් කරලා සමාජ මාධ්‍යයට දාන්න? එහෙම කරන්න තරම් ඔයාට ඔයාගේ රූපය ගැන ආත්මවිශ්වාසයක් තියෙනවද? මම මේ අහන්නේ ඔයා ලස්සනද, කැතද කියලා තීරණය කරන්න නෙමෙයි. අනිත් කෙනෙක්ගේ අඩුපාඩු හොයන්න කලින්, තමන්ගේ ඇත්ත ස්වරූපය පිළිගන්න තරම් ආත්මවිශ්වාසයක් තමන්ට තියෙනවද කියලා තමන්ගෙන්ම අහලා බලන්න. මොකද ෆිල්ටර් දාන එක වරදක් නෙමෙයි. AI වීඩියෝ එකක් උනත් දාන එක වරදක් නෙමෙයි. තමන් කැමති විදිහට ලස්සනට ඉන්න හැමෝටම අයිතියක් තියෙනවා. හැබැයි තමන් කැමති විදිහට ලස්සන වෙන්න උත්සාහ කරන තවත් කෙනෙක්ව පහත් කරලා කතා කරන්න කාටවත් අයිතියක් නැහැ. අපි හැමෝටම අපේම ලස්සනක් තියෙනවා. ඒ ලස්සන හැමෝටම එකම විදිහට පේන්න ඕනෙත් නැහැ. ඒ නිසා අනිත් කෙනාගේ රූපය විනිශ්චය කරන්න කලින්, තමන් ගැනත් ටිකක් හිතලා බලන්න. 🤍🦋 ඔයාත් මෙහෙම වීඩියෝ එකක් දාලා බලන්නකෝ… තමන්ගේ ලස්සන තමන්ටම බලාගන්න පුළුවන්නේ! 😌😂💅🏻 tik tok normal cam smooth 30 level කරල බලන්න ආස හිතෙයි දැක්කම.  #foryou #niroprince #viral

About