@thambapanni.writer: එයාලා දන්නවා නම් එයාලගේ අන්‍තිම හමුවීම කියල ඒ 🥺🤍 ඒ දවස් වල මට හිතුනෙම ඉන්දිගේ නැටුම් පන්ති ඉවර වෙනකම් මලින්දට ඉන්න තිබුණේ කියල 🥺 ... #piyaviteledrama #dinakshiepriyasad #fyppppppppppppppppppppppp #viralvideo #viralvideo
THAMBAPANNI WRITER 💜️
Region: LK
Thursday 16 April 2026 08:02:42 GMT
Music
Download
Comments
fly_with_me_12 :
ඔව් නැටුම් පන්ති ඉවර වෙනකන් ඉන්න තිබුනේ🥺
2026-04-16 15:01:26
151
Nethmie 😌 :
මේ කතාව බලන්න පුළුවන් තැනක් නැද්ද
2026-04-16 09:42:15
35
Bhashi :
හිමින් ඇවිදින් 🥹💗
2026-06-05 09:11:45
0
𝗗𝗛𝗮𝗡𝘂👁️🗨️💤 :
පිස්සුවක් මේක නම් ආයම බැලුවා මුල ඉදන්🖤
2026-04-17 00:48:39
6
Hansani Iresha :
හිමි ආදරේට වඩා අහිමි පෙම සදාතනිකයි 😢😢
2026-04-17 00:17:49
33
අමිල සම්පත්. :
අපේ ගමේ හැදුන ලස්සන කතාවක්.😳🥺
2026-04-17 05:46:32
11
💗🧚♂️Dimple____Girl 💗🧚♂️ :
මෙ කතාව බලන්නෙ කොහොමද... 🥺 දන්න කෙනෙක් කියන්නකො...🥺🥺
2026-04-18 11:59:13
0
Anjala Mendis :
මලින්ද ඇයි ඔයා ගියේ ඒදා ඉන්දි එක්ක හිටියා නම් ඔයා අද තාමත් ඉන්දි එක්ක සතුටින් කියලා හිතුනා🥹🥹 මලින්ද විශාල් වෙලා නැවතත් මේ ලෝකෙට ආවත් ඔයා ගොඩක් පරක්කුයි🥹
2026-04-17 20:43:15
10
House of Himalayans :
මේකෙ episodes ඕන නම් මට inbox message එකක් දාන්න. 2012 ඉඳන් අදටත් මං ආසම ටෙලිනාට්‍ය. මේක තව තවත් මිනිස්සු අතරට යා යුතුමයි.
2026-05-03 14:45:34
2
𝗟𝗔𝗞𝗬 👤❤️🔥 :
අපේ අන්තිම හමුවීම උසාවියේ 🥺
දික් කසාදයක් නම් නෙමේ එයාලගේ ගෙදර අය මට නඩු දැම්ම හැබැයි මන් නිර්දෝශී කියල නඩුව ඉවර උනා එදා තමා අන්තිමට එයාව දැක්කෙ 🥺❤️🩹
2026-04-23 14:00:02
3
~ Kalani ! 🎀 ~ :
මෙක බලන්න පුලුවන් විදියක් කියන්නකො 🥺
2026-04-19 02:27:53
0
𝗣𝗼𝗼𝗿𝗻𝗶🇦🇪🇱🇰🕊️ :
මේ කතාව ආයෙමත් බලන්න පුලුවන් විදියක් කියන්නකෝ දන්න කෙනෙක්
2026-04-18 13:18:58
0
Sashi_flower_house🌹❤️🌻 :
🥺🖤 fav
meka samahara dawas walata yanwa dialog tv eke. 19 channel eke. ridi TV kiyala thiyenne....
2026-04-16 18:21:59
2
Traval pasiyaa 🤍💋 :
බලපු අය දන්නවා එව් හැගිමබ්🥺
2026-04-17 13:11:33
3
Nιʂԋ💋👀 :
YouTube ne neh mekh
2026-04-17 15:45:26
0
Hasii Dissanayake 🍃❤️ :
මටත් එහෙම හිතුනා 🥺❤️🩹
2026-04-16 21:00:37
1
Chathu චතූ :
මේ සින්දුවෙ සම්පූර්ණ එකක් තීනවද
2026-05-30 11:30:11
1
senara :
ම්ම්ම්
2026-04-16 16:55:58
1
❤🌎මිලාන්🌎❤ :
mtth dannko
2026-04-24 16:41:51
0
Sasa nanayakkarage :
මේ කතාව බලන්න පුලුවන් තැනක් නැද්ද🥺
2026-04-16 17:29:16
2
🍁🍂මන්දෝදරී🍂🍁 :
බලන්න ආස හිතෙන tell drama එකක්,
2026-04-16 17:37:54
1
𝚂𝚑𝚊𝚔𝚢𝚊🎀✨ :
Piyawi🥺🤍
2026-04-16 14:01:10
3
𝐍𝐢𝐫𝐦𝐚𝐧𝐢 🦕 :
mara lassanai ❤️
2026-04-16 15:45:44
1
Chathura Senevirathne🌀 :
පියවි 😳
2026-04-19 05:02:40
1
T H I L A 🍃🌼 :
මේ කතාව මොකද්ද
2026-04-16 16:52:04
1
To see more videos from user @thambapanni.writer, please go to the Tikwm
homepage.