@silent.scripts5: හොඳම යාළුවා වෙන, ඇත්තටම මට කියන්න ඕන වුණේ, ඔයා වගේ යාළුවෙක් ලැබුණු එකට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මගේ තේරැමක් නැති පිස්සු කතා හැම එකක්මත්, මම වැදයක් වෙවී කියවන දෙවල් වලටත්, කිසිම දෙයක් ආපස්සට කියන්නේ නැතුව අහගෙන හිටියට.. මට කවුරුත් නැති වෙලාවට කතා කරන්න මගේ ළඟින්ම හිටියට ඔයාට ගොඩාක් ස්තූතියි. ඔයා මට වචනෙකින් හරි කරපු උදව් මට හැමදාමත් මහන තියේවි. මම ඇත්තටම ගොඩක් 'වාසනාවන්තයි' කියලා හිතෙනවා. ඔයා වගේ යාළුවෙක් මගේ ජීවිතේ ඉන්න එක ගැන හිතෙන සතුට මට වචනවලින් කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් එක දෙයක් මතක තියාගන්න, ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් වෙලා හිත හදාගන්න 'උරහිසක්' ඕන වුණොත්, මම හැමදාමත් ඔයා වෙනුවෙන් ඉන්නවා... හැමදාමත් ආදරෙයි !! @highlight @tiktok creators #fyvyyyyyyyyyyyy #sinhalaquotesシ #all #foryoupage #creatorsearchinsights
Silent Scripts 🖋️
Region: LK
Thursday 16 April 2026 10:17:13 GMT
Music
Download
Comments
bhagya sewwandi :
හොදම යාලුවා ඉස්සරහ තියාගෙන මේ පොස්ට් එක කියවන්න උනාම 🥹♥️
2026-05-04 09:32:43
15
kavi..♥️🤩🇲🇾 :
හොදම යාලුවෙක් නැති අසරණ මම🥺
2026-05-12 08:52:32
1
sh..🥀 :
matath oni mewage hoda yàluwo. eayata man hadawathinma adarei👾👾👾🥰
2026-05-18 11:04:20
0
Thiwanka … Shan ❤️🩹💫 :
Caption pls
2026-05-08 06:27:44
2
Adithya :
Ane yaluwe adarei hamadamath oyage onama prashnekata mama innawa ❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
2026-05-10 12:10:49
0
Dinithi Praboda :
මටත් හොදම යාලුවෙක් හිටියනම් 🥺❤️
2026-05-20 13:09:25
1
vibodha sathsarani :
හැමෝටම හොද යාලුවො හම්බෙන් නැ 😕
2026-05-04 14:55:50
4
Silent Scripts 🖋️ :
Writer credits to @_silent.line_ ✍️
2026-04-18 14:08:01
1
miyesi pabasari𓏲ּ𝄢 :
tharu💗🥀
2026-06-16 16:16:45
0
🇦🇪♑🅸︎®️⭕🆂︎♓🅰︎🅽︎🇦🇪 :
හොදම යාලුවට යවන්න ස්ක්‍රීන් ශොට් එක අරන් යවන්න හදද්දී ඒක දාල තියෙන්නේ එයාම කියල දකිද්දී
2026-07-15 09:27:23
0
Meliiii😮💨💕 :
Caption please
2026-05-23 11:02:15
0
හ-Sii🌸💗😻 :
captain eka denwada
2026-05-08 13:36:58
1
zadee 🤍💋 :
@__Re_sH__ @Movindya 🐷🧿 ඔයාලා දෙන්නා තමයි මට ඉන්න හොදම යාලුවෝ දෙන්නා.මගෙ හැම දුකකදීම මාත් එක්ක හිටියට ගොඩක් ආදරෙයි 🥹💜️😙💫🌻
2026-05-25 07:27:08
0
ᗪOᒪᒪY 🦋💋 :
@🪭 ᦓ ꪖ ᥴ ꫝ ꪗ 🦋" @ᗪOᖇᗩ 🧿💋 අනිවාර්යයෙන් 🥺❤️🌍
2026-06-26 11:47:54
2
Gothami _🤍🧚♂️ :
@Sade__w 🖤. @Asheni_🐼🦋🤍"🥺❤️
2026-06-06 07:15:06
1
yAsHi•• :
@Sadeepa | සදීප | சதீப Maaah❤️
2026-06-09 18:24:24
1
𝙳𝙴𝙳𝚄𝚄 ღ. :
@TENZEA @♡☙ ₴ɄĐɄ ₥₳₦ł₭₳ ☙ ♡
2026-06-12 14:21:04
1
_Wazu_S°🩷 :
@Mayuri M Gamage.. @I❤️🩹🕊️ ❤️🫶
2026-07-12 16:55:30
1
(😜රොයියා😜) :
@🍃🪼RaShI🍃🪼 ❤️
2026-06-30 15:11:14
1
𝐍𝐚𝐰𝐨 𝐆𝐢𝐫𝐥.!💞🎀🥹 :
@💫Rithu 💫💗🥺 🥹🫶pnh
2026-06-03 09:31:29
0
Shani 💘 :
@S❤️🩹 @S❤️🩹 @kaviiii____❤️🩹✨ @Senu🧿 @Ishi*_*girl @Yenuu 🍂🌸
2026-06-03 14:16:51
0
J...🤍✨️! :
@N...🤍✨️! @Deha_nsa🎀.. @S...🤍✨!
❤️🩹🥹
2026-06-19 15:08:41
2
𝐃𝐚𝐬𝐡𝐢𝐢 🕊️ 𝐁𝐛𝐡𝐡 " :
@DiMa 🦄💋🙈 @chathu🧸💗 @N 💋🤍 @Sithu🍒😚 @<< H_a_s_i 🍒💗 @𝕾𝖆𝖉𝖆𝖒𝖎 🪭. @|°C°|🤍🍭🧚
2026-06-10 02:23:39
2
Sandushi Amaya 🤍✨ :
@_Nethu_🌸 🥹🫂❤️🩹
2026-06-03 11:52:36
2
sayu🫀🤍🙈” :
@Piyuu🧚💗 panah♥️
2026-05-27 12:24:40
2
To see more videos from user @silent.scripts5, please go to the Tikwm
homepage.