@sandaru2326: Repost💕 මිනිස්සුන්ව කොච්චර විශ්වාස කරත්, කොච්චර වෙනස් වෙන් නෑ කිවුවත්, කොච්චර ලගින් හිටුයත්, කාලෙත් එක්ක එයාලගෙ පොඩිම හරි වෙනස්වීමක් වෙනවා. ඒක වෙන්නෙ හොද විදියටද, නරක විදියටද කියලා අපි දැනගත්තත්, අපිට ඒ දේ නවත්තන්න බෑ. මිනිස්සු කියන්නේ මිනිස්සුන්ට. අපි කොච්චර වෙනස් වෙන් නෑමයි කියලා හිතුවත්, එක වෙලාවකදි එයාලා වෙනස් වෙනවා. කෙටියෙන්ම කිවුවොත් මේක කියන මට පවා වෙනස් වෙන්න සිද්ද වෙලා තියෙනවා. කාලයත් එක්ක හැමදේම හරියනවා කියලා කිවුවට, හැමදාම වෙන්නේ කාලෙත් එක්ක අපි ඒ දේවල්වලට හුරුවෙන එක. අපි ඒ වෙනස්වීම්වලට හුරු වෙනවා මිසක්, ඒ වෙනස්වීම් පාලනය කරන්න යන එකේ තේරුමක් නෑ. "ඉතින් ලෝකේ හැමදේම වෙනස් වෙද්දී, එකම එක මනුස්සයෙක් වෙනස් වෙන් නෑ කියලා හිතාගෙන ඉදලා, පස්සෙ දුක් වෙන්න එපා...💌!" #200k #srilankan_tik_tok🇱🇰 #fyppppppppppppppppppppppp #foryoupage #sandaruzdiary

• Sandaru | दिलानी 💌 •
• Sandaru | दिलानी 💌 •
Open In TikTok:
Region: LK
Thursday 16 April 2026 14:00:45 GMT
67748
7139
74
336

Music

Download

Comments

bigmouse0722
bigmouse :
හම්බුන හදවතටම කතා කරන තවත් එක් හදවතක්❤️✨tnx broo❤️
2026-05-26 09:33:12
2
venozz6
ViDu :
fv voice ❤️
2026-05-23 09:55:21
1
itz_me_elisha16
Elisha_🤍🦋! :
I don’t know how to thanks you but thank you so much ! 🙂❤️‍🩹!
2026-04-16 14:07:12
10
shihara_24
S H I H A R A 🧿🪬 :
Ow♥️
2026-05-08 06:07:37
1
not_ur_anuhas
!☬كنجي :
Tnx brdh mth menna me mood eke dan inne 🙂🙌 mage gf eka parata hithuwewth nathi widiyt wens wela reason ek mt thma hithaganna amarui but anyways thnx my brdh keep it up 🥺❤️‍🩹
2026-04-19 07:39:07
3
radhi___404__1
𝐑𝐀𝐃𝐇♱🪭 :
True.
2026-05-13 11:21:26
2
dula.x79
Dula. 🪽 :
Caption ek dannk 🥹🫀
2026-04-23 05:05:33
1
0_dilshan_
DILSHAN :
Duk wenn un 🥹
2026-05-03 10:13:49
1
_g_eethmi
geethmi"🤍 :
fact❤️‍🩹
2026-04-28 14:52:24
1
amilababa16mavi8
🦋⃞මාවි :
ඇත්ත ❤️
2026-04-23 02:25:21
1
_mash.yy_
𝑀𝑎𝑠ℎ.𝑖𝑖🕷 :
true 🤍🙂
2026-04-18 04:50:30
1
pawan_miyurusara2008
🇲 🇷  🇵 🇦 🇼 🇦 🇳  👤✨🖤 :
True Brother 🙂💗
2026-04-16 14:10:22
1
navindu_senesh
𝐒𝐞𝐧𝐞𝚣𝚣☁️ :
Fr ❤️‍🩹
2026-04-16 19:46:14
1
hiru_u01
Uvee_🕷 :
True 🙂🤍🥀
2026-04-20 18:44:19
2
hasi_557
𝗛𝗔𝗡𝗦𝗜 🤍🍃".. :
true 🤍💐
2026-04-22 07:21:38
2
sameera_f.do
ᥫᩣ_S a M e E_🍒 :
True🤍😮‍💨🙂
2026-04-23 04:51:26
1
shenuisdead8
𝒯𝒽𝒾𝓃𝒹𝒶𝓇𝒶🦢🤍✨ :
True 💗🌷✨
2026-04-16 14:31:29
2
g5604448
@G...!💗 :
True 🤍🥀
2026-04-29 23:01:35
0
nimesh_basnayaka
Nimesh❤️ :
Atta🙂
2026-04-25 21:18:42
0
laka7712
LAKA (ලකා) :
Atta 100%
2026-04-19 11:10:12
1
nickyyyy172
🐽💤 :
සමහර මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් වුනත් ආත්මයෙන් එන සමහර හැගීම් ලෝකයාට අප්‍රකාශිතයි.. ඉතින් ඔයා ඒ හැගීම් හරි ලස්සනට ගලපනව✨🩷
2026-04-28 15:18:52
1
dila_zo
ᏉᎥᏕᏂ ♱" :
Wenas unu missum mew repost krnkot thmyi aden kdulu doore glnne🙂🤌
2026-04-17 17:33:25
0
chuty__tt
• 𝐂𝐇𝐔𝐓𝐘 🐰❤️‍🩹 :
වෙනස් වෙන්නෙ නැති මනුස්සයෙක් නැ හැමෝම කාලෙත් එක්ක වෙනස් වෙනවා 🙂❤️‍🩹
2026-04-27 13:28:39
0
aka_zh_
AĶ_åŹĦ📍 :
@kavee❤️‍🩹 හොදටම වෙනස් උනා💔
2026-04-27 15:53:19
1
dananjayasadakelum
dananjayasadakelum :
🫀
2026-04-25 08:11:56
1
To see more videos from user @sandaru2326, please go to the Tikwm homepage.

Other Videos


About