@janiya____official9: Doctor - කොල්ලො වයස කියද my - 26 doctor - ඔයාගෙ ඇස් අවපැහැ වෙලා මත්ද්‍රව්‍ය ගන්නවද smoke කරනවද? my - මත්ද්‍රව්‍ය ගන්නැ එත් ඇස් පියන් හුස්මක් ගත්තා ( ඩොක්ට මව දන්නවා ) my - ඇයි ඩොක්ට ECG එකෙ මොකද තියෙනෙ doctor - ඔයගේ හාට් එක ගොඩක් අඩුයි සියට පනහයි my - මම හුස්මක් අරන් හ්ම් doctor - කොල්ලො වයස 26 දැන් ( ඩොක්ට මාත් එක්ක friendly ) උබෙ හට් එක කොල්ලො මනුසයෙක් අව්රුදු 40 ක් එක දිගට දවස සිකරට් පෙට්ටි ගනන් බිපු මනුසයෙක් වගේ උබ එක දන්නද? my - ( හිනා වෙලා ) මං එහෙනම් ඉක්නට මැරෙයි නේද ඩොක්ට doctor - depression වලට කොචර කල් බෙහෙත් බිවද my - අව්රුදක් වගෙ නේ ? ( ඩොක්ට පොඩක් කාතාව දන්නවා ) doctor - දැන් කෙලිම යන්නෙ කොහෙද පොඩක් කතා කරමු my - හ්ම් අපේ කතාව පැය හතරක් දික් උනා doctor - එ කෙල්ලට මන් කතා කරනද තාම කතා කරනවද ? my - මන් කතා කරනවා එත් කවදවත් මට රිප්ලයි අවෙ නැ මව බ්ලොක් කරලා තියෙන්නෙ 🙂 ( ඩොක්ට මන් පොන් එක දුන්නා) doctor -( චැට් එකට ගිහින් මගෙ dp එකත් බල්ලා එ මෙ කෙල්ලද හිනා වෙලා ඇහුවා ) ඩොක්ට ඇහුවා උබ කෙලෙක්ද කොලෙද මන් එයගේ බොලොක් කරපු චැට් එකට දපු බයිබලේ වගෙ මැසෙජ් උඩින් පලෙන් බැලුවා අව්රුදකට වඩා බොලොක් කරපු චැට් එකකට දාපු මැසෙජ් දවසක් නැර එකෙ තියනවා ( සතුටින් ඉන්නවා දුකින් ඉන්න එවා එහා දිහා බලන් ඉන්න එවා එයා එයගෙ අලුත් කෙනා එක්ක එහෙ මෙහෙ යනකොට පසෙන් ඇවිත් බලන් හිටපුවා එ දෙන්නාගෙ පොටො පවා doctor - කොල්ලො මන් ඩොක්ට කෙනෙක් එත් යලුවෙක් වගේ කියන්නෙ උබ හෙන අතල් පොරක් එත් උබ හරියට ප්‍රෂ්න කන්දක් තියන් වෙස් මුනක් දාන් ජොකර් කෙනෙක් වගේ doctor - එක වෙදනවක් තමා කොල්ලො එත් එව අපි ගව බෙහෙත් නැ උබ වගේ ගොඩක් අය දැන් මානසික ලෙඩ්ඩු ගොඩක් අය ජිවතුන් අතර නැ පෙලක් උන් එක එක ඩෙවල් වලට ඇඩිට් වෙලා . මට පුලුවන් දෙයක් මන් කරනම් මන් එක පරක් කතා කරලා බලන්නද ? my - එපා ඩොක්ට එ කොල්ලා ලස්ස්නයි සල්ලිත් ඇති වැදගත් එයට එ වගෙ කෙනෙක් ගැලපෙන්නෙ . වෙදනවක් උනත් එකට මන් කොහොම හරි ජිවත් වෙන්න බලනම් ECG මං බලන්න දන්නැ එත් මන් දන්නවා මට වැඩි කලයක් නැ . . .... කෙනෙක් මගෙ හිතට ඇවිත් මට මෙහෙම රිද්දනවට වඩා විනාඩි දෙකක රිලැක්ස් වෙන දුමකින් මං මටම හානි කර ගන්න එක මට සතුටක් 🙂

JANITH🚶🧠99
JANITH🚶🧠99
Open In TikTok:
Region: LK
Thursday 16 April 2026 22:29:18 GMT
191659
5862
352
379

Music

Download

Comments

shan.tomi3
🥀# ටොමී #🥀 💔:->>>>>>💔 :
මේ කතාව ඇත්තක්ද? නැද්ද කියන්න මම දාන්නේ නැහැ. ඒත් මට මේ කතාවෙ තියන වයස ඒ ලෙඩේ මේ කතාව අද ඇත්තටම මට තියනවා. 😌 ඉතින් මේක කියවනකොට මට ඇත්තටම සතුටුයි. ටොමී ✍🏽..
2026-04-18 02:58:24
82
mr_thadithya
𝚃𝚑𝚊𝚍𝚒𝚝𝚑𝚢𝚊 | තාදිත්‍ය :
මචන් මගේ කතාව 🥺,මට මේ කතාව එවන්නකෝ
2026-04-18 03:25:17
15
b_e_n_a_23
🦕 𝔅 𝔈 𝔑 𝔄 ᴮᴱᴺᴬ 🐊 :
ඇත්ත මගේ කතාව එහෙමම ලියල තියනවා 🥺🤍
2026-04-23 01:26:43
2
hasintha_lakshan
_Hä•zï•yä_😈🫀 :
Same Age Same Situation😊
2026-04-19 05:45:50
10
sahanmadu5
SaHan KoDiPPiLiARaChChi :
🙂💔
2026-04-29 17:21:34
1
sithu__680
Tu_tu🍃💋 :
මේ ඇත්තටම ඔයාගෙ කතාවද
2026-04-30 02:47:13
1
niwa___boy0
®~Niwa ___Boy~® :
adooo🥺
2026-04-19 16:35:25
2
l_am_the_mash
🪬~~~Mash~~~🪬 :
Get well soon ❤️
2026-04-27 05:17:34
1
mr.thimir
Mr Thimir :
මගේ කතාව.. 😞
2026-04-20 10:58:47
2
araliyaaraliya24
🇦🇪...අරලියා...🇦🇪 :
mawama mathak una. 🥹🥹
2026-04-19 18:32:14
2
achinthadeneth6
Achintha Deneth 👀❤️‍🩹 :
@🥺
2026-04-19 14:03:47
1
d_s_official
D a r k - s h a d o w e s ☁️ :
Caption eka denna barida❤️
2026-04-20 05:16:08
2
mr.nuwa_xx
Mr.Nuwaa🖤🔥⚡ :
💔
2026-04-19 08:11:57
1
traveller.lk9
Pasan Senarathna :
💔🫂
2026-04-19 16:25:39
1
tashi_x_1
𝖙 𝖆 𝖘 𝖍 𝖎 𖣂 :
2026-04-18 19:07:19
1
sithum_navod
S I T H U M  🥷 :
💗
2026-04-18 15:27:08
1
neonsoul10
x𝙉𝙀𝙊𝙉.🕊️ :
one day 🙂
2026-04-19 13:19:05
1
tiktok_chama_official_ff
tiktok_chama_official_ff :
2026-04-18 21:17:40
1
chirath_lakshitha
C !¡ :
2026-04-18 12:56:31
1
kaviyh_lyrics
𝒦𝒶𝓋𝒾 𝓛𝔂𝓻𝓲𝓬𝓼 :
2026-04-18 13:19:41
0
09rooshi.gurl
Rooshi 🧿 :
අයියා❤️🥺
2026-04-18 03:34:28
3
madu0540
SaToRu 10:07🍃 :
captions plz
2026-04-18 15:37:20
2
To see more videos from user @janiya____official9, please go to the Tikwm homepage.

Other Videos


About