@apurwa839: අප දෙපසක වුවත්... එනම අහසක් යට... තවමත් මා නුඹේ.. මතකයේ ජිවත් වෙමි... කාලය අපව දෙපසකට කර තැබුවත්... මගේ හදෙහි ගැහෙන රිද්මය නුඹම පමනයි මගේ මැනික... නුඹේ සිනහව දකින්නට ඒ උණුසුම් අත අල්ලන්නට.. සිත දහස්වාරයක් ඉකිබිඳ මගෙන් අසයි... පෙනෙන මානයක නුඹ නැතිව ගියත්... මගේ හුස්ම පොද පවා නුඹේ සුවදම සොයයි. ගෙවෙන හැම තත්පරයම මට කල්පයක් සේ දිගුය.. නුඹ එන මාවතේ මා දෑස් දල්වා බලා සිටිමි.. නුඹේ මතකය මට සුවඳයි... මැනික... මා නුඹ එනතුරු බලා සිටිමි... අපූ ....❤️❤️❤️
D A R
Region: LK
Friday 17 April 2026 06:45:03 GMT
Music
Download
Comments
Dr. iddamalgoda .🇱🇰🇦🇺🇩🇪 :
ආදරේ අපිව තනිකරාට...
ආදරය කරන හිතකට
අපව අමතක උනාට
හිරුට දාවත් අපිව අමතක උනේ නැහැ
සඳුත් අපිව අමතක කරේ නැහැ නැහැ
ඉර හඳ යට ජීවත් වෙන මිනිස්සු බොරුකරාට
ඉරයි හඳයි කවදාවත් අපිව තනිකරේ නැහැ...
2026-04-17 09:26:15
1
Yellow Flower 🌼🌻 09/29 :
🥺🥺@ Wwww
2026-04-18 09:37:22
1
කුමර නවරත්න :
2026-04-21 04:11:08
1
Nuwan :
2026-04-17 06:56:22
1
D A R :
2026-04-17 06:52:52
1
👮️ :
💮🌼💐 ✴️🌸🌿🌹💮🌼💐 ✴️🌸🌿💮🌼💐 ✴️🌸🌿🌹💮🌼💐 ✴️
2026-04-17 09:17:09
1
Wasantha Kumara :
ම්ම්ම්ම්🥰❤️🥰
2026-04-17 10:53:45
1
Nuwan :
2026-04-17 06:56:13
1
Mahinda Pitiyage :
නිහඩ මැදියමි.රෑ
2026-04-17 08:13:39
1
kuamari kumari :
🥰🥰🥰
2026-06-09 15:20:09
0
Janith bathiya 🥰🥰🥰🥰🥰 :
💞💞💞💞💞💞
2026-04-22 14:45:11
1
♥️一三𝐒𝐡𝐞𝐍𝐚𝐚三一♥️ :
🥰🥰
2026-04-22 12:36:48
1
rodley :
😂😂🥰😁😏😅🥰🥰😂😳😏😅🥰🥰
2026-04-17 19:39:28
1
Nadeesha Athauda :
❤️❤️❤️
2026-04-18 02:40:59
1
Dinesh Kodikara :
😭😭😭😭😭😭
2026-04-17 18:15:02
1
Sana Sf :
♥️♥️♥️
2026-04-18 03:25:41
1
mahesh :
🥰🥰🥰
2026-04-17 08:50:46
1
Thank you Ranil :
❤️❤️❤️
2026-04-17 08:11:35
1
Manoj Karunanayaka :
🥰🥰🥰
2026-04-17 09:35:59
1
Pini Bindu :
❤️❤️❤️
2026-04-17 12:08:36
1
❤️🇱🇰 කවි ..🇰🇼..❤️ :
♥️♥️♥️
2026-04-17 13:44:38
1
Chandana Dubai 🇦🇪🇦🇪🇦🇪 :
❤️❤️❤️
2026-04-17 09:33:31
1
Nilu@123 :
🩷🩷🩷
2026-04-17 09:06:10
1
🇰🇼 niro 🇱🇰 :
❤️❤️❤️💖💖💖
2026-04-17 09:24:44
1
To see more videos from user @apurwa839, please go to the Tikwm
homepage.