@darkprism00: 🥺👑️❤️‍🩹 #fyppppppppppppppppppppppp #fyppppppppppppppppppppppp #srilankan_tik_tok🇱🇰 #1millionaudition #buddhism

𝐃𝐚𝐫𝐤 𝐩𝐫𝐢𝐬𝐦 🐈‍⬛🖤
𝐃𝐚𝐫𝐤 𝐩𝐫𝐢𝐬𝐦 🐈‍⬛🖤
Open In TikTok:
Region: LK
Friday 17 April 2026 07:29:16 GMT
669322
114508
986
2548

Music

Download

Comments

chandima_wijesinghe
CHANDIMA๬💭 :
සාරාසන්කිය කල්ප ලක්ශයක් එකටම හිටියා 😌🤍
2026-04-18 02:48:25
927
wishu835
MANDAKINI🥰 :
අනේ මන්දා බුදුරජාණන් වහන්සේ ගැනයි යශෝධරා මහරහත් තෙරණින් ගැන හිතනකොට දකිනකොට නොදැනීම ඇස් වලට කදුලු එනවා.🥺❤️..ලෝ පතන මිනිස්සු නිසා ඒ ආදර කතාව අවසන් උප්පත්තිය සිදූ වූවා..පුරා වසර ගණනාවක් බැදුනු ඒ ආදරේ❤️මිනිස්සුන්ට යාථාර්තය පෙන්වීම සදහා මාර්ගය පෙන්වීමට ඒ ආදර කතාව නැවතුනා.ඒත් අදටත් අපේ ගෙදර බුදුන් වහන්සේට යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට මල් පහන් පුජා කරනවා❤️❤️
2026-04-17 16:56:36
639
nethra423
Nethra :
ඇත්ත
2026-06-05 13:27:46
2
sweetro.lk
Sweetro :
තුන්වෙනියෙක් ඉන්න ඇති හිතින් යශොදරා දෙවියට ආදරෙ කරපු ...❤️‍🩹
2026-06-05 09:26:28
23
pradeeya594
Pradeeya💖🫀💐 :
පිවිතුරු ආදරයේ උල්පත..💖💐
2026-06-06 04:23:03
21
dilshanbro6
𝓡𝓔𝓓. :
ඒ ආදර කතාව දෙවෙනි වෙන ආදරයක් මේ ලොකේ නෑ 🙂❤️
2026-04-17 17:01:05
378
somany316
no name 🙂 :
පෙරුම් පුරාගෙන ආපූ ආදර කතා 🥺🙏
2026-06-05 16:33:14
2
yashodha.maduwant
Yashodha Maduwanthi :
ඒ ආදරේට සම කරන්න පුලුවන් ආදරයක් මේ ලෝකෙ නෑ... ඉවසීම් කැපකිරීම් ආදරේ මේ හැමදේම ඒ ආදරේ තුල තියෙනවා ... මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට🙏 යශෝදරා මහරහත් තෙරනින් වහන්සේට ..🙏🙏🙏❤️
2026-06-06 06:55:41
5
sameendi8
Dinizz 👀❤️ :
මන් දන්න ලස්සනම ආදරේ 🥺❤️
2026-04-17 15:44:32
154
crazyboy0612
tracka 🤪 :
උපමා පවා නැත ❤️🫶🙂
2026-04-17 20:06:03
111
pasindu.pramod29
Traval pasiyaa 🤍💋 :
මම වෙන ආගමක වෙලත් ආසම ආගම තමා මෙක 💐. මෙ ලොකෙ අම්මා තාත්තගෙන් පස්සෙ දැක්ක පිවිතුරුම ආදරෙ 💐🥺
2026-04-18 07:46:39
72
nora_1million
𝐃𝗲𝘄𝗭𝐳𝐳 🐼 :
බුදුසරනයි 🥺👑🫶
2026-05-30 02:03:07
5
charith_dilshan_01.11
charith_dilshan_01.11 :
ආදරේ අපිට නැති උනත් අනිත් අයට ලැබෙනවා දකිද්දි අවංකවම සතුටුයි 🥰❤️
2026-04-18 09:25:57
47
user3843824413442
🖤𝚁𝙸𝚂𝙷𝙸 𝚐𝚒𝚛𝚕🤍💐... :
කවුද කියන්නේ ආදරය බොරුවක් කියලා. මේ තියෙන්නෙ ඇත්ත ආදරයට උදාහරනයක්🥺❤️
2026-04-18 12:51:32
53
gura____9999
𝓟𝓻𝓪𝓫𝓸𝓭𝓱𝓪 💫 :
කාගෙවත් ආදර කතාවත් උපමා කරන්න බැරි ලොකෙ තිබුනු ලස්සනම ආදර කතාව ❤️🥺
2026-04-18 03:25:29
45
budhdha6
🪷| Buddha 🪔 🕊️ :
ඒ ප්‍රේමය තරම් උත්තරීතර වූ ප්‍රේමයක්ද නොව ඉමහත් පරිත්‍යාගයකි 🥺🙏❤️
2026-04-19 05:36:53
8
rsh.646
RSH ✨️ :
oww මේ ලොව ඇති පිවිතුරුම ආදරය
2026-06-07 07:02:16
1
tmcjd4
wwe net :
සැබෑම ආදරය
2026-06-06 01:49:26
1
udeniudenipriyada
udeni 🇯🇴🇯🇴🥀🇱🇰🇱🇰🇱🇰❤️ :
ඒ තමයි මේ ලෝකෙ පිවිතුරුම ආදරය.. ❤️❤️
2026-04-17 17:39:13
44
onlykingkaviya100k
"ම|n ත|ni උ|naa-100K" :
mn හෙව්වාට යශෝදරා,මට හම්බුනා මහමායා.. එතමා මගේ අම්මා 🫴
2026-04-19 01:01:05
9
npkherath
diya... :
Yashodarawan hamba wenne siddarthalat.siddrthala hamba wenne yashodarawant 💗
2026-04-17 15:07:18
67
thamalirajapaksha_11.11
Thamali Rajapaksha🇰🇷🇱🇰 :
කොහොමද උපමාවක් ලෝකෙ තියෙන්නෙවත්🥺♥️
2026-04-18 06:31:11
16
adeeshadilshan0011
Adeesha Dilshan ☸️ :
2026-04-18 07:40:07
9
sachieeeee0
Sachi :
සිදුහත් කෙනෙක්ට විතරයි යශෝදරාවක් හමුවෙන්නෙත්🥰🙏 සාරාසංඛ්‍ය කල්ප ලක්ශ 4ක් එකම හදවතකට ආදරේ කල විශ්වයේ පැවති පිරිවිතුරුම බැදීම🙏 ඒ මහා සම්මා සම්බුදු රජාණන් වහන්සේටත් යශෝදරා මහරහත් තෙරණියටත් නමස්කාරය වේවා🙏🙏🙏
2026-04-18 09:27:51
20
To see more videos from user @darkprism00, please go to the Tikwm homepage.

Other Videos


About