@shaini___0: 🫂💘 #fppppppppppppppppppp #onmllionoisaudation #foryoupage #viraltiktok #sinhalaquotes

~ SHAINI ~ 🎀
~ SHAINI ~ 🎀
Open In TikTok:
Region: LK
Friday 17 April 2026 08:58:37 GMT
231676
18271
766
2575

Music

Download

Comments

sadu________0
S! 🌺🐚✨️ :
තාමත් මන් එයාව දැකලා නෑහ්.❤️💐
2026-04-18 04:24:30
34
kaweegirl756
KAWEE 💐🤍 ") :
🥺😔❤️‍🩹 .......
2026-04-18 13:56:32
0
quotes.lk3
S4nU...!!! 🤍🕊 :
දුරින් හිටියා කියලා ආදරේ කරන්න බැරි මොකද හම්බුනත් නැතත් ආදරෙයි 🥹💕
2026-04-18 14:09:09
2
hansihansi8226
H A N S I 🇰🇷✈️❤️🇱🇰 :
අපි දෙන්නගේ කතාව. අපි අපිව හැබැහින් නොදැක අවුරුදු 3 ක් ආදරෙ කරා . එයා දැන් මගේ husband.අපි අපේ සමහර දේවල් plane කරේ marry කරන්නත් කලින් . ගෙයක් වාහනයක් වගේ මොකද එයා මාව මාර විදිහට විශ්වාස කරා ඒ විශ්වාස මම රැක්කා මොකද අද ඉන්න තැන ගැන මම මාර ආඩම්බරයි ♥️♥️♥️අපේ ආදර කතාවට දැන් අවුරුදු 6 ක්
2026-04-19 02:34:21
14
__rithu__girl_1
🧚‍♀~_Rithu_Girl_~🧚‍♀_ ✝️&☸️ :
තාමත් මම එයාව ඇස් දෙකට දැකලා ඒත් එයාගේ කොල් එකක් මැසේජ් එකක් එද්දී කෝල් එද්දි riply කරන්න හැම වෙලාවේම ඉදියා ඔව් ඒ පිරිමි ආත්මෙට මම නොසෑහෙන්න ❤️ආදරෙයි
2026-05-06 07:01:06
1
hiru.army13
𝙷𝙸𝚁𝚄.𝚡.𝙾𝚃᭄.7💜 :
තාම මම එයාව දැකලා න්ඇ 😣❤️
2026-05-01 08:06:31
1
muuthu.menika1
muthu menika ❤️❤️ :
ඔව් ඉස්සලාම ඇහැටවත් දකින්නෙ නැතුව අපි ආදරෙ කරන්න ගත්තේ ඒ බැදීම බාධක මැදින් මේතාක් දුර ආවා ඉස්සරහටත් මං ඔයා එක්කලා ඉන්නවා අප්පච්චි 🤗🤗❤️
2026-04-18 13:59:10
3
malindu51
Eshan එශාන් 💋 :
එ ආදරෙ කොච්චරද කියනවනම් මාව අමතකම කරලා දාලා එයට වෙන කෙනෙක් ඉන්නව කියලා කියද්දිත් ඒත් ආදරෙ ඉල්ලන්න තරම් අසරන උනා..! 🙂🫀❤️‍🩹
2026-04-18 06:04:12
7
_rashmika2
6 6 6 ^ :
තාම හම්බෙලත් නැ
2026-04-19 04:31:14
3
_butterflyy_8
🌷͙֒✧Butterfly𓍢ִ໋🌷͙֒✧ :
Photo එකක් වත් දැකල තිබුනෙ නැ🥹❤️
2026-04-17 20:44:34
3
thilina.sanjula5
Thilina Sanjula :
Save dihn
2026-04-19 04:10:24
1
binadi_nelani
B!sh 🎀. :
ane save dennko 🥹❤️
2026-04-19 05:00:28
0
wenu_adithya
We_nushi🦢🖤 :
එයා ලස්සන පිරිමි ළමයෙක් අවුරුදු තුනක් බොරු කරපු ❤️‍🩹🙂
2026-06-11 17:09:20
2
ajith.jayasinghe6
Ajith Jayasinghe :
මේක download
2026-04-19 04:39:53
0
pandybaba1
🇯🇵❤️🇱🇰Panda beby🐼🇯🇵🇱🇰 :
Save dennako🥺
2026-04-19 00:19:33
0
irusha271
𝐀 𝐩 𝐩 𝐥 𝐞 : > 🍎 " :
තාමත් දැකලවත්.නෑහ් 😭❤️💫 " [N]
2026-04-20 20:34:26
1
thisara2008
D_h_a_n_a... ❤️💋🔥💫 :
තාමත් එයාව දැකලා නැ එත් මටත් වඩා මම එයාට මම ආදරෙයි....
2026-05-02 08:06:52
1
dasunik803
𝐝𝐚𝐬𝐮𝐧𝐢 🧨🎊🦄🦋 :
සේව් දෙන්නකො😓
2026-06-11 06:11:12
1
kaveeshanuwanbro
𝑵𝒖𝒘𝒂𝒏 🗿💸〽️ :
දැන් එයා නෑ ☺️💔
2026-04-18 13:44:42
1
pasindu_hansaja_
HADOK🖤 :
අවුරුදු 4රක විශ්වාසෙ වෙන පිරිමි කෙනෙක් නිසා හරි ලස්සනට කඩලා.. මගෙ ආදරේ එක්ක ලස්සනට සෙල්ලම් කලා... ඒත් ආදරෙයි මම ❤️✨️
2026-04-19 02:53:34
1
bbe11m
𝐀ˢᵒᵒᵒʰ 💋! :
sve dennko
2026-04-18 04:52:24
1
4t4_zonic_ff
4T4 Z☯NIC :
Thamath dakala naha🥲❤️‍🩹
2026-04-17 20:22:22
1
danubaba87
Ishi ❤️🌍👨‍👩‍👦 :
save dennko 🙏
2026-06-11 14:55:51
0
nightfury_bf7
🌻🌸𝒎𝒚 𝒉𝒂𝒆𝒓𝒕(𝒌)🌸🌻 :
save plz
2026-06-10 09:53:38
0
nethmiaweesha.war
Nethu Aweesha :
Ehm knk htya dn eya mge husband 🥰😌❤️
2026-04-18 11:33:28
0
To see more videos from user @shaini___0, please go to the Tikwm homepage.

Other Videos


About