@r.gunathilakeofficial: මිනිස්සුත් හරියට ගං පතුලෙ තියෙන ගල් වගේ. ආත්මෙන් ආත්මෙට හේදි හේදි හැඩවෙනවා 🍃 රිවර්ස්ටන් - Riverstone Movie අප්‍රේල් 23 සිට දිවයින පුරා සිනමාහල්වලදී තිරගත වේ.🎬 . . . #Riverstone #sinhalamovie #riverstonefilm #sinhalacinema2026 #RandikaGunathilake

Randika Gunathilake
Randika Gunathilake
Open In TikTok:
Region: LK
Friday 17 April 2026 12:04:35 GMT
39990
2338
74
172

Music

Download

Comments

sonu7572prabhath
sonu love :
@sonu love: එකම එක ඩ්‍රාමා එකක් තමයි බැලුවේ ඒ එකම ඩ්‍රාමා එකට දැකලා හිතුන එකම දේ.. හරිම ලස්සනට රගපානවා මෙයාට උඩට එන්න පුළුවන් ඩ්‍රාමාස් මෙයාට ලැබෙයිද.. වෙනස් චරිත ලැබෙයිද කියලා.. පහුගිය කාලේ ලොකුවට නොදැකපු නිසා හිතුවා අපරාදේ මේ වෙනස්ම ලුක් කව්රැත් වැඩකට ගන්නේ නැත්තේ කියලා... අනේ ඇත්තටම හරි සතුටුයි නොහිතපු පුදුමයක්.. අනිවාර්යයෙන් බලනවා❤️❤️
2026-04-25 16:44:08
4
dhanushka_samarasingha
Dha͜͡nu🌿 :
උබ එකෙන්ම කලාගරයක් මචං ආදරෙයි මගෙ එකා♥️
2026-04-25 18:06:20
9
gothamikodithuwak
candy :
ආදරෙයි පුතේ fillm එක බැලුව අපි ට ඇස් වලට කඳුළු දෙන්න තරම් විශිෂ්ඨ රංඟන යක් දෙන්න සමත්උනා...❤️❤️
2026-04-30 15:07:01
1
d.dinithis.s_c2
Dini_|🦋✨ :
podu season 3 naddoo🥺🥺
2026-04-27 18:13:03
3
shan9357
MADHUSHAN🇱🇰🇰🇷❤ :
හදවතේ නලුවා අපේ එකා❤️
2026-04-26 14:43:43
1
renu12218
Renu :
2026-04-26 23:55:52
1
sitharamadu
සිතා vlogs korea 🇰🇷 :
ආසම නළුවන් අතර කෙනෙක්
2026-04-21 02:53:09
2
niranjala.darshan0
Niranjala Darshani :
2026-04-17 13:34:59
1
cha_minda
Chaminda :
Superb malli
2026-04-26 04:56:21
1
kapila985
kapila🇱🇰🇴🇲 :
hdawthe naluwa🙏🥰
2026-04-26 14:54:54
1
adheesha_samangi
✨A"DheeshA"💕 :
favorite actor 🥰❤️
2026-04-25 10:13:13
2
day.with.pabara
Pabaraaaas :
best actor 🫡❤️
2026-04-25 01:18:23
2
ama121962
ama121962 :
super..
2026-04-27 13:14:36
1
shamila7939
Shamila :
My favorite ❤️🌹
2026-04-25 13:34:53
1
dhana_sathsarana99
_Dhana_ :
best❤️
2026-04-26 04:59:59
1
mathisha069
M ATHI SHA 🐉 :
Best🥺💗
2026-04-25 16:45:26
1
akramali2462
sudesh♥️රන් මහත්තයා.... :
මේ වචන ටික ඇතුළෙත් මොකක්දෝ දෙයක් හැංගිලා තියෙනවා අමුතු හැඟීමක් දැනෙනවා ඔයාට ජය වේවා රන්දික අයියේ..
2026-05-20 08:50:48
0
thepoisonoflife
අම්මගේ චුට් පුතා🌹ප්‍රියන්ත🌹 :
2026-04-25 16:46:29
0
sashiniupeshika
Sashini Upeshika :
Very buget
2026-05-17 13:21:34
0
shehan.chamara
Shehan Samaranayaka :
the Best actors
2026-05-19 01:00:10
0
madhukasewwandi34
Madhu :
eka aththatama lassanai 🥹❤️
2026-04-25 18:27:16
0
nimesha.madushani934
Nimesha Madushani :
මට ඔයාව මගඇරුනා රන්දික අයියා .මේ සතියේ පත්තරේ ඔයාව දැක්කම ආයෙත් හොයන්න හිතුණා ...රිවස්ටන් ..🥰🥰🥰. ආදරෙයි ගොඩක්.
2026-05-13 07:15:42
0
crazy.girl0093
(♡❤️♡✷)𝓔𝓻𝓾𝓼𝓱𝓲 (✷♡❤️♡) :
𝒂𝒚𝒚𝒂 ❤️
2026-04-17 12:14:33
0
To see more videos from user @r.gunathilakeofficial, please go to the Tikwm homepage.

Other Videos


About