@livewithpassion0: #SriLankanDiaspora #familylife #thescienceoflove #Relationship #relationshipadvice

ආදරයේ විද්‍යාවlScience of Love
ආදරයේ විද්‍යාවlScience of Love
Open In TikTok:
Region: LK
Friday 17 April 2026 13:36:45 GMT
436764
14279
547
7027

Music

Download

Comments

d.m.cdissnayaka
User66135892 :
සමාජයට ..වැදගත් පනිඩයක්👍👍👍👍❤️❤️
2026-04-27 09:13:31
18
tharaaap
-Taraa Pɛrɛ- :
Hello මට කියන්න පුලුවන්ද .. දෙදෙනාම වැඩට ගිහින් ආවොත් මොකද්ද කියන්නේ.... 🤔🤔🤔🤔
2026-04-30 08:09:42
13
indu_203
Indu :
ඉතාමත් වැදගත් ස්තූතියි ඔබ තුමාට ❤️👍
2026-06-01 07:31:05
8
user3772265211115
මං මුතු මැනිකේ,නුබට විතරයි ❤️ :
ඇත්තමයි අපේ අතෙත් නොදන්න ගොඩක් වැරදි තියනව
2026-04-28 09:49:23
7
sumudu598
sumudu :
❤️❤️❤️❤️dennama wedata yanakota mokada karanne
2026-05-19 06:52:14
7
mrrathnayakee
Mr Rathnayake :
අද කාලේට වැඩි වැඩියෙන් කතා කල යුතු දේවල්, පවුල එකමුතු කරන එක ලොකු පිනක්, ගොඩක් පවුල් ප්‍රශ්න හැම තැනම,, වැඩියෙන් මෙම විඩියෝ කරන්න. ස්තුති.
2026-05-01 05:57:52
6
user143336027upul
@##හිතට සව්ය. :
බොහොම ස්තුතිය දැනුවත් කරන්න වටින අදහස් 💐💐💐👍
2026-04-17 20:02:02
6
chandrasiri.kumar
kushan :
ඔකෙ අනිත් පැත්ත මගෙ ජිවිතෙ එවට උත්තර දෙන්න සර් ඔයාටත් බැරැව ඇති..මොකද එ තරමට මගෙ ජිවිතෙ වෙනස්
2026-06-02 03:49:35
5
lachme1983
lakmini 83 :
බෝහෝම ස්තුතියි ඔබ තුමාට 🙏🙏❤️
2026-04-27 10:48:56
5
user8541771755932
user8541771755932 :
නියමයි සුපිරි තරු කිරුළු දෙන්න ඕනේ
2026-04-27 15:15:46
4
inoki1265
🩵💙chill&shine🇨🇦🇱🇰🇨🇦 :
I really like it Sir your all videos excellent 🙏
2026-04-17 14:14:17
3
vish_thilakarathna
vish💙🦋 :
හැමෝම අහන්න ඕනි කතාවක්🩶
2026-04-29 03:56:12
3
kumari.kumari6558
Kumari Kumari :
බොහොම ස්තුතියි ඔබ තුමාට බුදු සරනයි දීර්ඝ ආයුශ ලැබෙවා 🙏🙏🙏
2026-04-28 09:45:38
3
p.hewage0
P Hewage :
ස්තුතියි.🙏🙏🙏🙏
2026-05-13 19:02:13
3
user6113901057815
364513w# :
ඇත්තටම සර්.ගොඩක් වටිනා කථාවක් මමත් මනො විද්‍යා උපදේශිකාවක්.♥️ස්තුතියි ඔබට.
2026-04-28 04:28:50
3
jayamali232
jayamali :
ඇත්තටම මේ දේවල් බැලුවම නොදැනුවත්ව උනත් අපි ජීවත් වෙන විදිය ඔබතුමාගේ පැහැදිලි කිරීම ඇතුළෙ තියනවා. අපි අතරෙ කවදාවත් ප්‍රශ්න නෑ.දැන් දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. අවුරුදු 15 ක් සතුටින් ජිවත් වෙනවා. ඇත්තටම මහත්තයාගේ වටිනාකම හරියට දැනෙන කෙනෙක් එයාට ගරු කරන කෙනෙක් උනොත් එයාගෙ ආදරේ අපිට ඉල්ලගෙන යන්න ඕන නෑ.නිරායාසයෙන්ම අපිට අවශ්‍ය ආදරේ ලැබෙනවා.
2026-04-27 17:08:24
3
samna.kju
safna :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-06-13 01:48:26
2
nirmala.perera1
Nirmala Perera :
මොකුත් කරන්නේ නැති කෙනෙකුට කොහොමද කියලා කියන්න 🙏
2026-06-06 17:09:51
2
sujathasujatha5950
sujathasujatha5950 :
🙏🙏🙏🙏🙏🙏 ස්තූතියි ස්තූතියි
2026-04-28 07:47:31
2
sanduni.ruhunage
sanduni Ruhunage :
Respect sir👌🌹🥰
2026-05-13 08:53:10
2
pc.bus.gems0
"::::බර අවි::::" :
🥰🥰🥰veri tanks
2026-05-29 05:51:43
2
umaralikaan
Omar Ali Kaan :
👍👍👍
2026-07-14 04:44:18
2
user9904362459521
user9904362459521 :
බොහොම ස්තුතියි 🙏
2026-04-17 18:43:59
2
gai586
Gai :
මමත් ඕවා try කලා ඒත් වැඩක් නෑ එයාගේ අම්මාව තමයි ලොකු
2026-04-28 17:47:53
2
mali40489
Mali :
ගොඩක් ස්තූතියි සර්
2026-04-29 07:03:10
2
To see more videos from user @livewithpassion0, please go to the Tikwm homepage.

Other Videos


About