@dilamaya13: පිස්සු හැදෙන drama එකක් 🥹 ❤️ පියවි ❤️ #200klikes😍 #piyawi #drama #1millionaudition

🌸💋
🌸💋
Open In TikTok:
Region: LK
Friday 17 April 2026 16:12:02 GMT
125601
10867
305
499

Music

Download

Comments

chamaliaberathna
C H A M I 🌤🌜️ :
එයා ආවා හොයාගෙන, මාත් එයාව අදුරගත්තා. ඉතින් පොරොන්දම් වලිනුත් කිව්වේ අපි පතාගෙන ආපු දෙන්නෙක් කියලා.විසිපොරොන්දමම ගැලපුනා. අපි අපේ උනා.හරිම සතුටින් දැහැමින් අපි දැන් ජීවත් වෙනවා.
2026-04-21 18:40:40
222
vihara.porawakara
Ruhi Vihara (රූ) 🧚💫 :
"මගෙ නම විශාල්.. මම ඉගෙන ගන්නේ The arts of institute එකේ.. මගෙ past life එකේ නම මලින්ද.. මම ආවේ ඔයාට ඒක කියල යන්න. ඔහොම බලන්නෙපා මන් දිහා.. මොකද මම එදා වගේ හබල ගගට විසික් කරේ නෑ නේ..!" පියවි |😫❤️‍🩹
2026-04-19 14:10:35
219
eman.emansk
💕 S🧡e💚w💙w❤️‍🩹a💜️n💝d💟i :
මට ආසයි මෙ කතාව මුල ඉදන් බලන්න . දන්න කෙනෙක් කියන්නකො
2026-04-19 18:42:14
30
aseni.rashmika.n
"Aseni rashmika 😘🌻N💚" :
මම එයාව අදුන ගත්තට එයාට මාව අදුන ගන්න බැරි උනා.මගේ මොකක්දෝ පවකට එයා වෙන කෙනෙක්ට හදවත දිිලා🥹
2026-04-24 17:36:28
16
iresha.amarakon
Iresha Amarakon :
මේක මේ විදියට ම උනු මම..ඔය කතා නෑ එදාට ...පුදුම අසරණකමක් දැනෙන්නෙ...ජීවිතෙ අතාරින්න තරම්..
2026-04-19 16:22:38
20
white.gold8691
white gold@8691🇦🇪 :
ඒ ආදරේ නම්...එයා බාල වුනත් එයාගේ ජීවිතෙර්ට අයිතිකාරියක් නැත්නම්, එයා මට ආදරේනම් මං එයාට ආදරේ කරනවා.මොකද අදටත් මම මගේ ආදරය හිමි කෙනා කොහේද ඉන්නේ කියන්න දන්නෑ....😌❤️
2026-04-18 20:30:29
29
user6728634201238
Lasantha herath 💪990 :
එහෙම වුනානන් කොච්චර හොදයිද 🥺🥺
2026-06-20 12:32:03
1
aalya710
𝐑𝐀𝐃𝐇𝐀 :
මේ ආත්මෙ ආදරේ ලබන ආත්මෙ මගේ වෙන්නම ඕන.අපිට අපි අනිවාර්යයෙන් හම්බෙන්නම ඕනි.මේ ආත්මෙ දෙපැත්තක ඉදන් විදවන තරමටම ලබන ආත්මෙ අපි අපේ වෙලා ඒ සතුට විදින්න ඕනි.
2026-04-20 06:21:37
11
rasthafary6
RasthaFarY 💙 :
ඒකට උත්තරේ කතාවේ අවසනෙටම කියනවා.ඒක පෙර ආත්මය.මේ ආත්මෙට සම්බන්ධ දෙයක් නෙවෙයි
2026-06-26 07:00:18
1
apsa148
SoulVibe 🧚 :
අනේ එක පාරක් හරි ආත්මෙන් සමුගත්ත එයාව දකින්න ලැබෙනවා නම්.. 💔🙏
2026-04-19 15:33:22
32
_mashi000
_mashi000 :
මන්නම් කියන්නෙ මේ ආත්මෙ බැදීමක් ලස්සනට ගෙනියන දෙන්නෙක් අතරට එහෙම ගිය ආත්මයක් එපා. ඒ අසරණ කම කොච්චරක් වෙයිද 😳🥺
2026-04-22 04:55:10
11
ishini_7
Ishini Karunarathna :
දුවනවා🙏
2026-04-29 17:04:44
1
dr.manjula01
Dr. Manjula Wijayarangana :
දෙන්නගේ වයස් පරතරය මේකතාවේ කියනවද?
2026-04-20 07:02:49
5
sandun.madushanka
𝕊𝕒𝕟𝕕𝕦𝕟 :
කොහොම කොහෙන් හරි ඇවිත් ආදරෙ කරොත් රකිනව පන වගෙ.🥺
2026-04-20 04:39:40
5
sachin_u_subasinhe
sachin_u_subasinhe :
ගිය ආත්මෙ එක්කෙනාම තමයි මේ ආත්මෙත් marry කරේ අපිට හම්බඋනු දරුව ගිය ආත්මෙ මගේ නංගි
2026-06-04 15:53:16
7
zukie2624
🐼 . :
මේවගේ පියවි ලෝකෙත් අමතකකරවන කතා දැන් එනව හරි අඩුයි . පියවි කියන්නෙම හරි මායාකාරී කතාවක් . 🥺❤️එහෙම ගිය ආත්මේ ආදරේ ආයෙ නාවත් එයා කවුද කියලවත් හැඩහුරුවවත් බලාගන්නවත් කතාකරන්නවත් තිබුනනම් ඉන්දිට වගේම මටත් ඇති 🥲
2026-04-19 18:46:14
5
nishi6521
maduwanthi :
marry karanawa😳
2026-06-11 09:39:31
1
lilacsparkle.k
Lilac Sparkle ✨💜 :
ඔහොම බලාපොරොත්තුවක ඉන්නෙ 🥺
2026-06-15 03:09:53
1
tharusanjeewani
Tharu Sanjeewani / තරූ සංජීවනී :
Youtube බැලුවා.නැහැ නෙ
2026-06-12 11:41:01
1
seww_04
𝚂𝚎𝚠𝚠_🦋 :
හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ 🥺🙂❤️
2026-05-05 13:56:28
2
harshana4607
Harshana Madushanka :
You Tube එකේ තියෙනව Sl Tele Cinema කියල Search කරන්න
2026-05-30 10:01:20
3
hansani_gunasekara
Hansani_Gunasekara :
I got goosbumps while watching this 😳
2026-06-09 15:08:17
1
artistrock97
❡💜𝙰Ɽṫ𝗶𝕤𝘁💜❡ :
Mn Nam oya Drama eka Deliver karala Baluwa. K tv Series Dvd Shop eken
2026-06-02 06:13:38
2
niroshan.perera189
Niroshan Perera :
2026-06-04 18:05:20
1
hashan.madumal8
Hashan Madumal :
ඒ කාලෙ බලපුව..😍😍
2026-04-25 12:08:36
2
To see more videos from user @dilamaya13, please go to the Tikwm homepage.

Other Videos


About