@podkathaepi: අපි මොනවත්ම නැතත් බිංදුවේම හිටියත් අම්මයි තාත්තයි ආදරෙයිනේ.. 🥺❤️ - unconditionally love එකක් දෙන්නේ ඒ දෙන්නා විතරයි Podkatha episode 02 Soon #podකතා #podkatha #podcast #parentlove #sinhalapodcast

POD කතා
POD කතා
Open In TikTok:
Region: LK
Friday 17 April 2026 20:30:04 GMT
146499
13466
119
612

Music

Download

Comments

cloe__88
JA ! 🤍 :
එහෙම ගෑණූ ළමයි ඉන්නවා ! ❤️
2026-04-18 15:21:07
65
teachiya
Teachiya :
එහෙම නැති ලමයිනුත් ඉන්නවා
2026-04-18 12:15:05
41
lish_uz_13
Lish_uz_003 🦋✨ :
ඔය කියන විදිහට මොනවත්ම නැති අපතයෙක්ට මමත් unconditionally love කරා. එයා නරකම විදිහට කැත විදිහට බනිද්දිත් මම එයාගේ වචන අහගෙන තවත් එයාව දරාගෙන හිටියා අවුරුද්දක් විතර එයාගෙන් ආදරෙයි කියලා වචනෙවත් අහන්නේ නැතුව. එයා වෙන ගෑනු ළමෙක්ට මට වචනෙකින්වත් නොදුන්න ආදරේ දෙනවා දකිද්දි මම අයින් උනා. ඉතින් ඔව්. මමත් unconditionally ආදරේ කරා වැරදි මිනිහෙක්ට...
2026-04-20 16:25:47
12
umexbro
UmeX…👀🍃🐼 :
ලස්සන කතාබහක් ❤️‍🩹
2026-04-21 19:52:03
11
mr_0kiya
Okindu Imandiw :
එහෙම කෙල්ලෙක් මට ඉන්නව 🙂💗
2026-04-28 03:39:14
2
dinethx1
•දිනෙත්|Dineth|தினெத்• :
මෙහෙම කතා කරන්න යලුවො සෙට් එකක් හිටියනම් 😔
2026-04-25 17:55:11
4
dumidu_99
Dumidu_Aep :
bro talking facts ❤️
2026-04-18 10:10:56
15
chanakachalana12
chanaka chalana :
Atta katava🙂🥹❤️‍🩹🤍🫶
2026-04-24 20:23:20
1
dhanu7shakya
Dhana 🌹 :
එහෙම ගෑනු ලමයි තාම ඉන්නවා ❤️
2026-04-20 07:45:04
3
nish_for_u
BAATHI_Jayy/08 :
Ehema aya innew adui hbi 🥺
2026-05-06 12:57:47
1
__.moon.____x
M O M A 🇱🇰 :
untold love♥️
2026-04-18 14:57:00
7
____sau_t1_____
__ Ms . Š “__💋 :
එහෙම අය ඉන්නවා🙃
2026-04-20 12:06:01
1
lakshan_s_t_2002
_Shadow_ 🖤🍂 :
ඒ දෙන්නාගෙන් වත් ඒක දැකලා නැති මිනිස්සු ඉන්නවා ❤️‍🩹
2026-05-29 13:27:30
1
chanakamarambe
Chanaka marambe🇱🇰😍❤️ :
කවමදාකවත් නැ
2026-04-20 15:18:38
1
saduu771
ઽ :
Ehema aya innw trust me 🌷
2026-04-25 04:36:50
2
lakshan4v
lakshan4v :
Fact💯
2026-04-27 14:52:22
0
onpoint698
Chamila Sachintha :
Facts 🖤😊
2026-04-18 18:58:27
1
m.a.d.h.u.w.a.n.t.h.a
madhuwantha koshala demel🇦🇪 :
true😪
2026-04-19 07:22:37
1
thamaramendis07
D.D.T.Mendis❤️‍🩹 :
💯💯💯
2026-04-19 07:36:08
1
nilankaperera5
Tikiri🌸🖤 :
True🤘
2026-04-18 14:54:29
2
_.hansaniruwandika._
_.ruh1i._ :
Unconditionally love krlath watinakamk denn nathi kolloth innwa 😌❤️
2026-05-02 15:10:57
1
lahirusaman6
Lahiru Rathnayaka :
සමහර අය ඉන්නවා අම්මා තාත්තාත් නැ🥰
2026-04-26 16:06:35
1
klyzz12__
Swagy Emosh :
This is facts machn 🥺❤️
2026-04-18 12:24:36
4
_.shen._rr
𝚂𝚑𝙴𝚗 🦈 :
2026-04-18 12:13:42
1
222lllll22
Ryu :
Hardest pill to swallow is theres no such thing as unconditional love. When it comes to love, theres always a condition. It is not bad or anything. Its beautiful on its own unique way.
2026-04-18 18:20:44
2
To see more videos from user @podkathaepi, please go to the Tikwm homepage.

Other Videos


About