@_maathra_qoutes_: මන් ගොඩක් sensitive මනුස්සයෙක් ... ඒවගෙ ගොඩක් overthinking .. ඒත් මම මටත් වඩා විස්වාස කරපු එකම එක මනුස්සයෙක්වත් මාව තේරුන්ගත්තෙ නෑ .. තිරිසන් සතෙක් කෑම ඉල්ලනවා වගේ ආදරේ ඉල්ලලා අසරණ වෙලා ඇති ඕනෑ තරම් .. ලැබුනු ආදරයක් පරිස්සම් කරගන්න වැදවැටිලා හරි මම උත්සහ කරනවා .. මට ආදරය set වෙන්නැතුව ඇති මොකද , මම ආදරේට පට්ට ලෝභයි , එයා මගෙනම් මගෙම විතරයි , ඒ මගෙ හැටි ඒක මගෙ වැරැද්දක් නෙමෙයි ... මේ ගෙවුනු පුංචි වයසට මං මගෙනෙ කියලා විස්වාස කරපු හැම මනුස්සයාම පොරුන්දු නිකන්ම නිකම් වචන විතරක් කරලා ඒ විස්වාසය නැති කරලා දැම්මා මං ආදරේ කරපු අයගෙන් මං වැඩි දෙයක් ඉල්ලුවෙ නෑ .මං ඉල්ලුවෙ මං ලගින්ම හැමදාම ඉන්න වෙනස්කම් නොකර , මං ඉල්ලුවෙ මාත් එක්ක කතා කරන්න මාත් එක්ක පුලුවන් හැමවෙලේම ඉන්න ...එච්චරයි මට කවුරු හරි ඕනි කියලා හිතෙන හැමවෙලාවකම මං ගොඩක් තනිවෙලා ... මට කාත් එක්කවත් තරහක් නෑ ඒත්... මේ හැදේම මට එපා වෙලා .. ලොකු කලකිරීමක් ඒක තවකෙනෙකුට කියන්නවත් මට තේරෙන්නෙ නෑ අනේ බුදුසාදු මට තවත් දරාගන්න අමාරුයි 🥺❤️‍🩹. මං කොච්චර කාලයක් මෙහෙම විදවන්නද 😔 මට දැන් ගොඩක් අමාරුයි ..ගොඩක් මහන්සියි . එච්චරයි මං දන්නෙ 😊❤️‍🩹. #maathra #qoutes #foryou #fyp #viral

මාත්‍රා 𝙦𝙪𝙤𝙩𝙚𝙨 |ଓ🪬
මාත්‍රා 𝙦𝙪𝙤𝙩𝙚𝙨 |ଓ🪬
Open In TikTok:
Region: LK
Saturday 18 April 2026 05:03:21 GMT
65309
5636
66
208

Music

Download

Comments

tutugirl051
𝐓𝐮𝐭𝐮 𝐠𝐢𝐫𝐥...🤍 :
Hmm mtth 😖❤️‍🩹
2026-07-07 09:08:49
3
user6831830732012
ශේන් :
මාත් හරි වේදනාවක් 🥺
2026-04-18 08:06:41
2
jk__memories3
◉┃| JaNa _𝗤 ࿐ :
🙂 ජීවිතේ එහෙමයී කියලා හිතමු බන්
2026-04-19 16:47:30
3
sudu123729
Ꭾʀ!ᴍᴇ ᴀʟᴏɴᴇ ☘︎ :
back ground video eka denna barida☺️
2026-06-09 10:57:24
2
podi_jonty
𝐓𝐡𝐞 𝐂𝐫𝐮𝐢𝐬𝐞𝐫 🀄️ :
අප්පිරියයි හැමදෙම 🙂💔🥀
2026-06-08 16:19:40
1
user8107638335968
කලූ 🍀 :
hamadema hariyai👍
2026-04-18 13:18:17
1
devindi426
𝑨̶𝒏͠𝒖͟─⃞🌸⃘̬ٜٜٜ͠🍃⃘̬͞⃝🦋》 :
Matath oya widihata wenawa e Ai🥺
2026-05-20 06:33:26
2
shashi22622
shashi :
aththata 🥹🥹
2026-04-19 11:12:40
1
dedunu_4
Dedu ❤️ :
loku kalakirimk💔
2026-04-21 18:06:43
1
pasiya201051
𝕡𝕒𝕟𝕤𝕚𝕝𝕦 ᴠ :
hithala Hithala Iwara wena Kota Age thiyena Okkama power gihilla 😔
2026-09-01 08:02:30
0
samaa2579
mani :
හ්ම්
2026-05-13 17:18:12
1
shashika.jayalali
shashi Ayesh :
හ්ම් මටත් 🥺
2026-04-19 13:36:28
1
gaiya0811
G A Y U M C H A M A R A :
Captions plz
2026-05-09 16:41:16
0
chathurikamadhushni
🧿 ⍣©hathu_ girl⃨㋡ 🧿 :
caption plz🥹
2026-04-19 02:03:52
1
tharu11.10
タルー🇯🇵 :
Brother 🥺
2026-04-21 02:44:08
0
xpancha02
shashi ...... 😊♥️ :
captions please... 🥹💔
2026-06-22 14:25:25
0
itzz__me__nimash
𝐍|𝐌卂𝐒卄 乃𝐎ㄚ)¥¥🐼🪽 :
captions please 🥺🥺
2026-05-22 12:07:35
1
nethmidevsandi
Nethuu🥺❤️‍🩹 :
හ්ම්ම්🥺💔
2026-06-02 14:48:15
0
waas_89
Kanchana karunarathne :
මටත් 🥺
2026-04-29 03:39:37
0
user1829618778287
❤️ ishara❤️ :
හ්ම්ම් 😔
2026-04-26 01:38:41
0
dilshan_722
DILSHAN 🎶🧑‍🎓📚 :
මටත් ඔහොම තමයි 😊
2026-09-04 16:17:46
0
thanikada_kolla_1
𝐀🚶‍♂️𝐨𝐧𝐞_𝐁𝐨𝐲.💔 :
නින්දෙන් මැරිල යනවනම් කියල හිතෙන වාර අනන්තයි 🙂❤️‍🩹
2026-05-16 09:09:50
1
m..oshi0
Malshi oshadi ♥️ :
ow 🙂💔
2026-04-19 16:31:27
1
adhimathraofficial2
☆:a d h i m a t h r a :☆ :
captiotn ek denwako aiye
2026-04-27 11:09:50
1
pahasaraniabeykoon0518
チャ ㋡ ❙ CHAMO GIRL♡ ✽ :
හිටපු ගමන් වෙවුලන්න ගන්නවා🙂 හිතා ගන්න බෑ ඇයි කියලා 🙂💚🕸️
2026-05-31 13:32:15
1
To see more videos from user @_maathra_qoutes_, please go to the Tikwm homepage.

Other Videos


About