@rishel_tashiya: පාවහන් පූජා කරන එක මහගු පිනක්… මහත් කුසලයක් කියලා එක බණ දේශනාවක තිබුනා.. මෙවැනි පූජාවක් සිදු කිරීමට මේ වීඩියෝව නරඹන ඔබ සැමටම සිත් පහල වේවා!!!🙏☸️#rishel #tashiya #viraltiktokvideo #1millionlikes💥❤️ #nostalgia #nostalgia #viraltiktokvideos #ruwanweliseya❤️☸️🙏
_Rishel Tashiya🪬🧿_
Region: LK
Saturday 18 April 2026 07:19:42 GMT
Music
Download
Comments
☺️✌️__අනු__💕🙈 :
මා විසින් සකසා පූජා කළ මිරිවැඩි සගල🙏🙏
2026-04-19 10:20:04
783
Ruwan Kumara :
සතුටු සිතින් අනුමෝදන් වෙත්වා
2026-04-19 04:43:42
390
🧿_ 𝐀𝐬𝐡𝐢 >° 🎀 :
මම පූජා කරපු මිරිවැඩි සගල🙏☺️
2026-04-18 16:21:51
220
Dimuthu Cake House :
අංගුලිමාල මහාසෑයට 🙏🙏🙏
2026-04-25 15:32:12
28
M🌸🦄 :
කතරගම කිරි වෙහෙරට☺️🙏
2026-04-25 16:33:38
36
🍃🐣𝘀𝗮𝗻𝘂🐣🍃 :
මම පූජා කරපු එක❤️
2026-05-04 08:01:13
41
Sudesh Perera :
මේ මං පූජා කරපු එක ❤️
2026-04-24 15:51:46
27
🦢 :
🥺😍🙏
2026-05-02 12:18:59
14
𝒟𝑒𝓌 🍓🤍 :
මම මාලිගාවෙ දළදා කරඩුවට පූජා කරපු දෙක
2026-06-04 10:03:54
16
😘ナディ・❤️チャマラ😘 :
2026-04-21 05:58:13
14
Dulakshi Madhushani :
2026-04-20 08:48:06
12
Madu 🐼💗 :
india ( දඔදිවට ) puja kare ♥️🙏
2026-05-28 05:49:59
10
Chathura Sureyarachchi :
2026-04-20 13:42:46
16
Sudesh Sandaruwan 🇱🇰🇰🇷🇨🇭 :
2026-04-22 16:09:46
14
roshini :
2026-05-07 08:55:38
6
Dinuka Nishdi🌼 :
මා විසින් සකසා පූජා කළ මිරිවැඩි සගල🙏🙏සමන්පිචිච මල් කොට්ටය 🙏🙏
2026-06-09 01:25:36
9
Dilshani :
2026-04-22 11:09:36
5
ʂιƚԋυ__🧚🏼♀️📸💗 :
🤍🙂🙏
2026-05-05 07:15:07
6
slsudda65 :
2026-05-09 13:13:30
8
Taniya Bandara ✨🦋🧚♀💫 :
🙏
2026-04-20 07:03:43
8
Chathura Wijenayake ✨☸️ :
මේ මිරිවැටි සඟල හදන්න ඔයාට හිත පහල වුන තැන ඉදලා කොයි තරම් නම් කුසල් සිත් උපදින්න ඇතිද...නිර්මාණය පටන්ගන්නෙත් laptop එකෙන් බුදුගුණ අහන ගමන්. ශ්‍රද්ධාවත් උපරිමයෙන්ම තියෙන වෙලාවක මේ මිරිවැටි සගල නිර්මාණය කරලා ජීවමාන බුදු හාමුදුරුවන් සේ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩවෙසෙන ලොව ඇති බලගතුම ස්ථානය රුවන්වැලි මහා සෑයට පූජා කරනවා... සසර ගමනේ මේ කුසලය ඔයාට බොහෝ උපකාරී වෙනවා. තෙරුවන් සරණින්, දළදා හිමි නිති රැකවරණින් තව තවත් කුසලධර්මයන් පූරණය කරගන්න ශක්තිය ලැබේවා...! 🙏✨
2026-04-18 17:25:41
311
Sudesh Sandaruwan 🇱🇰🇰🇷🇨🇭 :
2026-04-22 16:09:01
5
Chathura Sureyarachchi :
2026-04-20 13:43:16
38
Haya 🚩 :
2026-04-23 09:42:26
7
Neshu_girl🇱🇰🪬 :
: මා විසින් සකසා පූජා කළ මිරිවැඩි සගල🙏🙏
2026-05-05 02:38:18
6
To see more videos from user @rishel_tashiya, please go to the Tikwm
homepage.