@kasunn_0: මම overthinker කෙනෙක්.. Overthinker කෙනෙක්ට ආදරය කරන එක ලේසි දෙයක් නෙමේ මන් එක දන්නවා.. මට ආදරේ කරන අය එවන text එකේ තියන අකුරක් ගානේ මන් හිතනවා.. එකේ අවසානේ තියන imoji යේ meaning එක පවා මන් සෑහෙන්න හොයනවා සමහරවිට google කරනවා.. මන් ආදරේ කරන අය එවන stiker පවා මන් පරිස්සන් කරනවා එවා ආදරේ පැත්තට බර නම් එයාලට එවා කවුරු එවන්න ඇතිද කියලා හිතලා දුක් වෙනවා.. එ කෙනා එවා නොහිතා එවන සම්බාවිතාවය 99%ක් වෙන්න පුලුවන් එත් එ පුංචි දේත් මට සෑහෙන්න දැනෙනවා.. අනෙක් overthinkers ලා ගැන මම දන්නේ නෑ හැබැයි මන් මිනිස්සු එක්ක සෑහෙන්න ලෙන්ගතුව බැදෙනවා. එ අතරිනුත් මන් ගොඩක් ආදරේ කරන අයව මන් සෑහෙන්න විශ්වාස කරනවා. මම මගේ සමීපතම අය ගැන guess කරපු කිසිම දෙයක් සැක කරපු කිසිම දෙයක් වැරදිලා නෑ අඩුම 90%ක් විතරවත් එ සැක කිරීම සාදාරනීකරනය කරන්න හේතු තිබිලා තියෙනවා.. මන් එක පුංචි දේ ආයේ ආයේ හිත හිත මාව රිද්දගන්නවා නෙමේ එත් මන් හිතනවා මන් මෙච්චර කැප වෙද්දි ඇයි මට මෙහෙම කරන්නේ කියලා ආයෙ ආයේ මන් හිතනවා මන්ම එයාලව සාදාරනී කරනය කරලා හිත හදාගන්න try කරනවා.. එක අතකට මෙක මහ මෝඩ වැඩක්... මේ දෙයින් අවසානෙට ඉතුරු වෙන්නෙ දරණු හිත් රිදීමක් සහ හිත් බිදීමක් විතරයි.. එ වගේම එකේ පොඩි toxic ගතියකුත් තියෙනවා මොකද දැඩි ලෙස බැදීම දැඩි ලෙස ආදරේ කිරීම දැඩිව සොයා බැලීම එයාලටත් එපා වෙනවා ඇති.. එහෙම බැලුවොත් මන් වගෙ overthinker කෙනෙක්ට ආදරේ කරන එක අමාරුයි තමයි.. මොකද උන්ට ඉස්සරලාමත් ඔනේ ආදරේ උන්ට අවසානෙටත් ඔනේ ආදරේ. ආදරේ,අවදානේ නැති උනාම උන් හැසිරෙන්නෙ අමු පිස්සො වගේ. Overthinker කෙනෙක්ට හරි හැටි ආදරේ දෙන්න බැරි නම් පුලුවන් තරම් ඈතින් ඉන්න මොකද උන්ට බාගෙට ලෙන්ගතුකම් පාන්න තේරෙන්නෙ නෑ. එක පාරටම ඇවිලෙන එක එ වගේම ඉක්මනින් නිවෙන එක උන්ගේ හැටියක්.. හැබැයි එක දිගට ඇවිලෙන්න නිවෙන්න උනොත් උන්ට එකත් දරාගන්න බෑ.. Overthinker අයව තේරුම් ගන්න ලේසි නෑ උන් එක වචනෙකින් එක සිදුවීමකින් කෝටියක් සිදුවීම් මවනවා එ අතරිනුත් ගැලපෙනම එක අල්ලන් හිත රිද්ද ගන්නවා හැබැයි එ එක දේ සිද්ද උන සිද්දිය වීමේ සම්බාවිතාවය හරිම ඉහළයි.. මෙහෙම කියවලා ඔයාලා ඇහුවොත් overthinker ලා සෑහීමටක පත් වෙන්නෙම නැද්ද කියලා උන් සෑහීමකට පත් වෙන්නේ එකම එක දේකින් විතරයි උන්ට ඔනේ උතුරන්න ආදරේ ඔව් ආදරේ විතරමයි🥺❤️ #foryoupage #viral #1millionaudition #overthinking #depresion

𝓣𝓱𝓮_𝓚𝓪𝓼𝓾𝓷 ☁️
𝓣𝓱𝓮_𝓚𝓪𝓼𝓾𝓷 ☁️
Open In TikTok:
Region: LK
Saturday 18 April 2026 08:56:31 GMT
9573
850
56
61

Music

Download

Comments

sadaruwan5662
❧♕𝔱𝔥𝔢𝔢𝔨𝔰𝔥𝔞𝔫𝔞♞☬ :
ම් ඒක ඇත්ත මමත් ඒ වගේ මම ආදරෙයි කරන ඒ කෙනාගේන් ආදරය ගෝඩක් බලාපොරොත්තු වෙනවා එයා එන්න කෙටි පණිවියේන පවා ඒ ආදරේ හෝ යනවා ඒ උන අපි හිතනවා වගේ කවදාවත් ඒ වගේ ආදරයක් ලැබෙන්නේත් නැ ඒ කියලා ඒ දේවල් හිතන්නේ නැතුව ඉන්නත් බෑ අපි වගේ අයට ජිවිතේ විදින්න වාසනාවකුත් නැ බන් ඉතින් overthinker කෙනේක්ව තෙරැමි ගන්නත් අනිත් අයට අමාරුයි . ජිවිතේ කවදාවත් ඒ වගේ මනුස්සයෙක් මග ඇර ගන්නත් එපා ඒ වගේ කෙනෙක් හම්බවෙන්න තමන් ගේ වාසනාව ට දැන් වෙන්නේ ම ඒ වගේ මිනිස්සුන්ව රේදදලා පැත්තකට දාන දේවල් මම ඒහෙම කියන්නේ මොකද අද වෙනකොට මමත් ඒ වෙදනාව විදිනවා ඉතින් මම හැමොටම කියන පණිවිඩය තමයි මේ වගේ overthinkor කෙනෙක්ව රේදදල , රැවටිලා නැතිකර ගන්න එපා 🙂🫶💔
2026-04-23 18:10:54
2
prabo475
@ₚᵣₐbₒdₕₐ_ₘₐDᵤₘₐₗᵢ🩷 :
Yes your right
2026-06-12 02:05:24
1
ashenthusanka
𝔸𝚂𝙷𝙴𝙽 𝕋𝙷𝚄𝚂𝙰𝙽𝙺𝙰✓ :
Caption plz🥺
2026-06-13 03:16:23
0
she_nugirl
Shenu.z _🤍 :
Overthiker api wge aya doni 't care lv set wenne ne🙂💔
2026-05-02 04:16:33
2
rama_gaming_xx
[ELT]RamA🎮🖤 :
කැප්ශන් එක දෙන්නකො🥺
2026-05-02 02:48:36
1
hisha.wanasingha
Hisha Wanasingha Wanasingha :
overthink mamath ehemai. ekane thama life partnr kenek neththe 🥺
2026-05-10 19:07:34
1
sajeew3
SJIIY 🦦 :
2026-04-30 16:27:08
1
kavibbh1010
Ka Vi 💋🤍 :
Adree dnunu adreyk wenuwen overthinker kenek nokrn deyk nh e adree parissan krgnn ☺️❤️‍🩹 ek hari amrui 😣
2026-06-01 08:39:47
1
p4sy3
𝗣𝗮𝘀𝗶𝗻𝗱𝘂 𝗺𝗮𝗹𝗹𝗶🐊👾 :
Bro caption eka denna piluwanda💔
2026-05-02 13:06:28
1
__.mr.wishuu.__
𝖜.”🇱🇰 :
Bro caption
2026-04-18 19:31:05
2
leyan865
🇱🇰 💫𝒟𝒾𝓃𝓊 💫🇰🇼 :
so true 🥹
2026-04-27 04:18:46
1
janithdeshan168
𝗝𝗔𝗡𝗜 🐉🤍” :
Adooh Att bn 🥺❤️‍🩹… caption ek denn puluwmd sahodry
2026-04-18 17:03:58
1
senugirl5256
Senuri💗 :
hmm🙂
2026-04-18 18:59:22
1
the_sithu1
𝓣𝓱𝓮_𝓢𝓲𝓽𝓱𝓾 ☁️ :
ou bn🥺❤️🥰
2026-04-18 09:05:43
1
_geethmi_isanka
Doni 💐🤍🫀 :
hmm🙂
2026-04-19 10:48:25
1
rameshsanjeew4
Rameshsanjeew :
❤️
2026-05-10 10:32:22
1
ghdfg785
123 :
💯
2026-05-09 06:16:35
1
vishwaji08
❤️‍🩹🥀
2026-04-29 06:52:48
1
m.eshan__
에산 사밋 :
💯❤️‍🩹🙂
2026-05-02 14:00:55
1
udithapramod8
|| udiii 👀🌎 :
🥺
2026-04-26 08:07:26
1
s_e_n_u_r_a_77
Senura 💌 :
🙂❤️‍🩹
2026-04-20 08:53:46
1
pasidhu200
P A S D H U 🇰🇷 ❤️ 👀 :
@Chamodi ou menika 🥺❤️
2026-04-23 03:51:37
2
maleesha698
M " 💋💘 :
🙂
2026-04-18 15:23:31
1
To see more videos from user @kasunn_0, please go to the Tikwm homepage.

Other Videos


About