@lahiruspeduruhewa: ඉන්න අම්මා නිසා සංවේදී වුනු අපේ බුවනෙක සහෝදරයාට එකතුවුනු මංජුල අයියාගෙ මනුස්සකම🥺 අප්‍රේ 17 ටැංගොචිල් සංගීතප්‍රසංගය -ගල්පොත්තවල(බටපොල) #mother #song #srilankan_tik_tok🇱🇰 #try #life

Lahiru S Peduruhewa
Lahiru S Peduruhewa
Open In TikTok:
Region: LK
Saturday 18 April 2026 10:58:23 GMT
1059542
96590
1819
746

Music

Download

Comments

shan69145
Shan🇮🇱🇮🇱🇮🇱🇮🇱 :
වදපු අම්මා සොයන හදපු අම්මා සමග සතුටින් ඉන්න මම... ඔයාලා දෙන්නම මතු බුදුවේවා.
2026-04-18 19:29:44
858
samudu__419
🍃🇱🇰_ ꜱᴀᴍᴜᴅᴜ_ᴏꜰꜰɪᴄɪᴀʟ_🇰🇷🌴 :
මං කරපු පිනක් තියේ නම් ඒ පින ඔයාගෙ අම්මව සනීප වෙන්න හේතු වාසනා වේවා සහෝදරයා ♥️🫀
2026-04-19 02:56:41
293
rosika428
සුදු මැනික :
මගේ අමිමාට නිවන් සුව ලැබෙිවා🙏🙏
2026-04-18 19:09:27
110
_nayomi_ranasinghe_
Nayo : ♥️🫀🌍 :
අම්මා මගෙත් හිටියා නම්
2026-04-19 15:22:35
47
iresha5265
Iresha :
මෙයා ටික් ටොක් එකේ සින්දු කිනවා ලස්සනට 💕හරිම ලස්සනයි..
2026-04-19 02:59:14
64
rash2536
Rosi :
මංජුල respect ❤️
2026-04-18 17:31:33
182
udeshi1985.04.17
udeshi 1985.04.17 :
ඇත්තටම අපි හැමෝම කැමතියි අපිට වැඩියා දවසක් හරි අපේ අම්මා ජීවත් වෙනවා ඉතින් මං ඔයාගේ වචන ටික ඇහුවා ඉතින්ලා ඔයත් ඔයාගේ අම්මට ගොඩක් ආදරේයි නේද බුදු සරණ
2026-04-18 19:21:33
19
uresha967
🇱🇰URESHA96 :
මට වැඩියෙන් දවසක් අම්මා ජීවත් වේවා මගෙ අම්මී❤️
2026-04-19 04:28:29
36
kumarikumari7731
kumari :
එයා අඩනව දැක්කහම මාර විදියට දුක හිතුනා බුදු සරනයි
2026-04-18 21:12:31
36
chathu__girl__29
♡⃝ 𝑪 𝒉 𝒂 𝒕 𝒉 𝑼 🧸🎀✨ :
මට වැඩියෙන් දවසක් අම්මා ජීවත් වේවා මගෙ අම්මා ❤️
2026-04-22 16:31:34
6
xivix54
XIVIX :
ඌට දැනෙන්න ඇති ඒක මුලු රටටම ඇහෙන්න කිවා වගෙ. 🙏අමිමාට දීර්ඝායු වෙවා..
2026-04-21 14:39:39
7
maduboyi0
😇🩷M_a_d_u_s_h_a_n•°•❤️🌸 :
මට වැඩියෙන් දවසක් අම්මා ජීවත් වේවා මගේ රත්තරං අම්මා මගේ ජීවිතයේ රැජින මගේ අම්මා 🌍🫶❤️‍🩹
2026-04-19 17:29:06
19
rithushehansa3
Thamali Harshika :
ජය ශ්‍රී මහා බෝ සමිදුගෙ පිහිටෙන් 🙏 මගෙ අම්මා ඉක්මණින් සනීප වෙන්න ඕනි 🙏
2026-04-19 11:29:33
15
sadini.samarasinha
sadini samarasinha :
ලයික් නොකර යන්න බැරි වීඩියො 😒🙏
2026-04-19 10:04:19
5
amindu_1
A_M_I_N_D_U 🫀🤍 :
මට වැඩියෙන් අම්මා ජිවත් වෙවා මගෙ අම්මා🥺🤍🫀
2026-04-19 07:01:54
12
malsha7077
malsha :
හරිම ලස්සනයි අයියා ඔයාගෙ අම්මට කොහොම සතුටක් අතිද
2026-04-21 14:18:16
6
ravinduwijerathne7
ravinduwijerathne7 :
අම්ම වෙනුවෙන් ඕනිම දෙයක්❤️❤️🙏🙏
2026-04-19 05:18:57
7
priyarose777
Priyarose :
මට වැඩියෙන් දවසක් අම්මා ..ජීවත් වේවා මගෙ අම්මා 💖💖💖
2026-04-19 04:27:02
9
vishmi9688
ðıľ🇯🇵🧸 :
අනේ ඇස් වලට කදුලු ආවා🥹❤️එයා එයාගේ අම්මව රැජිනක් වගේ බලා ගන්නවා ඇති🙏🫂
2026-04-18 23:42:27
6
aparna4646
aparna :
ඒ වාසනාවන්ත දරුවෝ එකට මට පුදුම දුකක් විදින්නේ 😭😭😭😭😭
2026-04-18 19:38:22
6
mihini68
🎻සුදු හාමිනේ🎻 :
අම්මා බුදු වේවා❤️
2026-04-18 18:26:57
6
thanuswijesooriya
THANU ⭐️ :
අම්මලාට ආදරේ ලමයිට කවදාවත් වරදින්නෙ නැහැ 🥹🌝🙏
2026-04-18 23:48:51
6
user6028239129447
සදමාලි :
මට වැඩියෙම් අම්මා ජිවත්වේවා🙏🙏❤️🥰
2026-04-19 09:42:51
8
malindamalinda11
🇱🇰🇯🇵꧁ サシヤ꧂🇯🇵🇱🇰 :
අම්මා නැති දවසට අපි අසරනයි🥹🌺
2026-04-19 06:06:34
5
asha.suragi.surag
Asha Suragi Suragi :
මට වැඩියෙන් දවසක් ජිවත් වෙිිවා මගේ අමිිමා
2026-04-18 18:24:19
5
To see more videos from user @lahiruspeduruhewa, please go to the Tikwm homepage.

Other Videos


About