@__sooho__: අම්මා තාත්තා එක්ක ඉද්දි හුරතල් වෙවී ඉන්න දන්නවා වගේම තනියම ඕන තැනක ගිහින් වැඩක් කරගන්න පුලුවන් කෙල්ලෙක්. අම්මා තාත්තා එක්ක ඉද්දි එයාලා හැමදේම කරනකන් බලන් ඉන්න වගේම තනියම වැඩ සීයක් උනත් කරගන්න පුලුවන් කෙල්ලෙක්. අම්මා තාත්තා එක්ක පාරක තොටක යද්දි එයාලා පිටිපස්සේ හැන්ගෙන්න වගේම තනියම යද්දි මාවත් රැකගෙන පවුලේ නමත් රැකගෙන එන්න පුලුවන් කෙල්ලෙක්. වගකීම් ඇගට ගන්නෙ නැතුව ඉන්න වගේම වගකීම් ඔක්කොම ඔළුව උඩ දාගෙන කරන්න පුලුවන් කෙල්ලෙක්. මිනිස්සුන්ගෙන් කොච්වර බාදක,හැල හැප්පීම්,වේදනාවන්,හිත් රිදීම් ආවත් හයියට අල්ලන් ශක්තිමත්ව ඉන්න පුලුවන් කෙල්ලෙක්. බදාමයක් කොන්ක්‍රීට් එකක් අනන එකේ ඉදලා පිරිමි අය කරන්න ඕන කියන වැඩත් තනියම ගේමක් නැතුව කොහොම හරි කරගන්න පුලුවන් කෙල්ලෙක්. ඉගනගෙන ඔෆිස් එකක් ඇතුලේ ලක්ෂ ගනන් පඩි ගන්න ජොබ් එකක් කරලා ජීවත් වෙන්න වගේම පාරක හිගා කාලා හරි ජීවත් වෙන්න දන්න කෙල්ලෙක්. සරලවම, සල්ලිකාරම මිනිහගේ ජීවිතේ වගේම දුප්පත්ම මිනිහගේ ජීවිතේ ඇතුලෙත් ජීවත් වෙන්න දන්න කෙල්ලෙක්. ඔව්,මම ඔය ඕන දේකට ඔට්ටු කෙල්ලෙක්.! 😊🤎 #creatorsearchinsights #fyp #strong #girl #flyp
♡ ʂσσԋσ ♡
Region: LK
Saturday 18 April 2026 15:39:06 GMT
Music
Download
Comments
Malee kodithuwakku 🌸🧚♂🍄 :
දුක සතුට
සැප දුක...ඕන දේකට හුරුයි 😌❤️
2026-04-19 12:06:09
30
Ish 🦋💫🐰🤍🌸 :
100% 🖤
2026-04-19 02:59:15
61
🌼🥰🪄kesh dissanayake🪄🥰🌼 :
Caption please
2026-05-10 07:58:27
1
විශූ | Vishu | விஷூ 🌈✨🍭 :
❤️😌man wage
2026-06-01 06:33:26
2
Wasantha :
Be a role model that encourages people to make their dreams come true and never give up 🥰
2026-05-24 05:20:20
1
Esa❤️ :
caption එක ගත්තට කමක්නැ ද අක්කි 🥰
2026-04-20 16:47:31
7
Tenisha :
ඒ ක නම් ඇත්ත
2026-05-03 08:00:52
1
.°•|... 𝕯𝖆𝖋𝖋𝖞...|•°🗿🇰🇷 :
1000%😌👍🏼❤️
2026-05-12 05:58:49
2
C 🤍🫀 :
Caption place ❤️
2026-04-21 03:53:41
2
💗💫 :
proud of myself ❤🔥
2026-04-27 05:45:39
2
Chaami 🐬 :
still trying 💪
2026-05-14 14:31:48
1
NO NAME❤️🩹 :
Hmm🥺
2026-05-09 13:45:15
2
SITHU 059 🇰🇷🔥☠️ :
Caption please
2026-05-16 03:14:01
1
Arya__19 :
100%🖤
2026-05-10 05:28:04
1
ℙ𝕒𝕣𝕚𝕟𝕕𝕙𝕪𝕒_💖 :
Caption ek gtta😊
2026-06-06 11:31:14
1
Achala Alass :
Hm
2026-04-22 04:13:43
1
ChUtY🧚💫: :
caption ekh dennko🥹🤍
2026-05-28 02:48:40
1
Sulakkana de silva :
100%🥰
2026-04-19 17:24:11
1
😘Ishu🇱🇰🇸🇬🇨🇾❤️ :
Yes
2026-04-19 18:27:13
1
Kawya 🐼🍓 :
100 % ✊
2026-04-19 11:58:34
1
පියූ Piyu 븨우🫀🫂 :
Hmm 🤍
2026-04-20 13:12:44
1
Jini Girl 🤍 :
100%😌😎
2026-04-19 11:47:23
1
Thanu 🥰 🇱🇰🇦🇪 :
Proud of my self ❤️🔥💪
2026-04-20 18:04:46
1
To see more videos from user @__sooho__, please go to the Tikwm
homepage.