@akish_026: මේ ලෝකෙ තියෙන අසීරුම දේ තමයි තෝරා ගැනීම. ! 🤍❤️‍🩹_ මොහොතකට මතක් කරගන්න ඔයා ගියපු ලොකුම shopping mall එක ! සමහරවිට සේරම ගෙදර ගෙනියන්න තියෙනවා නම් කියලා හිතෙන්න ඇති. මට නම් අර entrance එක ළඟ ලස්සනට තියෙන ලොකු පෝච්චි වල හිටවපු පැළේ පවා පෝච්චිය පිටින් ගෙදර ගේන්න හිතෙනවා. ඒත් ජීවිතේ , බැඳීමක් වෙනුවෙන් කරන තෝරා ගැනීම ඒ තරම් සරළ නෑ. අපි දෙන්නෙ හදවතක්. අපි ඒක දෙන්න ඕන තදින්, පරිස්සමින් අල්ලගෙන ඉන්න පුළුවන් කෙනෙකුට මිස, එහෙ මෙහෙ දාලා ඔහේ ඇවිදින නොසැලකිලිමත් කෙනෙක්ට නෙමෙයි. ඉතින් ජීවිතේ වැදගත්ම දවස කසාද බඳින දවසවත් මව්පිය පදවිය ලබන දවසවත් නෙමෙයි. සහකරුව තෝරාගන්න දවස. කෙනෙක් මට උගන්නපු දෙයක් තිබුණා. ඒ තමයි , ජීවිතේ අපිට තියෙන ලොකුම අභියෝගය තමයි "ගැළපෙනම කෙනා" තෝරගන්න එක. එයාව හොයාගත්තට පස්සෙ එතනින් එහාට කිසිම දෙයක් අමාරු නැහැ කියන එක. ඇත්ත... ! හරියටම හරියන කෙනා ළඟ ඉන්නකොට හැමදේම හරිම විදිහට සිද්ද වෙනවා. සහ එයා හරියනම කෙනා නිසා මොන තරම් වැරදි අඩුපාඩු තිබුණත් හරිම පහසුවෙන් ඒ දේවල් සකස් කරගන්න සහයෝගය ලැබෙනවා. ඒකයි ගැළපෙනම කෙනා හොයාගත්තට පස්සෙ කිසිම දෙයක් අමාරු නෑ කියලා කියන්නෙ. බැරි වෙලාවත් අපි තෝරගන්න කෙනාත් අපිට stress එකක් වුණොත්, මුළු ජීවිතේම දුෂ්කරක්‍රියාවක් වේවි. සන්නා කියනවා ආදරේ කියන්නෙ ඇක්සිඩන්ට් එකක් කියලා. කොහොමද වුණේ කියලා හිතාගන්නවත් බැරි විදිහට මුණ ගැහෙන ප්‍රේමයන් මේ ලෝකෙ තියෙනවා. ඔයත් එහෙම ඇක්සිඩන්ට් එකක ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ජීවිතේ යා යුතු දුර බොහෝයි. ඉතින් එක මොහොතක් වෙනුවෙන් කිසිසේත්ම එකට ගමනක් යන්න බැරි කෙනෙක් එක්ක පෑහෙන්න උත්සාහ කරනවා නම් ඔයාට මුළු ජීවිතයම ගොඩක් වෙහෙසකර එකක් වේවි ! ජීවිතේට ඕන වෙහෙසකර සම්බන්ධතා නෙමෙයි. සුව පහසු බැඳීම්. ඔයා ෂෝටා බාටා මනුස්සයෙක් නම්.. එයාගෙ ඉස්සරහට ඔයාට ඔයාගෙ විදිහට යන්න බැරි නම් , ඒ බැඳීම සුව පහසු එකක් නෙමෙයි. වෙහෙසකර එකක්. ඔයා හැම මොහොතකම එයා ඉස්සරහ එයා කැමති විදිහෙ චරිතයක් නඩත්තු කරන්න ඕන. නිකමට හිතන්න මුළු ජීවිත කාලයක් ඔයාට එහෙම රඟපාන්න වුණොත් !!! ඉතින් ඒ නිසා, තෝරාගැනීම බොහොම කල් අරන් බොහොම සුපරීක්ෂාකාරීව කරන්න ඕන එකක්. තමන්ට තමන් වෙන්න බැරි කිසිම තැනකට adjust වෙන්න උත්සාහ කරන්න එපා. අවුරුදු කීපයක් එහෙම හරි බරි ගැහිලා ඉන්න පුළුවන් වේවි. ඒත් ජීවිත කාලයක් තමන්ව මරාගන්න එක ! මැරෙන මොහොතෙදිත් ඔයාගෙ සැනසීම උදුරගනීවි !! ඉතින් මැරෙන්න කලින් ජීවත් වෙන්න ඕන නිසා... ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් තෝරගන්න !!! ♥︎✿ - #10klikes #100kviews #1millionaudition

akish_026
akish_026
Open In TikTok:
Region: LK
Saturday 18 April 2026 16:00:21 GMT
261563
19102
293
1288

Music

Download

Comments

sachiperera123
sachi🥀 サチ🇱🇰🇯🇵 :
caption ek one
2026-05-13 00:38:29
1
ra_yash
ra_yash :
caption eka denawada? 🫶🏼
2026-05-13 20:11:28
1
_da_nu_08
Danuuu 🪬" :
Caption eka gtta 😇🍃
2026-04-19 07:09:13
5
missjelybeans
Gayanjali De Silva ❤️✨️ :
කැප්ශන් එක දෙන්නකො ❤️
2026-05-03 14:23:29
1
a_m_y_p_e_e_t_e_r_s
Amy Peeters :
Caption eka dennako 🥺🥺🥺🥺
2026-04-30 05:12:38
1
zzaaraaaaa0
D🕊️" :
caption ekh 🥹🫶
2026-04-26 19:10:48
1
adithya__10
𝐀𝐃𝐇𝐈 🧃 :
Caption eka
2026-04-28 04:09:01
1
chappa214
chappa👽🖤😫 :
caption eka dennakoo please 🥺
2026-04-26 02:29:53
1
www.tiktok.chooty
𝚃𝚑𝚎𝚟𝚖𝚒🦢🤍 :
caption pls🥹
2026-04-26 07:30:05
1
avi.girl44
Avi Girl :
ane caption ek dennko 🥺
2026-04-21 16:32:49
1
raveeshaweerasinghe99
R a v e e s h a 99 :
Caption eka ona 🥺
2026-04-21 02:15:15
1
___thili___
THiLiNi :
caption plz
2026-04-27 03:50:43
1
hasara561
Hasara🫀🫶 :
captain ek🥺
2026-04-22 11:33:46
1
chathu6980
➺Mashyy🤍🎀 :
Captions plz 🥹🤍🎀
2026-04-21 14:43:34
1
harshy_girl
Harshy_Girl'🩷🇮🇹 :
caption please 🥺
2026-04-21 15:15:37
1
ayodyanethmini29
A 🐰 :
Caption eka
2026-04-20 15:43:00
1
_muthu_girl
🧚 Muthu 🦋 :
caption eka ona 🥺❤️
2026-04-21 03:42:52
1
thiwa_upe98
Upeksha_Dias🌹🫶🏻 :
caption plz
2026-04-21 07:27:30
1
tharu__wijesingha
🖤ooo Tharu wijesingha ooo🖤 :
Captions please 🤍❣️
2026-04-21 05:05:13
1
saduu_x_girl
SaDuu 💋 :
caption plz 🥹🫀
2026-04-21 02:09:27
1
nishadi.migunthenna
Nishyyy 💕🦋✨ :
Caption🌸
2026-04-21 05:55:28
1
sheydiii____
SHEYDI 🤍💐🧚🏻‍♀️ :
Caption plzzz
2026-04-21 04:23:39
1
chamuz18
ChamuZz FernandO 💗🫧 :
Captain plzz 🥲
2026-04-21 03:41:23
0
ishiwicky
I S H E E🧚🏻‍♀️ :
Caption eka 🥰 gannawa
2026-04-21 05:29:44
1
n_d_weragoda_
𝒩♡_ :
Caption plz 💗
2026-04-20 04:19:39
1
To see more videos from user @akish_026, please go to the Tikwm homepage.

Other Videos


About