@user6523668038713: Chiến thần dịch vụ đã trở lại , Limo Green bảo hành xe 7 năm- pin 8 năm không giới hạn km . Miễn phí sạc đến 02/2029 , liên hệ sớm để nhận nhiều khuyến mại ! #limogreen #mienphisac #baohanhkhonggioihan #xe7cho #vinfast

Quang Dũng Vinfast
Quang Dũng Vinfast
Open In TikTok:
Region: VN
Sunday 19 April 2026 03:57:19 GMT
503
25
1
2

Music

Download

Comments

To see more videos from user @user6523668038713, please go to the Tikwm homepage.

Other Videos

Live ඇවිත් බෙල්ලෙ වැල දාගන්න තරම් උගෙ හිතේ කොච්වර වේදනාවක් තියෙන්න ඇතිද.. කියන්න තියෙන්නෙ මෙච්වරයි..ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක් උත්තරේ දාර්ශනිකයි.තරුනයා ජීවිතය නැති කර ගත් හේතුව සියලු කරුනු සොයා බලා පලකරන ලද්දකි. මේ තරුනයාගේ නම දිනේශ් පදිංචිය කරන්දෙණිය, තල්ගහවත්ත ප්‍රදේශයේ වයස අවු. 35යි මේ තරුනයා හොදින් අධ්‍යාපනය ලැබූ අයෙක් වන අතර අවු.25දි කොරියන් විභාගය ලියලා කොරියන් යනවා රැකියාවක් සදහා.  ඔහු කොරියාවට යන්නෙ හිතේ බලාපොරොත්තු ගොන්නක් එක්ක තමන්ගේ අනාගතය ජය ගැනීමට හිතාගෙනයි. ඔහුට පව්ලේ අම්ම සහ අයියා කෙනෙක් සිටින බවට දැනට තොරතුරු ලැබී ඇත. ඔහු රට රැකියාව කර තමන්ගේ මහන්සියෙන් හම්බ කරන මුදල් අම්මගේ නමට එවනව ලංකාවේ ඉන්න.  ඔහු රට යන කාලය වෙනකොට මේ පව්ලට හරිහමන් ආදායමක් තිබුනේ නැති තරම් ජීවත් වෙන්න යන්තම් හදා ගත්ත ගෙයක් තිබුනේ. ඔහු කොරියාවේ රැකියාව කරන මුදල් අම්මගෙ නමට එවන නිසා මුදල් පාලනය තිබුනෙ අම්මට.  ඉතිං මේ අම්ම ඔහුට කියල තමන්ගේ ගෙදර හදා ගන්නව දවසක එයාට ඒ ගෙදට ලියනව කියල බලාපොරොත්තුව දීලා.  තරුනයත් තමන්ගේ නිවස ලස්සනට හදා ගන්න උවමනා නිසා වැඩියෙන් මහන්සි වෙලා වැඩිපුර සල්ලි එවනවා.  තමන්ගේ නිවස ලස්සනට ඉදිවෙනව බලාගෙන ඉන්න තරුනය දැන් අවුරුදු 6ක් වෙනව රට ගිහින් ගෙදර වැඩත් අවසන්. දැන් තරුනයට ලස්සන මාලිගාවක් තියෙනව.  තරුනයා මේ අතර ලංකාවට එන්නෙ බලාපොරොත්තු කන්දක් හිතේ තියාගෙන.  කොහොම හරි ඔහු ලංකාවට ඇවිත් ටික දවසකින් ඔහුගේ විවාහයට කටයුතු සූදානම් කරගෙන ඔහු විවාහ වෙනව. තමන්ගෙ බිරිද ටික දවසකින් කියන දෙයක් නිසා මේ තරුනයගෙ සිහින සියල්ල කඩන් වැටෙනව. ඇය ඔහුට පවසන්නෙ නිවස තරුනයගෙ නමට ලියා ගන්න ලෙසයි. මේ ගැන තමන්ගේ මව සමග කතා කරන තරුණයා දැන ගන්නවා නිවස ඒ වෙන විටත් අම්ම අයියට ලියල කියල. මේ ගැන බිරිද දැන ගත් පසු ඔහුට නොසෑහෙන්න දොස් පැවරීමෙන් ඔහු ඉතාමත් දරුනු ලෙස මානසිකව වැටෙනව.  තමන්ගේ අම්මයි සහොදරයයි මේ කරපු දේ නිසා ඔහු පලවෙනි පාරට මානසිකව ඇද වැටෙනව ඔහුගේ හයියට හිටියේ තමන්ගේ බිරිද විතරයි ඇගේ නිවසින් මේ ගැන දැනගත් පසු ඔවුනුත් මේ තරුණයාට දොස් පවරනවා.  දැන් ඔහුට ඇත්තේ තමන්ට කියලා ඉතුරු කර ගත්ත මුදලක් සහ ඔහුගේ වෑන් එක පමනයි. මේ අතර ඔහුට ලියුමක් එනව ආදායම් බදු එකෙන්. ඒකෙන් ඔහුට විශාල මුදලක් බදු ලෙස ගෙවන්න සිදු වෙනවා වගේම ඔහුගේ අවු.10ක මහන්සිය, බලාපොරොත්තු සියල්ල වතුරේ යනව.  ඔහුට කියා කිසිවක් නැති වෙනවා. අතේ තිබූ මුදල් සහ වෑන් එක විකුනා ලබා ගන්නා මුදලින් බදු ගෙවා අවසන් ඌ පසු රු.ලක්ස 15ක් වගේ මුදලක් ඉතුරු වෙනව...  තරුණයාගේ බිරිද සහ අන් අයගේ දොස් පැවරීම් සහ අවිනිශ්චිත අනාගතය පිලිබදව හිතා ගැනීමට නොහැකි ඔහුට මෙය විද දරා ගැනීමට නොහැකි වෙනව ඔහු තීරනය කරනව ඔහුගේ අවසන් ගමන් යන්න. මේක තමා වෙලා තියෙන්නෙ ඇත්තටම. මේ තොරතුර් ලබා දුන් පුද්ගලයාගේ රහස්‍යභාවය රැකීමට කල ඉල්ලීම මත ඔහු ගැන සදහන් නොකර සිටිම කෙසේ නමුත් ජීවිතයට මොන ප්‍රශ්ණ ආවත් ජීවිතය නැති කර ගැනීම විසදුමක් නොවන බව සිහි තබා ගන්න. සොයුර ඔබට නිවන් සුව...   Mr Dula 💯 #bellewala #riptoday #quotessinhala #livesucid #sad

About