@shanuu_96: Bye 20's & Hello 30! Grateful for how far I’ve come, proud of the strength I’ve built, and excited for everything still ahead. Here’s to choosing growth over comfort, peace over pressure, and happiness on my own terms. Cheers to me! still learning, still rising, still becoming. 🥂✨ #creatorsearchinsight #goviral #birthday #30thbirthday #selflovejourney

Shanu🌻
Shanu🌻
Open In TikTok:
Region: LK
Sunday 19 April 2026 08:53:21 GMT
24314
250
23
78

Music

Download

Comments

user419865196356
silent :
happy birthday darling 🥰🥰
2026-04-22 16:54:44
1
tharindu.piumanth6
Piumantha :
Happy birthday
2026-04-24 07:43:49
1
thathsaraniherath
Thathsarani Herath :
Happy Birthday ! Me photos ගත්තේ ඔයාගෙ ගෙදරද 🥹
2026-04-20 07:44:00
1
pann.ei.san33
Pann Ei San (Suprise Service) :
Happy birthday ❤️
2026-05-28 13:56:05
0
bacos_richie
Olatunde Abdulbaaqi Ayoade :
happy birthday stranger
2026-04-19 14:49:50
1
nimeshika.thathsa
Nimeshika Thathsarani :
happy birthday akke 😘❤️
2026-04-19 10:26:21
1
channap63
Channa_Pradad 🫀 :
Happy birthday ❤️
2026-04-20 01:22:07
1
dcpdissa1998
piyumal✌️ :
hAppy birthday 🌼
2026-04-20 14:00:35
1
chathura.madushan86
Chathura madushan :
happy birthday
2026-04-19 08:59:34
1
malinda_0746
malinda_0746😎 :
😘😘😘
2026-04-20 01:28:43
1
chathura.madushan86
Chathura madushan :
🥰🥰🥰
2026-04-19 08:59:17
1
aishuu___29
aishuu___29 :
😍❤️
2026-04-27 04:55:53
0
kevinpriyankara
Kevin priyankara :
🥰💋❤️
2026-08-12 18:44:11
0
To see more videos from user @shanuu_96, please go to the Tikwm homepage.

Other Videos

මගෙ හිතේ තියෙන හැම වචනයක්ම මගේ තොල් අගට ඇවිත් නවතිනවා... “මං ආදරෙයි…” “මට පාලුයි…” “මට ඔයාව මතක් වෙනවා…” “මට ඔයාව ඕනෙ…” කියලා එක පාරක් හරි කියන්න හිතෙනවා... ඔයාට නොකියා ඉන්න හැම දවසක්ම, මං මාවම පරාජය කරන දවසක් වගේ දැනෙනවා... රෑට නිදාගන්න කලින්, උදේ ඇහැරෙන මොහොතේ, හදිසියේ ඇහෙන සිංදුවක, පාරක දකින තැනක, හිතට දැනෙන පොඩි මතකයක, තාමත් ඉන්නේ ඔයාමයි... ඒත් මං නිහඩයි. මොකද මං දන්නවා මට ඔයාව මතක් වෙන තරමට ඔයාට මාව මතක් වෙන්නෙ නැති බව, මට ඔයාව ඕනෙ වෙන තරමට ඔයාට මාව ඕනෙ නැති බව... මං තාමත් ඒ පරණ ආදරේ අස්සෙ හිර වෙලා ඉන්නකොට, ඔයා ගොඩක් ඈතට ගිහින් ඉවරයි... ඒකයි මාව වැඩිපුරම රිද්දන්නෙ... මොකද, ඔයාව අමතක කරන්න බැරි වුනත්, ඔයාට ආයෙත් ලං වෙන්නත් බැහැ... ඒ හැගීම තමයි මනුස්සයෙක්ව ඇතුලෙන්ම කඩලා දාන්නෙ... ඉතින් “මං ආදරෙයි” කියන්න හිතෙන හැම වෙලාවකම මං නිහඩ වෙනවා, “මට ඔයාව ඕනෙ” කියන්න හිතෙන හැම වෙලාවකම, මං කදුලු ගිලිනවා... මොකද මගේ ආදරේ තාමත් වෙනස් වෙලා නැති වුනත්, ඔයාගේ හිතේ මට තිබුනු තැන ගොඩක් කාලෙකට කලින්ම නැති වෙලා ඉවරයි... ඒක දන්න නිසාම, මං තාමත් ඔයාට ආදරේ කර කර, ඔයාට නොකියාම විදවනවා... 😭💔 #foryoupage #viral #trending #fyyypppppppppppppp #quotes

About