@owlydreams__: 🥹❤️‍🩹! #srilankan_tik_tok🇱🇰 #Owlydreamsquotes #adaraniyakathawak #1millionaudition #වදන්

Owly🦉!
Owly🦉!
Open In TikTok:
Region: LK
Sunday 19 April 2026 12:34:03 GMT
680968
61673
1251
11484

Music

Download

Comments

danushka_athapaththu
𝗗𝗮𝗻𝘂𝘀𝗵𝗸𝗮 :
ආදරෙට වඩා සිකරට් එක හොදයි 😔
2026-04-20 02:29:35
204
shehana.tt
𝐌𝐮𝐓𝐡𝐮 :
ආයිමත් බලන්නේ නෑ කියලා හිතපු film එකක් 🥺❤️‍🩹
2026-04-20 01:37:37
418
hari30249
Ash :
ආදරේ තරම සමහරුන්ට තේරුම් ගන්න බෑ ,කාලෙත් එක්ක වචන ත් මේ විදිහට ම නිහඬ වෙයි, එතකොට හැමදේම පරක්කු වැඩී 🥺❤️
2026-04-19 16:53:45
107
maniru260
🧚‍🌸𝑹𝒖𝒄𝒉𝒊🌸🧚‍♀️🇰🇼 :
එයාට පේන් නැතුව ඕන තරම් මං අඩලා තියෙනවා එයා අසනීප වෙන වාරයක් ගානේ.. ඒත් එයා හිතුවා ඔහොම කියන්නේ එයාට තරහට කියලා .. මං එයාගේ ජීවිතේ නැති වුනත් එයා හොදින් ඉන්නවා දැකලා මං සතුටුයි ❤️ආදරෙයි
2026-04-19 17:08:45
61
lishan_qoutes
Lishan Avindya :
ආදරණීය කතාවක, අවලස්සන අවසානයක්😭💔
2026-04-21 01:28:22
27
kaushi826
Kaushii 💋 :
එයාගේ අම්මා එයාව ලස්සනට හදපු නිසා මං අද එයාව තදින්ම විශ්වාස කරනවා ❤️මේ වෙනකම් එයත් කිසිම දවසක ඒ විශ්වාසේ කඩ කරලා නෑ ඒ අතින් නම් මං මාර ලකී 🤍
2026-04-20 04:52:01
26
sayuri.perera89
Sayu Perera :
මන් ආසම filme එකක් අදටත් බලද්දි ඇඩෙනවා ඒ තරමටම හිතට feel වෙන filme ekak මේක ගැන කියන්න වචන නැහැ ආදරණීය කතාවක් 🥺❤️‍🩹
2026-04-19 18:00:49
17
pavani456783
Pavani 💫 :
ජිවීතේ හොදම කාලේ විදින්න එයාට බැරි වුණා.🙂
2026-05-02 11:53:26
3
prabodhinee
PRABODHINEE >🖤 :
ඔයා දෙවල් නිසාමයි පරිස්සම් කරන්නෙ එත් මගේ වචන වලට වඩා යාලුවොගෙ වචන ලොකුයි 😊❤️‍🩹
2026-04-20 04:56:33
14
_krishuu__u_
_krishuu__u_ :
අපි දන්නවාද බං ආදරේ කරන්න අපි පිස්සො නේ ☺❤️‍🩹
2026-06-25 18:33:52
2
mrashmika199
11 : 11 🧿 :
මොකක්ද මේ කතාවේ නම
2026-04-19 16:52:20
7
vibu.siyambalape
Vibu ❤️ :
කොච්චරක් බැලුවත් එපා නොවෙන film 😫❤️
2026-04-20 06:55:22
13
senuoffecal
𝗦𝗢𝗛𝗔_>𝟯 🔞 :
කොල්ලෙක් වෙලත් ඔය කතාව බලපු දවසේ මාටත් ඇඩුනා 😓
2026-06-24 16:55:01
1
naksu__57
𝓝𝓪𝓴𝓼𝓾 🕊️☸️ :
සමහර දේවල් තේරෙනකොට හොදටම පරක්කුයි ❤️
2026-07-13 02:54:48
1
jananiavishka019gmail
🎀_Jaanu_🎀 :
mokadda meke nama
2026-07-18 17:46:10
1
_strider_160r
STRIDER💫 :
ඔය දෙකෙන්ම ඇත් වෙලා ජිවත් වෙන මම 🖤
2026-06-28 16:20:07
2
luy_girl_
Luy_Girl_🍄❤️ :
Eyata mage wachana walata wada eyage yaluwonva wishwasai 💗
2026-05-04 09:46:03
1
user9081530530165
user9081530530165 :
නියමයි 👍👍👍
2026-05-13 06:17:41
2
hirun_39
hirun_39 :
පට්ට අවුල් බන් 😓💔
2026-06-16 16:15:28
1
ashanffx4
tharu malli🛠️🇮🇳 :
මම හිතනවා මං ආයේ කාටවත් ආදරේ කරන්නේ නැති වෙයි කියල 😔
2026-05-17 03:51:30
2
03.06........0
00:00 🌍🖤 :
ජිවිතේ ලස්සනම කලේ වෙදනවක් ඉතුරු කරපු එයත් මෙකට Reposted කරලා 😊
2026-04-30 05:06:30
1
user1886046072107
𝘈𝘮𝘢𝘯𝘥𝘪𝘪𝘪 🙂❤ :
Fav one 😭❤
2026-04-29 10:52:00
1
dinusha_deshapriya
D!NU 🥷🫀🔐" :
Asama eka ♥🥲
2026-04-21 06:14:28
2
buddhikaoshan452
Buddhika Oshan :
nama mokakda
2026-04-23 14:34:21
1
thamiya_official28
𝗧 𝗛 𝗔 𝗠 𝗜 𝗗 𝗨 🇲🇻 :
Ehema Aya innvd😊
2026-04-25 13:44:54
1
To see more videos from user @owlydreams__, please go to the Tikwm homepage.

Other Videos


About