@d_s_official: මං ගොඩක් අහලා තියෙන කතාවක් තමයි … “මං එයාට ඇත්තටම ආදරේ කලානේ - එයා කොහොමද එහෙම කලේ…? ඇයි මටම මෙහෙම වෙන්නේ ?” …. සමහර දේවල් තියෙනවා විශ්වාස කළත් නැතත් … ආත්මීය බැදීම් … සංසාරගත ණය කරුවන් … එකතු වෙලා පව් කරපු පව්කාරයන්…. ඉතිං ඒවා ගෙවෙන්න ඕනෙත් එකටමයි මෙහෙම හිතලා බලන්න….. ගිය ආත්මෙකදි ආදරයෙන් එකට හිටිය දෙන්නෙක් ඒ අතරමැද ජීවිතේ එක්කෙනෙක් - අනෙකාට වරදක් , වංචාවක් , රැවටීමක් , කරලා වෙන් වෙලා නම් …. දෙදෙනාගෙන් අසාධාරණයට ලක්වුණු කෙනා වෛර සිතකින්, පලිගැනීමකින්…. ඒ මුලු ජීවිතේම ඒ ගැනම ලතැවීමකින් ජීවත් වෙලා නම් … සමහර විට මේ ආත්මයේ දී අපිට එයාලව තාවකාලික හමුවීම් විදිහට ලැබෙනවා ඇති ! කාලයක් අපි එක්ක ආදරෙන් ඉදලා එකපාරටම වෙච්චි දෙයක් හිතා ගන්න බැරි තරම් වේගයෙන් වෙන්වීමක් සිදු වෙන්නේ … අන්න එහෙම නිසා වෙන්නැති ..! ඒ මං කොහේ හරි ආත්මයක අනෙකාට කරපු දෙයක්ම - මට පෙරලා ලැබෙන්නැති ! ඔවුන්ට වුණු අසාධාරණය , කදුලු , ලතැවීම් ඒ නිසාම අපේ ජීවිත වලටත් එයාලගෙන්ම ලැබෙනවා ඇති…! ඉතිං තවත් ලතැවීම් හිත් වල තියාගෙන - ඊළග ආත්මයකටත් මෙහෙම පරිච්ඡේදයක් ඕනෙද ??? #fypシ゚#foryoupage#viral_video#fyyyyyyyyyyyyyyyy#sunset @MANEJA🚬🧊 @GxZʏ!𓁹
D a r k - s h a d o w e s ☁️
Region: LK
Sunday 19 April 2026 15:57:33 GMT
Music
Download
Comments
Jansii🍓 :
mage kathawamai❤️
2026-05-21 20:42:50
2
𝓈𝓊𝓅𝓊𝓃 :
ආසම හවස් 😓❤️🩹
2026-05-14 10:39:55
2
Flower :
Ane🥺
2026-06-29 20:11:54
1
KAWEE ❤️🩹💞🐉 :
E wachana Tika 💔
2026-05-02 14:32:59
3
𝙷𝙰𝙳𝙾𝙲𝙺 🥷🐉 :
Mata like tikak dannakooooo ❤️🥰
2026-04-23 08:57:55
3
`◞♡ 𝑴𝒂𝒅𝒖 🕊 :
අහස🥹🤍
2026-04-20 08:31:05
21
ShAli ..🥹💜"🫀 :
ahasa kiynnema mayakari thank🥺🩷
2026-05-30 14:10:28
1
Zinox 🤍❕ :
Video deyan ko🥹🤍🫵
2026-05-18 15:38:34
1
SENU 🧿💋✨ :
2026-04-22 15:44:06
2
тσмму_4𝓮𝓿𝓮𝓻❘🕊️ :
caption එක දෙන්න පුළුවන්. ද 🥺
2026-04-20 09:19:58
3
𝑺𝒉𝒆𝒏𝒖𝒛𝒛 🍻 :
Caption plz😓❤️🩹
2026-04-20 16:17:58
2
SAICO :
ආසම හවස් 😓❤️🩹
2026-04-22 01:03:47
5
Iduwara 🫀💀 :
awula 😓❤️
2026-04-20 16:10:11
1
ℝ 𝕒 𝕟 𝕤 𝕚 🖤 :
Caption pls
2026-05-20 02:43:53
1
جيهان :
Plz caption
2026-05-25 15:42:28
1
Mashi Chathuraya :
Caption ek demnno
2026-06-07 06:10:14
1
sadaru :
Captain eka oniiii
2026-04-20 12:51:24
1
Naduli :
meeka balala ande konaka idan aatha balaaaaa gena kandulu purawana man🥺😟
( habai ai ehema )
2026-04-21 14:51:12
2
D.D.T.Mendis❤️🩹 :
Location
2026-04-20 15:53:35
2
𝐓𝐡𝐚𝐫𝐮 𝐠𝐮𝐫𝐥 🤍 :
❤️🩹
2026-05-18 13:46:33
1
chamaya de Silva Silva :
❤️❤️
2026-05-19 07:23:48
1
iranga_udeepa🐉 :
@AKITHRA ...🖤 🥺🕊️😩
2026-05-16 14:26:11
1
[💞ThaRu💕] :
@thushanchanaka 🥰
2026-05-16 11:42:36
1
🕊️ ユニドゥ 🕊️ :
✨😫
2026-05-12 16:32:04
1
To see more videos from user @d_s_official, please go to the Tikwm
homepage.