@sew1305_: විදින්න වාසනාවක් නැති උනාට මේ ගෙවෙන්නේ ජීවිතේ ලස්සනම කාලේ නම් ඒක ටිකක් වේදනාවක් එක්කම හරි වේදනාවක් මොකද, ජීවිතේ ලස්සන වෙන්නේ අපි හිතුවා වගේ සම්පූර්ණ වෙද්දි නෙමෙයි, අපිට හිමි නොවූ දේවල් අතරෙත් හිත අල්ලගෙන ඉන්න හැම මොහොතකමයි… අහිමි වුන හීන, අතහැරපු මිනිස්සු, ආපහු නොඑන අවස්ථා මේ හැමදේම එක්ක තවමත් හුස්ම ගන්න, තවමත් හිතෙන, තවමත් ආදරේ කරන්න පුළුවන් වෙලා ඉන්න එකම ජීවිතේ ලොකුම ජයග්‍රහණය සමහර වෙලාවට විදින්න බැරි වුන එකම අපිට ඉගෙන දෙනවා විදින්න ලැබුනා නම් නොදැනෙන වටිනාකම ඒ නිසා මේ කාලේ ලස්සන කියන්නේ සතුටින් පිරුණ නිසා නෙමෙයි, දුක් අතරෙත් බිඳෙන්නෙ නැතුව තවමත් ජීවත් වෙලා ඉන්න ඔයාගේ හදවතේ ශක්තිය නිසා ඒකයි විදින්න වාසනාවක් නැති උනත් මේක ඔයාගේ ජීවිතේ අමතක නොවනම, ගැබුරුම, ලස්සනම කාලේ වෙන්නේ...!🤍😔

B I N U🍂
B I N U🍂
Open In TikTok:
Region: LK
Monday 20 April 2026 03:25:10 GMT
71294
4899
27
230

Music

Download

Comments

manojrashmika816
ishara :
ඒ දරුණු වේදනාව තනියම උහුලනවා 🥰🥰
2026-06-29 07:46:50
1
lakshan.maduwantha7
Lakshan Maduwantha 🇦🇪👑☠️ :
විදින්න නැති උනාට කමක් නෑ විදින අය දිහා බලන් සතුටින් බලන් ජිවත් වෙනවා . 😞💖
2026-04-21 11:38:05
1
senu.gamage0
Senu Gamage :
Caption pls
2026-06-04 05:14:04
0
kawe0105
K A V I 🧸 :
අන්තිමට තනිකම මාර සැනසීමක් කියල හිත හදාගත්තා. අකමැත්තෙන් හරි .🥺😔
2026-06-10 13:52:40
0
mnilanga_j
Nilanga Jayawardhana♾️🤎 :
ම්ම්ම්ම්ම් 🥺😔
2026-05-17 16:43:30
0
gayanibandara
penchi❤️🌷 :
එදා වාගේම....🥰🥰
2026-05-05 15:46:47
0
dasunsampath295gmail.com
සුදු මල්ලි Sri Lanka army :
අනිවාර්යයෙන් ම
2026-04-23 02:26:04
0
maliyadh
Dhana_UAE 🇦🇪🇱🇰 :
Caption plz
2026-04-26 15:44:51
0
sasindu9324
❤️ SASINDU THEEKSANA❤️ :
Hm❤️
2026-05-10 01:10:27
0
dasunmihiranga818
𝐷𝑎𝑛𝑢𝑤𝑎 | ダスン 🤍🍃 :
aththatama 🥺❤️‍🩹
2026-04-20 16:47:41
1
amilachathuranga502
amilachathuranga502 :
hmm.....😔
2026-04-20 16:28:56
0
hiruwa204
xxxtentacion🫀🇱🇰 :
Hm ❤️‍🩹🙇
2026-05-07 08:43:54
0
chamidurathnayakea
chamidu rathnayaka :
හුදකලාව තනිකම ලග හොදම යාලුව.
2026-04-20 03:29:56
5
www.shehansbanadara.com
𝐂𝐇𝐄𝐄 𝐒𝐙𝐀 🧀 :
කරදර පිට කරදර ආවත් තප්පර 5 ක් හරි සතුටින් ඉන්නවා එහෙමයි මම ජීවිතෙ විදින්නෙ 😁🤍 මට ඒ හොඳටම ඇති
2026-04-21 22:04:51
2
sudeh65
S U D E S H 🇱🇰<🇦🇪 :
@navodya dewmini ❤️‍🔥🥺
2026-05-04 19:16:46
0
shaluka_boy_xxx
Princess🗣️❤️‍🩹🫴 :
🥹❤️‍🩹
2026-06-08 11:20:55
0
nilanthigunathilaka
NILA AMMA :
🙏🙏🙏🥰🥰🥰
2026-05-06 12:32:12
0
nadunbathiya1
❤️N A D U N ....#...❤️😘 :
💕💕
2026-05-24 04:39:16
0
ag.r.madusanka
A.G.R.Madhusanka 🇰🇷🇱🇰 :
💔🥺
2026-04-22 18:20:48
0
nadeesha.athauda
Nadeesha Athauda :
🥰🥰🥰
2026-04-23 11:49:42
0
s_u_p_u_n27
S_U_P_UN :
🥺
2026-04-21 09:30:55
0
srilankan_bus_official_p
රත්නපුර බස් 😍🚍📌" :
🥺🙂
2026-04-20 14:44:07
0
sasangi.madushani
Sasangi Madushani :
🥺🥺
2026-04-20 08:39:14
0
srimal68
සුජා 🫶❤️ :
😒😒
2026-04-20 08:30:08
0
imaa2001
°°°°°imaa°°°°° :
🙃
2026-05-28 09:09:06
0
To see more videos from user @sew1305_, please go to the Tikwm homepage.

Other Videos


About