@rosairedesouza: #france #belgium🇧🇪 #fly #fly #flypシ

MRDS
MRDS
Open In TikTok:
Region: TG
Monday 20 April 2026 05:51:47 GMT
1450
84
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @rosairedesouza, please go to the Tikwm homepage.

Other Videos

නික්මීමට අවසරයි  රැදී සිටියාට තුති....! ❤️‍🩹 නුඹට මා අමතක විය යුතුය... නුඹට මා ගැන ආරංචි නොවිය යුතුය... නුඹට මා ගැන සෙවීමට අමතක විය යුතුය... නුඹට මා ගැන අනුකම්පාවක්වත් නොදැනිය යුතුය... නුඹත් මමත් මිතුදමින් සිටි බව නුඹේ හදවතිනි මැකීයන්නට මා ප්‍රාර්ථනා කරමි.... ඒ සියල්ල අතරින් මා නිසා කිසිම මොහොතකටවත් නුඹට වේදනාවක් නොදැනිය යුතුය.... නුඹත් මමත් ගත් සොදුරු ආරවුල් වල සොඳුරු මතක නුඹෙන් අතුරුදන් විය යුතුය.... මා නිසාවෙන් කිසිම වේදනාවක් නුඹට නොදැනිය යුතුය.... ඉතින් ප්‍රේමිය අප ප්‍රේමණීය මතක මා තුලම අකාලිකව ගැඹුරින් සටහන්වේවි... මට නොපිපුන මල් නුඹට පිපිය යුතුමය සතුය සැනසීම ප්‍රේමය නුඹට හිමිවිය යුතුමය.. නුඹ අහිමිවීයෑමෙන් මා විඳි වේදනාව කිසිම දිනක නුඹට නොදැනිය යුතුමය... ඉතින් නුඹ සතුටෙන් සිටිය යුතුමය.... සමුගමී තාවකාලිකව හෝ සදහට....!  මීට : .................. #mr_alii_24 #fyp #viral #foryoupage #sinhlaquotes

About